BIO Essay Package - Lakmal Sir
Open in Telegram
**23 BIO ESSAY PACK** 2023 විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ.. ✔ markin ඇතුලත් පොත ඔබේ නිවසටම Courier කෙරේ ✔Free Delivery ✔ විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න සදහා පාඩම මතක තියා ගැනීමේ පහසුවට විශේෂ විවරණ videos ලබා දේ Ordar: 070 230 3535 Whatsapp
Show more1 582
Subscribers
No data24 hours
-77 days
-4430 days
Posts Archive
🔴 Bio ව්‍යුහගත පේපරේ ගොඩ දාමූ..
අද දවසේ පුලුවන් උපරිමය කරමූ ළමයී..❤
📍 ජනවාරි 4 උදෑසන 6.00 - 10.00
🔄essay package markin සියල්ල එක වතාවක් කියවන් යන්න හැමෝම..
කොහොමත් Essay 04 ගේමක් ගහගන්න පුලුවන් වෙයී..❤
1,2 SE හොදටම කරන්න පුලුවන් , Essay 3 ක් 3.5 හොදම පුලුවන් වෙයී.. island 1st එහෙම තමා..
S.E 3, 4 ටිකක් අමාරුයි, රචනා 4ම සෙට් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...හැබැයි ලියන ටික හොදටම ලියන්න..
(රාත්‍රී 12 නිදාගෙන..උදේ 6.00 ට නැගිටිමු)
👍👍 Bio Essay පේපරේට
👍මෙම ප්‍රශ්න සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්න..
✅ හෘදයේ ව්‍යුහය හා හෘත් චක්‍රය
https://youtu.be/0qew4p3X9hA?si=ZxIlXBMhM3EmNVH0
✅ දේහ උෂ්ණත්ව යාමනය හා සම
https://youtu.be/Co38AOdd82s?si=Xs1SkR1D-ViGBQAQ
✅ මානව කන
https://youtu.be/YgLkWpyvO8E?si=7PYttSLI1kt0M_mB
(Markin https://t.me/BioEssayPack/85?single)
✅ආමාශයේ රසායනික ජීරණය හා ජීර්ණ ක්‍රියාවලිය යාමනය
(Essay package)
✅ පරිචිත ප්‍රතිශක්‍තියේ ආකාර හෝ ප්‍රතිචාර
(Essay package)
✅ රුධිර පීඩනය
https://www.youtube.com/live/CjaOOTsOf0k?si=l3XmTJpyL1pnUyku
✅මස්තිෂ්කය,අක්මාව,හයිපොතැලමස
https://youtu.be/J_4KbD-vv0E?si=wMh6cZwXZZpaqsCS
✅ දුම්පානයෙ බලපෑම
https://youtu.be/rqvOeI324v8?si=0aGHX9B8bXedKDxC
✅ එන්සයිම හා ප්‍රෝටීන
https://youtu.be/_V67jbYdgZg?si=4oNUmN8WP9upUXxV
✅ සෛල චක්‍රය
https://youtu.be/dmAa_kIMPz4?si=KULFsWB1-r4McRhi
✅ ශාක ජල පරිවහනය (අරීය ජල පරිවහනය)
https://youtu.be/zcBlM1tVGtI?si=ArtZFkBkH0_OPpUg
✅ ප්‍රභාසංස්ලේෂණය
https://youtu.be/bJmfNx8j3Fg?si=Qy3m-YvUL8UCoocc
https://youtu.be/L1zHyG8mwDU?si=O2fmU-xd768abpMR
✅ ශාක ආතති
https://youtu.be/DqW61FWUTb4?si=PrnLJb5BPDa90IKk
✅ ශාක වර්ධක ද්‍රව්‍ය
https://youtu.be/cskRqZJfhtk?si=391gUQm54aoFysOO
✅ උත්ස්වේදනය හා බිංදුදය බලපාන සාධක
(Essay package)
✅උත්තේජ සදහා ශාක දක්වන ප්‍රතිචාර
https://youtu.be/Gg3msDN8360?si=xqD0ns8ZwDYs4Zdl
👍මෙම ප්‍රශ්න සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්න.. essay package ඔස්සේ ලබා දුන් සියලුම රචනා ප්‍රශ්න නැවත අධ්‍යනය කරන්න
✈️Telegram Chenal
https://t.me/LakmalChamaraNo01Biology
ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑
LAKMAL CHAMARA
⭐️ ළමයි රාත්‍රී 12.00 වෙද්දී අද දවසේ වැඩ අවසන් කරන්න..
