5 944
Subscribers
No data24 hours
-187 days
+2330 days
Posts Archive
5 944
⚠️⚠️Payment Gateway Service එකෙහි ඇති වූ දෝශයක් නිසා නැවත දැනුම් දෙන තුරු Online Card payment සිදු කිරීමට නොහැක.
මෙය ඉතාමත් ඉක්මනින් අදාල ආයතනය මගින් නිරාකරණය කරනු ඇත. මෙය බලපාන්නෙ Card Payments සදහා පමනි.🔜
5 944
😢 2024 A/L TARGET EXAM SERIES දිවයින පුරා ආයතනය 35 + අගෝස්තු මස සිට ඇරඹේ.. ලංකාව පුරා භෞතිකව සහ Online ආකාරයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram සමූහයන්ගෙන් තමන්ට අදාල Telegram සමූහයට සම්බන්ධ වන්න.
🇷🇺 නුගේගොඩ - සෙයිලින්පෙන්
🇷🇺 ගම්පහ - සුසිප්වන්
🇷🇺 ලංකාවටම - Online
🇷🇺 කුරුණෑගල - සියෝන්
🇷🇺 මීගමුව - A one
🇷🇺 කිරිබත්ගොඩ - යහන්සා
🇷🇺 කළුතර - ගුරුමඩල
🇷🇺 මහනුවර - No Zero
🇷🇺 මතුගම - සසෙක්ස්
🇷🇺 බදුල්ල - විජය විදුහල
🇷🇺 මාතලේ - සියෝරා
🇷🇺 ඇඹිලිපිටිය - පියවර
🇷🇺 අම්පාර - ශිල්ප
🇷🇺 බිබිල - දිදුල
🇷🇺 තංගල්ල - නැණෝදා
🇷🇺 කන්තලේ - පෘතිවි
🇷🇺 මාතර - ඕසෝන්
🇷🇺 හලාවත - ශිල්ප
🇷🇺 අනුරාධපුරය - සියත්කා
🇷🇺 පොළොන්නරුව - ගුරුකුල
🇷🇺 බණ්ඩාරවෙල - තක්ෂිලා
🇷🇺 රත්නපුර - සත්රා
🇷🇺 ගාල්ල - සයන්ස් සෙන්ටර්
🇷🇺 මොණරාගල - ත්‍රිමාණ
🇷🇺 කෑගල්ල - ප්‍රගති
🇷🇺 මහියංගනය - විශ්ව
🇷🇺 කුලියාපිටිය - රුවන ඇකඩමි
🇷🇺 අවිස්සාවෙල්ල - සම්පත
🇷🇺 හොරණ - විදර්ශී
🇷🇺 අම්බලන්ගොඩ-සයන්ස් සෙන්ටර්
🇷🇺 පානදුර - PJR
🇷🇺 බලංගොඩ - විශ්ව
🇷🇺 කන්තලේ - පෘථිවි
🇷🇺 තිස්සමහාරාමය - ටෙලි තක්ෂිලා
🇷🇺 දඹුල්ල -සරසවි
🇷🇺 රිකිල්ලගස්කඩ - සිප්නැණ
5 944
🔗Combinedmaths.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත..
🥇Package 1 📎 Rs.559/= Monthly
➡️Free 30GB Data For SmartMatrix LMS
➡️Free AnyNet Unlimited Calls
➡️Free 2GB Anytime Data
✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------
🥈Package 2 📎 Rs.808/= Monthly
➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams
➡️Free AnyNet Unlimited Calls
➡️Free 5GB Anytime Data
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)
✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------
🥉Unlimited Package 🔝Rs.1258/= Monthly
➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams
➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits)
➡️Unlimited Calls
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)
✅️Postpaid - Sim Deposit Rs.1500
🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬0722 657 657
🔠මෙම Packages හරහා පහත සියලු ආයතනවල පාඩම් නැරඹීමට හැක. ඊට අමතරව Zoom සහ Teams සදහාද භාවිත කල හැක.
🌐Combinedmaths.lk 🌐imsedu.lk
🌐Ewings.lk 🌐 Apluseducation.lk
5 944
‼️අද දින Online සිසුන් සදහා වන පන්තිය combinedmaths.lk වෙබ් අඩවිය හරහා පමණක් සජීවීව විකාශය කරන බැවින් Online සම්බන්ධ වන සියළුම සිසුන් combinedmaths.lk වෙබ් අඩවියට Register වී සූදානම්ව සිටින්න.
