en
Feedback
Audio notes.lk triple🎧📚

Audio notes.lk triple🎧📚

Open in Telegram
5 824
Subscribers
No data24 hours
-197 days
-11230 days
Posts Archive
ළමයී ..... එහෙනම් හැමෝම හෙට හොඳට ලියන්න .😚♥️ තමන්ගේ උපරිමේම කරලා එන්න ..😉 කවුරිත් බය වෙන්න එපා අමාරු පේපර් එකක් නම් ඒක හැමෝටම අමාරු වෙනවා . ඒ නිසා පේපර් එක මේ වගේ අර වගේ වෙයි කියලා කලින් guess කරගෙන හිත අවුල් කරන් යන්න එපා.... ඔයාලා වැඩ කරලා තියෙනවනේ.. අනිවාරෙන් හොඳම දෙයක් වෙයි. 😌♥️ එහෙනම් හැමෝටම ජය 😘♥️

+1
Practicale Notes.pdf2.02 MB

🛑 PHYSICS ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ආවරණය හෙට උදේ 8:00 සිට අපගේ YouTube චැනලය ඔස්සේ විකාෂය වේ. අදාල නිබන්ධන අපගේ Telegaram චැනලයේ පලකෙරේ. අපේ YouTube Channel එක Subscribe කර තියාගන්න. පණිවිඩය යහලුවන්ටත් ලබාදෙන්න. https://www.youtube.com/@digitalmissionofphysics

https://youtu.be/V27ouWeCLlQ ලෑස්ති වෙලා ඉන්න. ඔක්කොම විස්තර උඩ වීඩියෝවෙ තියනවා. යහලුවන්ටත් share කරන්න. මොන සැරේ බැරිවුනත් මේ සැරේ A එකක්

ඔයලා වැඩ නේද....😉♥️ මේ දවස්වලනම් මෝඩ වැඩ කරන්න එපා ළමයී....😚❤ තව දවස් 6 යි මේ දවස් හයත් ඇති උපරිමයෙන්ම මහන්සි වෙන්න....

https://youtube.com/@digitalmissionofphysics?si=invDxYtJerjdNJu8 ඔන්න ළමයි කැමති අය වැඩක් ගන්න මේ සර්ගෙ වෙනම වැඩ පිළිවෙලක් යන
https://youtube.com/@digitalmissionofphysics?si=invDxYtJerjdNJu8 ඔන්න ළමයි කැමති අය වැඩක් ගන්න මේ සර්ගෙ වෙනම වැඩ පිළිවෙලක් යනවා .... 🌚♥️

ළමායි Physics practical වල ,
1) ක්වීල් නළය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම 2) නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය 3) ස`ල් ක්‍රමය මඟින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම 4) කේශික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක දුස්ස්‍රාවිතා සංගුණකය සෙවීම
මෙන්න මේ practical දැන් syllabus එකෙන් අයින් කරලා තියෙන්නෙ රසදිය සම්බන්ධ practical නිසා හැබැයි එහෙමයි කියලා ඒවත් නොබලාම ඉන්න එපා හොඳද.... 😚

3️⃣0️⃣3️⃣3️⃣ A/L ෆාරිස් සර්ගේ CHEMISTRY විවරණය AL API ( PAPERS GROUP )

🔴 විභාගය නැවත කල් යාම ගැන කල හැකි සහ විය හැකි දේ Track පැනලා නම් අනිවා අහන්න 🔥🔥🔥🔥🔥🔥🔥