හෙට උදේ 6.00 විතර නැගිටින්න..
""එක එක දේවල් හිතෙයී, අද දවසේ බලාපොරොත්තු උන තරම් බලාගන්න බැරි උනානේ,මතක නෑ නේ,තව ගොඩක් බලාගන්න තියෙනවානේ කියලත් හිතෙයී""
ඒවා සාමාන්‍යයෙන් හිතෙන දේවල්,කලබල වෙන්න එපා.
ළමයි syllabus එක 100%ක් කාටවත් මතක තියාගන්න බෑ.. ඔයාට පුලුවන් උපරිමය අද කරන්න ඇති ඒ ඇති ළමයී...❤
⭐️හෙට දවසේ උදේට කලින් දාගත්ත short note, resources උඩින් බලාගෙන බලාගෙන යන්න...
උඹලට පුලුවන්,හෙට Mcq එක ගොඩ දාමූ..පුලුවන් උපරිමයෙන් කරමූ❤
Exam ඉවර උන ගමන් පරිස්සමට එන්න..voice එකක් දාලා තියන්නම්..ඒ විදියට essay එකට වැඩ කරන්න..
👍👍 Remaind Again Calendar
📌 දවසක් වත් miss කරගන්න එපා.අදාල දවසට කලින් ඉවර කරන්න.
📈📈📈 Mcq සහ S.E සදහා පහත වැඩ පිළිවල අනුගමනය කරන්න
✅✅ සම්පූර්ණ පාඩමම නැවත මතක් කරන්න ගන්න (mcq ,paper කර කරා ඉන්න එපා..ඒ mcq එක එන්නේ නෑ AL පේපරේට..හැබැයි ඔයා පාඩමම දැන් බලාගත්තොත් එතනින් තමා එන්නේ..ඉස්සර දාපු short note අපරාදේ දැන් බැලුවේ නැත්නම්,දැන් කාලේ හරී)
📆📆 Dec 31 උදෑසන 8 පෙර
🔔 පාරිසරික ජීව විද්‍යාව (1.5h)
https://youtu.be/mEKIF0r-pPs?feature=shared
🔔 ක්ෂුද්‍රජීවී විද්‍යාව (1.5h)
https://youtu.be/Oxj9YLTxrLU?si=7zeqQ2l2s6vdaWl6
🔔 ප්‍රවේණිය (2h)
https://youtu.be/wSiIvOzMCXo?feature=shared
📆📆Dec 31 රාත්‍රී 10 පෙර - 5 (11) Resources අධ්‍යනය කරන්න
📆📆 Dec 1 රාත්‍රී 10 පෙර - 1-4 Unit & ව්‍යවහාරික අධ්‍යනය කරන්න
📆📆Dec 2 රාත්‍රී 10 පෙර - 5 (1) Resources & අණුක අධ්‍යනය කරන්න
📆📆 Dec 3 රාත්‍රී 10 පෙර - ඔයා ළග තියෙන short note,වගු,mcq points ලියා ගත්ත ඒව, Resources book
⚠️⚠️Mcq 25 අඩු නම්,
⭐️සුපුරුදු වැඩ පිළිවලට අමතරව Video 01 බැගින් සම්පූර්ණ කරන්න
https://youtube.com/playlist?list=PLd29ia3p983t97qovYhgXzpmKVmU0_zjb&si=0Kk7tVLm1fUGR_Gz
📈📈 Bio Essay පේපරේ සදහා
⭐️ Essay package තුලින් ලබා දුන් සියලුම රචනා ප්‍රශ්න මේ වෙද්දී හැමෝම අවසන් කරලා ඇති නේ..ඒවා නැවත නැවත මතක් කරගන්න..ඔයාට අමතරව අවශ්‍ය ඕනම දෙයක් cover කරන්න.. (මාස 1 කලින් තමා essay ප්‍රශ්න සියල්ලට ඔයාලා ready කරලා අවසන් කලේ)