එමෙන්ම Zoom App එක බාගත කරගෙන පහත වීඩියෝවේ පරිදි ඔබේ Google Account එකට Log වී සිටින්න.
ඔබේ ගිණුම තවමත් verify වී නොමැති නම් Call center අමතා ගිණුම verify කරගැනීමට කටයුතු කරන්න.
🟥https://youtu.be/VZxzd9i9JBk?si=ZAPntZFyXqr0Tc6j
- RD MEDIA UNIT-
5 944
මෙම අවස්ථාවේ සිට විනාඩි 15 ක පමණ කාලයක් යාවත්කාලීන කිරීමක් සිදුවන බැවින් පාඩම් නැරඹීමේදී යම් අපහසුතා ඇති විය හැක.. 🧑💻
Live Classes සහ Payment සිදු කිරීම් සදහා බලපෑමක් නොමැත. ⚡️
5 944
✔️ Videos Buffer වෙන ගැටලුව විසදා ඇත..
⌛තවමත් අපහසුතා ඇති සිසුන් Fast.com මෙම වෙබ් අඩවියට ගොස් Internet Speed එක Check කරන්න
🔽එහි 15Mbps වලට වඩා අඩු අගයක් දිස් වන්නේ නම් ඔබට පාඩම් නැරඹීමේදී යම් අවස්ථාවලදී ගැටලු ඇති විය හැක.
🔼30Mbps වලට වඩා වැඩි නම් ඔබට සාමාන්‍ය පරිදි පාඩම් නැරඹීමට හැක.
💬ඔබට ඇත්තේ Connection ගැටලුවක් නොවේනම් @onlinelms මෙම Telegram Account එකට ගැටලුව සදහන් කර එවන්න.. ( Video Player ගැටලු පමනක් මෙම Telegram Account එකට එවීමට කාරුණික වන්න)
⚡️සියලුම Videos නැරඹීමට අපහසු ගැටලු සදහා පමණක් අනිවාර්යයෙන් මෙම Support සේවාව මගින් ඔබට පිලිතුරක් ලැබෙනු ඇත.
5 944
වෙබ් අඩවිය හරහා සම්බන්ධ වීමට අපහසු සිසුන් ප්‍රථමයෙන්ම තමා වෙබ් අඩවියට login වී සිටින්නේදැයි පරීක්ෂා කර බලන්න.වෙබ් අඩවියේ දකුණු පස ඉහල කෙලවරේ ඇති 3 lines මත click කිරීමෙන් ඒ බව තහවුරු කරගත හැකිය.
Login වී සිටියද පන්තියට සම්බන්ධ වීමට නොහැකි නම් වෙබ් අඩවිය කීප වරක් refresh කර බලන්න.
එමෙන්ම ඉහත වීඩියෝවේ සදහන් පරිදි google ගිණුම හරහා zoom App එකට login වී සිටින්න.
- RD MEDIA UNIT-
5 944
💻 අද දින2024 Rapid Revision පන්තියට සම්බන්ධ වීමට පෙර පහත දැක්වෙන වීඩියෝව නරඹා පන්තිය සමග සම්බන්ධ වන්න.
🟥 Introduction Of Rapid Revision -
https://youtu.be/5E036xwCEbw?si=-lLhWvytWHwbnTrD
🟥Rapid Revision Day 01 -
https://youtube.com/live/8cbMDCryz6c?feature=share
🟥Rapid Revision Day 02-
https://youtube.com/live/Dz8PYUdQ_r0?feature=share
5 944
ඊයේ දින පැවති 2026 THEORY EXTRA CLASS DAY 04 පන්තියට සජීවී සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්ට මෙම මොහොතේ සිට combinedmaths.lk වෙබ් අඩවිය හරහා එම පාඩමේ Recording එක නැරඹිය හැකිය.
- RD MEDIA UNIT-
5 944
හදිසි යාවත්කාලීන කිරීමක් නිසා මෙම අවස්ථාවේ සිට පාඩම් නැරඹීමේදී අපහසුතා ඇතිවිය හැක. live classess සහ payment කටයුතු සදහා බලපෑමක් නොමැත.
5 944
Video බලන්න බැරි සහ අපහසු ලමයි @onlinelms me telegram එකට Message එකක් දාන්න. අපේ Technical Team එකේ අය ඔයාලව Contact කරගෙන ගැටලුව විසදල දෙයි.
