en
Feedback
Combinedmaths.lk

Combinedmaths.lk

Open in Telegram
5 944
Subscribers
No data24 hours
-187 days
+2330 days
Posts Archive
මේ මොහොතේ සිට ඔබට සුපුරුදු පරිදි Recordings නැරඹිය හැකිය. - RD MEDIA UNIT-

වෙබ් අඩවියේ පවතිය යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තව සුළු මොහොතක් යනතුරු ඔබට Recordings නැරඹිය නොහැකිය. - RD MEDIA UNIT-

ඊයේ දින පැවති 2026 THEORY MAIN CLASS DAY 05 පන්තියට සජීවී සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්ට මෙම මොහොතේ සිට combinedmaths.lk වෙබ් අඩවිය හරහා එම පාඩමේ Recording එක නැරඹිය හැකිය. - RD MEDIA UNIT-

💻 හෙට 2024 Rapid Revision පන්තියට සම්බන්ධ වීමට පෙර පහත දැක්වෙන වීඩියෝව නරඹා පන්තිය සමග සම්බන්ධ වන්න. 🟥 Introduction Of Rapi
💻 හෙට 2024 Rapid Revision පන්තියට සම්බන්ධ වීමට පෙර පහත දැක්වෙන වීඩියෝව නරඹා පන්තිය සමග සම්බන්ධ වන්න. 🟥 Introduction Of Rapid Revision - https://youtu.be/5E036xwCEbw?si=-lLhWvytWHwbnTrD 🟥Rapid Revision Day 01 - https://youtube.com/live/8cbMDCryz6c?feature=share

🟥 2023 A/L ප්‍රතිඵල වලින් බිදක්... 🟢OFFICIAL VIDEO OUT NOW... https://youtu.be/WkchUqNsxdI?si=xtGF7tYUNc9fGs65

🆘 ONLINE සිසුන් සදහා වෙන්වූ නව වෙබ් අඩවිය භාවිතයෙන් 1) Register වන ආකාරය 2) RECODINGS නරඹන ආකාරය 3) මුදල් ගෙවන ආකාරය 4) නිබන්ධන ගෙන්වා ගන්නා ආකාරය යන සියළුම ගැටළු වලට පිලිතුරු පහත link එක මගින් වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබට දැනගැනීමට හැකිය. https://support.combinedmaths.lk/ වැදගත් -: පාඩම් නරඹන ආකාරය පිළිබදව ඔබේ විශේෂ අවධානය යොමුකොට ඊට අවශ්‍ය පියවර අනුගමනය කරමින් ඒ සදහා සූදානම් වන්න. ගැටළුවක් වෙතොත් CALL CENTER අමතන්න. 070 6 81 81 10 070 6 81 81 11 070 6 81 81 12 - RD TECHNICAL UNIT-

Combinedmaths.lk වෙබ් අඩවිය භාවිතයේදී මෙම කරුණු පිලිබද සැලකිලිමත් වෙන්න.. 1. වෙනත් කිසිම කෙනෙකුට ඔබගේ Account Login ලබා නොදෙන්න. 2. Videos Download කිරීමට හැකියැයි පවසන App හෝ Website තුල ඔබගේ mobile number සහ Password ඇතුලත් නොකරන්න.. 3. Combinedmaths.lk වෙබ් අඩවිය හා Playstore/Huawei appstore හැර වෙනත් කිසිම තැනකින් App හෝ Software Install නොකරන්න.. 👮 ඉදිරියේදී Block වෙන කිසිදු Account එකක් නැවත Unblock වීමක් සිදුවන්නේ නැත. එම නිසා ඉහත උපදෙස් නිවරදිව පිළිපදින්න.. 🫰 VPN භාවිතයට අවස්ථාව සලසා ලබා දී තිබුනද යම් සිසුන් පිරිසකගේ අවභාවිතය නිසා එය දැන් සම්පූර්ණයෙන්ම නවතා ඇත. 🙂 සැමවිටම කාර්යමන්ඩලය සම්බන්ධ කරගනිමින් ඔබගේ ගැටලු නිරාකරණය කරගන්න. 🍰 Combinedmaths.lk සදහා වැඩ කරන Data Packages Work & Learn Plus Rs.672 - Dialog 35GB Work & Learn Plus Rsz1342 - Dialog 80GB And Mobitel E Learing Packages

🔔 2026 A/L ONLINE පන්තිය සදහා සම්බන්ධ වන සිසුන් සියළු දෙනා රාත්‍රී 8.00 ට මෙම සබැදිය හරහා පන්තියට සම්බන්ධ වන්න. 🟥https://youtube.com/live/mXtOZoUl_Sc?feature=share

🔹අද රාත්‍රී 8.00 ට රුවන් සර් Combined Maths එක්ක Online Class එකට...... -RD MEDIA UNIT-
🔹අද රාත්‍රී 8.00 ට රුවන් සර් Combined Maths එක්ක Online Class එකට...... -RD MEDIA UNIT-

🌟 ජංගම දුරකථනයකින් පාඩම් නරඹන ආකාරය https://youtu.be/sByE4n1bKlo?si=CxHfnfYSNaFEHwM1

🌟 Windows පරිගණකයකින් පාඩම් නරඹන ආකාරය. https://youtu.be/Aes63hhFOwQ?si=Jx3aAbgQkqqgX1xQ

🔴ONLINE පන්තිය හා සම්බන්ධ වන සිසුන්ට විශේෂ නිවේදනයක්. මේ මොහොතේ සිට ජූනි මාසය සදහා මුදල් ගෙවූ සිසුන්ට combinedmaths.lk වෙබ් අඩවිය හරහාද පාඩම් නැරඹීමේ හැකියාව ලබාදී ඇත. මේ වන විට 2026 THEORY ONLINE DAY 01 පන්තියට අදාල වීඩියෝව වෙබ් අඩවියට UPLOAD කර ඇත. කෙසේවෙතත් මැයි මාසය සදහා මුදල් ගෙවීමක් නොමැති නිසා ONLINE සම්බන්ධ වන සියළු දෙනාට Ruwan Darshana Youtube නාලිකාවට ගොස් ඔබට අදාල පාඩම්(ONLINE DAY 01 සහ ONLINE EXTRA CLASS) නොමිලේ නැරඹීමේ හැකියාව ඇත. මෙම නිවේදනය ගෙන එනු ලැබුවේ ජූනි මාසය සදහා ගෙවීම් කටයුතු කල සිසුන් වෙත පමණි. පාඩම් නරඹන ආකරය පිළිබද වීඩියෝවක් මෙම පණිවිඩයට යටින් ඔබට නැරඹීම සදහා යොමු කරනු ඇත.එය අනිවාර්යයෙන් නරඹා එහි ඇති උපදෙස් පරිදි පමණක් පාඩම් නැරඹීමේ කටයුත්ත සිදුකරන්න. ගැටළුවක් වෙතොත් Call Center අමතන්න. -RD TECHNICAL TEAM-

📆ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන, සෑම වසරකදීම අඛණ්ඩව වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කල යුගයේ විශිෂ්ටතම Combined
📆ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන, සෑම වසරකදීම අඛණ්ඩව වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කල යුගයේ විශිෂ්ටතම Combined Maths පන්තියෙන් ඔබටත් ඇරයුම්.. ඔබේ යහළුවන්,සහෝදර සහෝදරියන්ව දැනුවත් කරන්න. -RD MEDIA UNIT-