en
Feedback
BIO Essay Package - Lakmal Sir

BIO Essay Package - Lakmal Sir

Open in Telegram

**23 BIO ESSAY PACK** 2023 විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ.. ✔ markin ඇතුලත් පොත ඔබේ නිවසටම Courier කෙරේ ✔Free Delivery ✔ විභාග ඉලක්කගත රචනා ප්‍රශ්න සදහා පාඩම මතක තියා ගැනීමේ පහසුවට විශේෂ විවරණ videos ලබා දේ Ordar: 070 230 3535 Whatsapp

Show more
1 582
Subscribers
No data24 hours
-77 days
-4430 days
Posts Archive
🎧 voice එක හොදින් අහන්න... (කෙටියෙන් විස්තර ටික තියෙනවා/ හොයලා බලලා apply කරන්න) 2024Exam එකට Application දාන්න.. උපරිම ගේමක් ගහමූහොදම results එකක් ඕන

2024 AL Application instructions

⬇️ A/L APPLICATION ජූලි 07කලින් දාමූ❤ Application for GCE A/L Examination 2024 - Department of Examinations අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2024 - විභාග දෙපාර්තමේන්තුව * Online Application Closing Date: 2024.07.10 https://onlineexams.gov.lk/eic/index.php/clogin/

💬සර් තවම පංතියේ Essay ගොඩක් ලියන්නේ නැත්තේ ඇයි?? Answer: https://t.me/biocomments/100 වෙලාවට essay 04ම ලැබෙයී💚

✨✨ June මාසයේ Revision හා Paper Class සම්බන්ධ වීමට.. ✅Payments Details & පසුගිය පාඩම් ලබා ගැනීමට⬇️ https://t.me/bio24Rev/487
✨✨ June මාසයේ Revision හා Paper Class සම්බන්ධ වීමට..Payments Details & පසුගිය පාඩම් ලබා ගැනීමට⬇️ https://t.me/bio24Rev/487දැනට අවසන් ඒකක හා ඉදිරි වැඩ පිළිවල පිළිබඳ දැනුවත් කිරීම,Video අවසන් වෙනකල්ම බලන්න⬇️ https://youtu.be/uuuBNh1AyNs 👍 ඔයාගේ results එකේ වගකීමත් ගන්නවා. විශ්වාසයෙන් වැඩ ටික කරන් යන්න..පසුගිය වසරේ විශිෂ්ඨ ප්‍රතිඵල: F/S  ▶️ B/A https://t.me/biocomments/8

මේ වෙද්දී හැමෝම results බලන්න ඇති කියලා හිතෙනවා..ඔයාගේ results එක අනුව මොකක්ද කරන්නේ කියලා අපි plan කරමූ.. ඔයාගේ results වල screenshot එකක් 0711384559 whatsapp කරන්න ළමයී..ඒ අනුව මොකක්ද කරන්නේ කියලා අපි බලමූ❤❤

Results බලපු අපේ ළමයි හැමෝ screenshot එකක් එවන්න 0711384559 ❤❤ Link - https://www.doenets.lk/examresults
Results බලපු අපේ ළමයි හැමෝ screenshot එකක් එවන්න 0711384559 ❤❤ Link - https://www.doenets.lk/examresults

⚡️⚡️ ජූනි සිට වෙනස්ම විදියකට අපි සූදානම් කලින් මාස වල පාඩම් වැඩ ඒ නිසා ඉවර කරලා තියා ගන්න ළමයි.. ✔️ Bio වලට නව තාක්ෂණයත් එක්ක වෙනස්ම වැඩ පිළිවලක් ☄️☄️ අතශයෙන්ම ප්‍රථම වතාව ⚠️⚠️ """විභාගය අසමත් වුවහොත් මුදල් ආපසු ලබා දීමට උනත් සූදානම්"" පසුගිය වසර කිහිපය තුල ප්‍රතිඵල තහවුරු කල අප 2024 විභාගය සදහා සියල්ල සූදානම්❤️ ඔයත් අලුතින්ම එන්න ඉන්නවා නම්, ඊට කලින් අවුරුදු වල results බලන්න⬇️⬇️https://t.me/biocomments/2

පොඩි update එකක් Comment එකක් දාගෙන යමූ ළමයී😍 https://youtube.com/shorts/8-fQun7TLz8?feature=shared

📳 Live එකට එන්න.. ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය - කද,මුල ප්‍රාථමික වර්ධනය හා ද්විතීයික වර්ධනය Time: Apr 21, ඉරිදා රාත්‍රී 08:00 Join Zoom Meeting https://us02web.zoom.us/j/88941308815 Meeting ID: 889 4130 8815 Passcode: 111 ⚠️ miss කරගන්න එපා 🔥කද,මුලක් ඇදගන්න බැරි නම් 🔥 ද්වීතියික වර්ධනය බැරි නම් live එකට එන්න..

