en
Feedback
Combinedmaths.lk

Combinedmaths.lk

Open in Telegram
5 944
Subscribers
No data24 hours
-187 days
+2330 days
Posts Archive
photo content

⚡️Online ක්‍රමය ඔස්සේ 2026 A/L පන්තිය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් රාත්‍රී 8.00 ට මෙම link එක ඔස්සේ සජීවීව පන්තිය හා සම්බන්ධ වන්න.විෂය නිර්දේෂය ඉගැන්වීම අද සිට ඇරඹේ.. 🟥https://youtube.com/live/PGOamLghM0M?feature=share

🟥 https://youtube.com/shorts/sXFOxYIixRg?si=bJhv8iCPGB4Z5tSI #2026හෙටනුගේගොඩට -RD MEDIA UNIT-

🔥අද 2026 A/L COMBINED MATHS වලින් පිරී ඉතිරී ගිය ගම්පහ සුසිප්වන්... හෙට රුවන් සර් COMBINED MATHS එක්ක නුගේගොඩ සෙයිලින්පෙන් එකට..... #යාළුවන්ටත්කියන්න. - RD MEDIA UNIT-

photo content

photo content

photo content

photo content

ඔබ මෙම චැනලය වෙත අළුතෙන් සම්බන්ධ වූ අයෙක් නම් කරුණාකර චැනලයේ මීට පෙර දමා ඇති පණිවිඩ හොදින් කියවන්න.

පාඩම් නැරඹීම සදහා Hutch Data Packages කිහිපයක් සූදානම් කර ඇත. Hutch Signal හොදින් ඇති සිසුන් පමනක් මෙම Form එක Fill කරන්න. https://forms.gle/7koE2mwA8qgS3j5JA

ඔබ මෙම චැනලය වෙත අළුතෙන් සම්බන්ධ වූ අයෙක් නම් කරුණාකර චැනලයේ මීට පෙර දමා ඇති පණිවිඩ හොදින් කියවන්න.

photo content

photo content

🚀900 + Km අපේ ගමන... 🟥 https://youtu.be/ddqR9ONf1J0

🔴 ONLINE ප්‍රශ්න පත්‍ර පන්තිය හා සම්බන්ධ වන/වීමට බලාපොරොත්තු වන සිසුන් මෙම සමූහයට සම්බන්ධ වන්න. https://t.me/+02iEUI-UFH1jZTY1

2024 THEORY සහ REVISION යන පන්ති දෙකටම සම්බන්ධ වන සිසුන්ගෙන් බැංකු කාඩ්පතක් මගින් වෙබ් අඩවිය හරහා මුදල් ගෙවන සිසුන් මෙම මස THEORY පන්තියට පමණක් මුදල් ගෙවීමෙන් පසුව ඔබට REVISON පන්තියට අදාල නිබන්ධන අවශ්‍ය නම් Theory පන්තියට ගෙවීම සිදුකල පසුව 0706818101 අංකයට whatsapp පණිවිඩයක් මගින් ඔබේ විස්තර සමග revision පන්තියට අදාල නිබන්ධන ඉල්ලුම් කරන්න. බැංකුව මගින් මුදල් ගෙවා රිසිට්පත whatsapp කරන සිසුන් theory පන්තියට අදාල මුදල ගෙවා පැහැදිලිව තමන් අප්‍රේල් මාසය සදහා සම්බන්ධ වන පන්ති/ය රිසිට්පතේ සදහන් කරන්න.

🔴 2024 THEORY සිසුන් සදහා විශේෂ නිවේදනයක්.... ඔබ රුවන් දර්ශන ගුරුතුමන්ගේ THEORY සහ REVISION යන පන්ති දෙකටම සම්බන්ධ වන්නේ නම් (T+R) මෙම මාසයේදී (අප්‍රේල්) ඔබ THEORY පන්තියට අදාල කාඩ්පත පමණක් ගැනීම ප්‍රමාණවත්‍ ය. මෙම මාසයට පමණක් THEORY කාඩ්පතද REVISION පන්තිය සදහා වලංගු වේ. -RD MEDIA UNIT-

මේ මොහොතේ සිට ඔබට සුපුරුදු පරිදි වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් කටයුතු සිදුකල හැකිය. - RD MEDIA UNIT-

Recodings බැලීමට නොහැකිව තිබූ ගැටළුව මේ වන විට විසදා ඇත.ඒ අනුව ඔබට මේ මොහොතේ සිට සුපුරුදු පරිදි recodings නැරඹිය.හැකිය. සජීවී පන්තිය සිදුකරනු ලබන දිනයේ සිට සති තුනක කාලයක් පමණක් recodings වෙබ් අඩවිය තුල දිස්වේ.ඉන් පසු ඒවා ඉවත් කරනු ලැබේ. ඔබට ගැටළුවක් ඇතොත් CALL CENTER අමතන්න.

වෙබ් අඩවියේ පවතින යාවත්කාලීන කිරීමක් නිසා නැවත දැනුම්දෙන තුරු වෙබ් අඩවිය ඔස්සේ කාඩ්පත් හරහා ගෙවීම් කටයුතු කිරීමෙන් වලකින්න. - RD MEDIA UNIT-