en
Feedback
BIO Essay Package - Lakmal Sir

BIO Essay Package - Lakmal Sir

Open in Telegram

**23 BIO ESSAY PACK** 2023 විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ.. ✔ markin ඇතුලත් පොත ඔබේ නිවසටම Courier කෙරේ ✔Free Delivery ✔ විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න සදහා පාඩම මතක තියා ගැනීමේ පහසුවට විශේෂ විවරණ videos ලබා දේ Ordar: 070 230 3535 Whatsapp

Show more
1 582
Subscribers
No data24 hours
-77 days
-4430 days
Posts Archive
🟢 Website Access ලැබී ඇත්නම් ඔයා දුන්න number එකට sms එකක් ඇවිත් ඇති⬇️ https://t.me/BioEssayPack/11 (Link එකේ විස්තර ඇති) 🔺🔻Introduction වීඩියෝ එක website එකට දාලා තියෙන්නේ.. ඒ අනුවයී..ඉස්සරහට වැඩ කරන් යන්නේ...

විශේෂ දැනුවත් කිරීමයී❤️ 🔺🔻2023 Revision සහ Essay Pckage ලබා ගන්නා සිසුන් සදහා 🔔23 Revision November + Essay Package [Video විවරණය,පොත,Free Deliver] 4000/= පමණයී. 2023 Revision : 🔵අනුක ජීව විද්‍යාව 🔵බහිස්ස්‍රාවය 🔵සංධාරණය (23 Rev Nov + 24 Lesson Nov + Essay Package සියල්ල අවශ්‍ය නම් @BiohelpTeam එකට mzg එකක් දාන්න) 🔔Essay package පමණක් නම් 2500/= https://t.me/BioEssayPack/13 (Order Details) 🔔2024 Memory up lesson nov Unit 4 (ශාක ආකාරය)  පමණක් 2000/= 🔔2023 Revision nov පමණක් 2500/= 📌 Payments Details & website Details⬇️ https://t.me/BioEssayPack/15

november payment.pdf7.79 KB

2023 Main Revision Group https://t.me/LakmalChamaraNo01Biology

⬇️⬇️2023 BIO ESSAY විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න එකතුව.. 🔵Essay package එකේ අඩංගු වෙන්නේ? https://t.me/BioEssayPack/5 🔵 Order
⬇️⬇️2023 BIO ESSAY විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න එකතුව.. 🔵Essay package එකේ අඩංගු වෙන්නේ? https://t.me/BioEssayPack/5 🔵 Order කරන්නේ කොහොමද? https://t.me/BioEssayPack/8 🔵 2022 Exam එකට essay pack එක වැදගත් උනේ කොහොමද? https://t.me/BioEssayPack/9 ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑 LAKMAL CHAMARA

📁📁 Essay Package Book එක speed post එකෙන් ගන්නේ කොහොමද? ⭐️ Payments කර receipt එවූ පසු වැඩ කරන දින 2ක් ඇතුලත post office එකට අපි පොත් බාර දෙනවා ⭐️ Speed Post එකට භාර දුන්න බව හොයාගන්න පුලුවන්, ඔයාට sms එකක් එනවා tracking number එකක් එක්ක ⭐️⭐️ ඉන්පසු වැඩ කරන දින 2-3 ඇතුලත ඔයාගේ ගෙදරටම පොත ලැබෙයි. ⭐️⭐️ track number එක sms ලැබී දින 3-4 ඇතුලත පොත ලැබුනේ නැත්නම් sms සදහන් tracking number කියලා ළගම post office එකෙන් විස්තර අහන්න.අපි post office හරහා එවන්නේ.(ඉන්පසු අප වගකීමක් නොදරනු ලැබේ) 🧠 අදාල දින කිහිපය අවදානයෙන් ඉදලා පොත ගන්න.. tracking sms නිකුත් කිරීමෙන් පසු අප වගකීමක් නොදරනු ලැබේ (ඔබ නිවසේ නොසිටීම,පොත් return වීම් පිළිපද අප නොසලකා හරිනු ලැබේ)