✅ Feb Revision ✅ March Revision ✅ Paper Class සියලුම පංති සදහා නැවත website access ලබා දී ඇත.. ⚠️ cover කරගන්න බැරි උන පාඩම් කොටස් තියෙනවා නම් සියල්ල අධ්‍යනය කරන්න ⚠️ මැයි Results එනවා,ඊට කලින් ඔයත් ලකුණු 40% වඩා එකතු කරන් එන්ම ඕන ⚠️ අලුතින් website එකට video කිහිපයක් එකතු කරලා තියෙනවා සියල්ල cover කරන්න..,miss වෙයී

✅💬💬💬💬💬💬 🛡 2024 AL පේපරේ ලකුණු 40%+ තහවුරු කරන ලදී... 🖥 පංති සදහා සහභාගී වී website access මේ වන විට expired වෙලා නම්,
✅💬💬💬💬💬💬 🛡 2024 AL පේපරේ ලකුණු 40%+ තහවුරු කරන ලදී... 🖥  පංති සදහා සහභාගී වී website access මේ වන විට expired වෙලා නම්, 🔥 April 11 - 20 දක්වා නැවත සියලුම පංති සදහා access ලබා දී ඇත..අතපසු වූ අමතක වූ පාඩම් කොටස් ඇත්නම් නැවත ආවරණය කරන්න.. 📊 February Revision ✅Unit 01AL පේපරේ ලකුණු  1% ✅Unit 10 AL පේපරේ ලකුණු 5% ✅Unit 03 AL පේපරේ ලකුණු  7+% 📊 March Revision ✅Unit 02 - AL පේපරේ ලකුණු  17-19% 📊 April Revision ✅Unit 04 AL පේපරේ ලකුණු  16% 🔥 12(1) Term Test Package පේපර් කට්ටලය හා විවරණ video 🔥 12(11) Term Test Package පේපර් කට්ටලය හා විවරණ video 🔈🔈ඔයත් මේ සියල්ල අධ්‍යනය කලා නම්, papers පොත් දෙකම කලා නම් 2024 AL පේපරේ ලකුණු 40%+ ඔයාත් එකතු කරගෙන ඇති.. ✨කලින් වසරේ මේ විදිහට වැඩ කරපු ළමයින් හා විශිෂ්ඨ ප්‍රතිඵල https://t.me/biocomments වැඩි විස්තර; 0702303535 whatsapp

📝අප්‍රේල් Paper Class ✔️Paper No.01,02 කරන්න ගමූ ළමයී ✅පහසු වෙලාවක් අරන් පේපරේ කරන්න ✅විවරණ video website එකට දානවා April 09
📝අප්‍රේල් Paper Class ✔️Paper No.01,02 කරන්න ගමූ ළමයී ✅පහසු වෙලාවක් අරන් පේපරේ කරන්න ✅විවරණ video website එකට දානවා April 09 ⭐️ ⭐️Papers කරන්න අලුත්ම method එක 12 (1), 12(11)Term Test Study Package AvailableAL පේපරේ ලකුණු 40% හොදට practice වෙන්න ප්‍රශ්න කරන්න More Details; 0702303535 Whatsapp