මගේ උන්ට පුලුවන් ..මට විශ්වාසයී..ප්‍රතිඵලයෙන් ලොකු වෙනසක් කරමූ😊❤
(ඔයාලා subject 3 ම ලියලා එන දවස වෙනකල්ම අපේ game එක ඉවර නෑ..අපි මේ game එක පුලුවන් උපරිම play කරමූ)
✈️Telegram Chenal
https://t.me/LakmalChamaraNo01Biology
ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑
LAKMAL CHAMARA
ℹ️ 2019,2020,2021 ව්‍යුහගත පේපර් සියල්ල අනිවාර්යයෙන් ලියමූ
✔️තව round එකක් අදත් ලියන්න ගන්නකෝ අපේ හැමෝම..
(බැරිම කෙනෙක් markin හරි බලන්න)
📝 පේපර් සෙට් එකේ 1 S.E ලියාගෙන යන්න..markin බලන්න..
ඊළගට 2,3,4 ඒ ආකාරයට...
🔄🔄 ප්‍රවේණිය
📈වැඩ පටන් ගන්න ළමයි...
📈ලකුණු සියල්ලම ඕන....
📈අවසන් පාඩම් සියල්ල cover කරමූ..
⬇️⬇️⬇️▶️https://youtu.be/wSiIvOzMCXo?feature=shared
👍👍Reminder Again
🔔 Day 01 පාරිසරික ජීව විද්‍යාව
https://youtu.be/mEKIF0r-pPs?feature=shared
🔔 Day 02 ක්ෂුද්‍රජීවී විද්‍යාව
https://youtu.be/Oxj9YLTxrLU?si=7zeqQ2l2s6vdaWl6
✈️Telegram Chenal
https://t.me/LakmalChamaraNo01Biology
ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑
👍👍 දැන් essay package එකේ වැඩ ඉවර ඇති නේද?..දැන් නම් කාලය හොදටම ඇති..
කලින් ඔයා ලියපු markin නැවත බලන්න..අමතක වෙලා තියෙන ඒවා..
Essay Package ඒවා සියල්ල ඉවරයී නම්, ""ඔයාට අවශ්‍ය ඕනම දෙයක් බලන්න ගන්න""
අවසානයේ ඔයා, රචනා පේපරේට වැඩ ගොඩක් කරලා ඇති..හිතුවෙවත් නැති තරමට essay සියල්ලට ready වෙලා ඇති..❤
🔴 ළමයි ඔයාලට තනියම resources එකෙන් full lesson එකම බලාගන්න නැවත time එන්නේ නැති වෙයී..
🔥ඒ නිසා මේ වැඩ නම් පස්සේ කරනවා කියලා නිකමට හරි හිතුනොත්..මේ mzg දැකලත් වැඩ miss කරනවා කියන්නේ ඉතිම් සාමාන්‍ය ජීවියෙක් වෙන්න නම් බෑ..
👍👍 Reminder Again
📍 පාරිසරික ජීව විද්‍යාව
https://youtu.be/mEKIF0r-pPs?feature=shared
📍ක්ෂුද්‍රජීවී විද්‍යාව අවසන්
https://youtu.be/Oxj9YLTxrLU?si=7zeqQ2l2s6vdaWl6
අද මහන්සිවෙලා වැඩ කරමූ...ප්‍රතිඵල ආවම කියන්න කතා ගොඩක් ඉතිරි වෙයි අපිට ❤
✈️Telegram Chenal
https://t.me/LakmalChamaraNo01Biology
ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑
🔄🔄 ක්ෂුද්‍රජීවී විද්‍යාව
📈වැඩ පටන් ගන්න ළමයි...