🌐🌐 Website Access ලැබීම ⛔ Receipt යවන 071 0695398 හා අදාල තොරතුරු එවන්න.. ⛔ වැඩ කරන පැය 10ක් ඇතුලත ඔබ ලබා දුන් අංකයට SMS පණිවිඩයක් username,password,website link ලැබේ.. ⛔Link එකෙන් website එකට යන්න... ⛔ එහි දකුණු පස ඇති Login වලට sms අඩංගු username,password හරියටම ගහන්න.. (simple capital හරියටම බලන්න) ⛔ ඔබ payment කල මාසයට courses වල යන්න. Video නරඹන්න.. ⛔ done ලෙස mxq ආවොත් ඒවා ok කරන්න...

☄️  Guessing ගැන කතා වෙන හැමෝටම.. 2022 පේපරේ නේද ⁉️ කලින්ම දීලා තියෙන්න😋 22 Bio පේපරේ Essay 04 ⬇️ https://youtu.be/Tr4KwhcWnzQ?si=htasonZoXKzki_NA https://youtu.be/8_xADp-0YBI?si=1vH-N7d88rB472c6 https://t.me/LakmalChamaraNo01Biology/8219 මෙතනින් උඩ MSG විදියට ඒ දවස් වල වැඩ කලා නම්,       ඒ ගොඩක් අය  Bio නම් හොදටම ගොඩ දාගෙන.❤ ඒ ළමයින්ගේ results & Comments ⬇️ https://t.me/biocomments Link වලින් ගිහින් බලන්න.කොහොමද අපි 2022 Batch එක විභාගයට යැව්වේ කියලා 2022 පංතියේ results & Recommendation ⬇️ https://t.me/biocomments

🔺🔻23 Bio Essay package 🖥  Ordar කිරීමට පහත උපදෙස් පිළිපදින්න; ⭐️⭐️23 Rev පංති සදහාද ඔබ සහභාගී වන්නේ නම් offer ක්‍රියාත්මකයි @BiohelpTeam mzg එකක් දාන්න ✅ Essay package පමණක් අවශ්‍ය නම් pdf සදහන් ගිණුම් අංක වෙත අදාල 2500/= සම්පුර්ණ මුදල payments කරන්න.. (Pay කිරීමට සියලුම උපදෙස් එහි දක්වා ඇත) https://t.me/BioEssayPack/15Receipt පත්‍රය හෝ Screenshot එක අදාල 071 0695398 අංකයට whatsapp කරන්න.ඉන්පසු ඔබට ලැබෙන උපදෙස් අනුව කටයුතු කරන්න. 🔵 ඔබේ විස්තර ලබා ගැනීම 🔵 මුලින්ම videos සදහා website access ලැබේ https://t.me/BioEssayPack/11 🔵 වැඩ කරන දින 4-5 ඇතුලත ඔබේ නිවසටම රචනා markin පොත post office - Speed Post එකෙන් ලැබෙයි https://t.me/BioEssayPack/12Website Access (Link,Username,Password) හා courier වෙත ඔබේ පොත බාර දුන් පසු (track Number) SmS පණිවිඩයක් මගින් දැනුම් දේ

🔺🔻23Bio Essay package? 🖥 අන්තර්ගතය; ⭐️2023 උසස්පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයෙ ඉලක්කගත රචනා ප්‍රශ්න හා markin ⭐️රචනා ප්‍රශ්න markin ඇතුලත් පොත ඔබේ නිවසටම courier කරනවා ⭐️ Curier ගාස්තු අය නොකරේ (Free Delivery) ⭐️ විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න පිළිතුරු මතක තමා ගැනීමේ පහසුව සදහා විශේෂ විවරණ video Package එකත් ලබා දෙනවා ⭐️⭐️ ඔයාට කරන්න තියෙන්නේ, 15min විවරණ video බලන්න හොදින් ප්‍රශ්නය ලියන ආකාරය මතක් කරගන්න, රචනාව ලියන්න, markin එක බලන්න 🔴 Essay කියන්නේ පාඩමක ලොකු කොටසක් cover වෙනවා..ඒ නිසා බහුවරණ හා S.E පේපරේ සදහාද ඉතා වැදගත්