2026 Biology Revision
Open in Telegram
Lakshitha Thennakoon Bsc (UG) Biochemistry & Molecular Biology University of Colombo
Show more247
Subscribers
-124 hours
-67 days
-630 days
Posts Archive
Repost from N/a
හෙට උදේ 8.30 Class එක පටන් ගන්නවා
Link එක Channel එකට දානවා
Online / Physical සම්බන්ධ වෙන්න පුලුවන්
ATP + සෛලීය ශ්වසනය කොටස ආවරණය කරනවා
යාළුවෝ හැමෝටම Share කරමු 💪
Repost from N/a
🧬🔥 2027 BIOLOGY REVISION 🔥🧬
🚀 BIOLOGY — මුල සිටම A → Z!
📚 මුල සිටම සරලව හා ක්‍රමානුකූලව ඉගැන්වේ.
✅ සියලුම Theory කරුණු A → Z ආවරණය කෙරේ
✅ Theory සිසුන්ටත් සහභාගී විය හැක
✅ මතක තබා ගැනීමට අපහසු Theory කොටස් ලේසිම කෙටි ක්‍රමවලින් මතක තබාගන්න
✅ විභාගයට වැදගත් කරුණු පැහැදිලිව හා සරලව සාකච්ඡා කෙරේ
✅ Physical / Online දෙආකාරයෙන්ම සහභාගී විය හැක
🧠 “මතක තියාගන්න අමාරුයි” කියන Biology Theory…
🔥 දැන් ලේසියෙන්ම මතක තියාගන්න!
🎯 2027 A/L Biology සඳහා ඔබේ Revision Journey එක අදම ආරම්භ කරන්න!
🧬 ලේසිම Bio
අමාරු දේ ලේසියෙන්ම! 🔥
📞 විමසීම්: 074 287 7640
📲 Telegram: https://t.me/LTbio277
▶️ YouTube: https://youtube.com/@lakshithathennakoon-g5z?si=TA_IMdEWTP3GUWBH
🏆 BIOLOGY — තේරුම් ගනිමු • මතක තබා ගනිමු • ජයගනිමු!
හෙට හැමෝම හොදට ලියන්න ,බය වෙන්න නැතුව,උපරිමයෙන් හැමෝම කරන්න 😍🔥
Good Luck හැමෝටම 🔥
Edit, Sign and Share PDF files on the go. Download the Acrobat Reader app: https://adobeacrobat.app.link/Mhhs4GmNsxb