🔴2024 ලමුන් සදහා පැවති Guess Papers සියල්ලේම Discussions... මේපාර උපරිම ගේමක් ගහමු. Guesspaper වල ගනන් al paper එකට එහෙම්ම එන්නේ නෑ කොහොමත්.ඒනිසා ගනන් බලන් ගිහින් වැඩක් නෑ. ඒත් අනිවා essay හදන විදිහ ගැන එහෙම උපරිම අවබෝධයක් ගන්න 🔸 Guess Paper 01 Full Discussion - https://www.youtube.com/live/55Czwb85d2s?si=6HjoVU7oymxwqrMs&t=19392 🔸 Guess Paper 02 Full Discussion - https://www.youtube.com/live/aejO_XiTy2c?si=OiG_nDS0_42f-SOE&t=19093 🔸 Guess Paper 03 Full Discussion - https://www.youtube.com/live/eiSZ759n55M?si=m9M_GiFf3Ak41OWv&t=21427 🔸 Guess Paper 04 Full Discussion - https://www.youtube.com/live/Lo6CUmLY8sM?si=CAgZ8oThNT6Diy94&t=19765 🔸 Guess Paper 05 ESSAY Discussion - https://youtu.be/oHBlaWksKBs 🔸 Guess Paper 05 MCQ Discussion - https://youtu.be/kBvUyz7DMv0 Guesspaper 6 Marking ලබාදී ඇත 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 ළමයි Physics වල තියෙන ඔක්කොම Practicals වල Theory එකයි....ඊට පස්සෙ ඒවගෙන් අහන්න පුලුවන් ප්‍රශ්නයි, ඒවගෙ උත්තරයි මේකෙ තියෙනව. වගකියනව මේකට....මේ මම 2020 AL ලියද්දි AL වලට හදාගත්තු එකක්...ඒ නිසා ඔක්කොම New Syllabus. මේකෙන් ඔයාලගෙ සර්ල කියන Guessing ටික හොඳට බලාගන්න 🔴 උපරිම ප්‍රයෝජනේ ගන්න ළමයි ❤️

Golden physics practicals pdf.pdf31.50 MB

හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ.🌝♥️ හිතලා නිකන් ඉදපු පලියට කරන්න පුළුවන් දෙයකුත් නෑ 😒 ඒක නිසා හිතලා විතරක් නිකන් ඉන්න එපා හි
හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ.🌝♥️ හිතලා නිකන් ඉදපු පලියට කරන්න පුළුවන් දෙයකුත් නෑ 😒 ඒක නිසා හිතලා විතරක් නිකන් ඉන්න එපා හිත පාලනය කරගෙන අපේ හිතේ තියෙන හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරමු මේ දවස් ටිකේ ....💪♥️ අන්තිම මොහොතේ ගේමක් ගහලා ගොඩ ගියපු මිනිස්සුත් ඉන්නවා..🌝 මේ දවස් ටිකේ පුළුවන් උපරිමේම හැමෝම කරමු. තමන්ගේ මේ වෙලාවෙ හිතේ තියෙන ආසාවල් කැප කරලා හීන වෙනුවෙන් කට්ට කමු . අන්තිම තත්පරේ වෙනකන් අල්ලන් ඉන්නයි ඕනි. කොහොමහරිම මේක කරමු✊😾 ඉතින් බැරි නහැ කාටවත්ම අනිවාරෙන්ම මේක කරමු කොහොමහරි අපි හැමෝම.👊💪 මහන්සි වෙලා වැඩ කරන හැමෝටම හරියනවමයි ♥️✨

🔜 ඌව පළාත් 🔜 BIOLOGY 2024  Grade 13 Third Term Structured / Essay AL API ( PAPERS GROUP )

🔜 ඌව පළාත් 🔜 BIOLOGY 2024  Grade 13 Third Term MCQ  Paper AL API ( PAPERS GROUP )

2️⃣0️⃣2️⃣4️⃣ ඌව පළාත් Grade 1️⃣3️⃣ Third Term Test .
2️⃣0️⃣2️⃣4️⃣ ඌව පළාත් Grade 1️⃣3️⃣  Third Term Test .

🔴 2024 උසස් පෙළ කාලසටහන A/L TIMETABLE RELEASED Timetable Released for GCE A/L Examination 2024 - Department of Examinations Exam Date: 2024.11.25 - 2024.12.20 @Sciencepanthiya

මධ්‍යම පලාත 13 ශ්‍රේණිය බහුවරණ ප්‍රශ්න පත්‍රය - පිළිතුරු
මධ්‍යම පලාත 13 ශ්‍රේණිය බහුවරණ ප්‍රශ්න පත්‍රය - පිළිතුරු

මධ්‍යම පළාත 13 ශ්‍රේණිය බහුවරණ ප්‍රශ්න පත්‍රය