📈ලකුණු සියල්ලම ඕන....
📈අවසන් පාඩම් සියල්ල cover කරමූ..
⬇️⬇️⬇️▶️https://youtu.be/Oxj9YLTxrLU?si=7zeqQ2l2s6vdaWl6
👍👍Reminder Again
🔔 Day 01 පාරිසරික ජීව විද්‍යාව
https://youtu.be/mEKIF0r-pPs?feature=shared
✈️https://t.me/LakmalChamaraNo01Biology
🔜🔜 Dec 26 රාත්‍රී 10.00 පෙර ""ක්ෂුද්‍ර ජීවි විද්‍යාව -Micro""
Resources book එක නැවත cover කරන්න..
🛑නැවත time එකක් එන්නේ නැති වෙන්න පුලුවන් ඒ නිසා miss කරගන්න එපා
රාත්‍රී 10.00 ට youtub එකට points video එකක් දාන්නම්..පාඩම් කල ඒවා මතකද බලන්න..
ඒ ක්‍රමයට ආයෙත් cover කරන් යමූ❤
🔔Day 01 පාරිසරික https://youtu.be/mEKIF0r-pPs?feature=shared
⚠️⚠️ මේ තමා පාඩම් ටික නැවත resources එකෙන් බලාගන්න ලැබෙන අවසාන chance එක..අනිවාර්යයෙන්ම කරන්න ළමයී..
🔄🔄 පාරිසරික ජීව විද්‍යාව
වැඩ පටන් ගන්න ළමයි...
ලකුණු සියල්ලම ඕන....
අවසන් පාඩම් සියල්ල cover කරමූ..
⬇️⬇️⬇️⬇️
▶️ https://youtu.be/mEKIF0r-pPs?feature=shared
✈️https://t.me/LakmalChamaraNo01Biology
Ⓜain 23 Revision Group
https://t.me/LakmalChamaraNo01Biology
✔️ප්‍රධාන Group එකේ MsG ගැන වැඩි අවධානය යොමු කරන්න.
✔️අවසන් දවස් කිහිපයේ,ඒ කියන විදියටම වැඩ කරන්න.
ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑
ලක්මාල් චාමර
⚠️ සියලුම විස්තර නිවැරදිව ඇතුලත් කරන්න
⬇️⬇️
https://docs.google.com/forms/d/e/1FAIpQLSdSG6NkosYfRSSDAyLQBv8RXgOSP6o0QJTHTyzJdRVIRic4cg/viewform?usp=pp_url
විභාගය තෙක් ඉදිරි දවස් කිහිපයේ ඔයාට අවශ්‍ය දේවල් ඇතුලත් කරන්න..
⭐️යෝජනා 01
⭐️ යෝජනා 02 ලෙස 2ක් පමණක් ඇතුලත් කල හැක..
ඔබ ඇතුලත් කල යෝජනා අනුව ඉදිරි වැඩ පිළිවෙල තීරණය වෙනවා..
👍ඔබ ඇතුලත් කල අංකයට විභාග ප්‍රතිඵලයට වැදගත් ""විශේෂ පණිවිඩ කිහිපයක්ම විභාගයට කලින් ලැබෙයී""💚
📊📊ළමයි 2022 A/L Bio පේපරේ විවරණය කරමූ..
📈2022න් ඊළග Exam පේපරේට එන්න පුලුවන් මොනවාද?
දැන්ම පටන් ගමූ අපේ හැමෝම..❤
⬇️⬇️⬇️
▶️https://youtu.be/rdPIciwww6A?feature=shared