⬇️💬💬💬💬💬💬 🔴payments- Online පංති සදහා 🖥 Biology Revision + Paper පංතිය සදහා සම්බන්ධ වීමට, හොදින් කියවන්න👍 1️⃣ Pdf ope
⬇️💬💬💬💬💬💬 🔴payments- Online පංති සදහා 🖥 Biology Revision + Paper පංතිය සදහා සම්බන්ධ වීමට, හොදින් කියවන්න👍 1️⃣ Pdf open කර අදාල අවශ්‍ය පංති සදහා pay කරන්න,receipt එවන්න..ඉන් පසු website access ලැබේ. https://t.me/bio24Rev/352 2️⃣ පංති කිහිපයක් සදහා සහභාගී වන්නේ නම් Offer Package ඔස්සේ සහනයක් ලබා දී ඇත. පසුගිය පාඩම් ද ලබා ගත හැක 3️⃣ ""පංතියේ වැඩ පිළිවල හා කලින් කල පාඩම්,කරන පාඩම්/ පේපර් ලියවීම,පසුගිය පාඩම් ලබා ගැනීම"" පිළිබද දැන ගැනීමට Video අවසන් වන තෙක් බලන්න ▶️https://youtu.be/XbgtRESmDj8?si=RJyYlW2rqOZCbX3V 4️⃣ දැනුවත් කිරීම් කරන Telegram Group සම්බන්ධ වීමට, https://t.me/bio24Rev https://t.me/LakmalChamaraNo01Biology 5️⃣ පසුගිය Results & Recommendation https://t.me/biocomments 6️⃣ පසුගිය පංති වල Free Video නැරඹීමට https://t.me/bio24Booster 7️⃣ අමතර විස්තර අවශ්‍ය නම් 0702303535 whatsapp පණිවිඩයක් පමනක් යොමු කරන්න ✍️Papers ලියන ළමයී,ඔයාට පේපර් පංතියට එවන පොත photo එකේ තියෙනවා😍 https://youtube.com/shorts/EJqAAKaK0gY?si=Gs04JzeUjRZ8mYCU

👍 24 Paper Class ✅12(1) Term Test Package එකේ.. සියලුම විවරණ video මේ වන විට website ඇතුලත් කර අවසන්... පේපර් කලේ නැතිනම් කරන්න ගන්න... 😎 Smart විදියට papers කරන්න ගමූ.පේපර් සෙට් එක අවසන් වෙද්දී AL පේපරේ මුල් ලකුණු 20% නිකන්ම එකතු වෙයී 👍👍මේ වගේ පටන් ගමූ(ඔයාටත් පේපර් කරන්න ආස හිතෙයී)👍👍 https://youtube.com/shorts/EJqAAKaK0gY?si=Gs04JzeUjRZ8mYCU

👍 12(1) Paper package එකේ සියලුම පේපරේ කරලා අවසන් කරමූ ළමයී... ප්‍රශ්න පත්‍ර වල විවරණ video , Website එකට ඇතුලත් කරනවා.. 🔥A
👍 12(1) Paper package එකේ සියලුම පේපරේ කරලා අවසන් කරමූ ළමයී... ප්‍රශ්න පත්‍ර වල විවරණ video , Website එකට ඇතුලත් කරනවා.. 🔥AL පේපරේ මුල් ලකුණු 20% , 12(1) Paper package එකෙන් ගොඩ යයිපේපර් වැඩ පිළිවල; https://youtu.be/YuvOu3Ru0QE?feature=sharedපේපර් කරන ළමයී😍 https://youtube.com/shorts/EJqAAKaK0gY?si=Gs04JzeUjRZ8mYCU

🔴 Live එකට එන්න හැමෝම 🔈🔈අද රාත්‍රී 9.00 ට ✔️ කැල්වින් චක්‍රය / C3 චක්‍රය Time: Mar 18, සදුදා රාත්‍රී 09:00 💙 Join Zoom Meeting https://zoom.us/j/96473255860 Meeting ID: 964 7325 5860 Passcode: 999 ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය 👑 යාළුවන්ටත් share කරමූ❤️ https://t.me/bio24Rev

⁉️ අමාරුයි කියන ප්‍රභාසංස්ලේෂණය..පාඩම කොටස් වශයෙන් cover කරමූ.. March 17 - ප්‍රභාසංස්ලේෂණය ගෝලිය වැදගත්කම, ප්‍රභපද්ධතියක ව්‍යුහය, ආලෝක ප්‍රතික්‍රියාව March 18 - කැල්වින් චක්‍රය (Live පංතිය) March 19 - ප්‍රභාස්වසනය, C4, C4 කාර්‍යක්ෂමතාවය වැඩි ඇයි, ප්‍රභාසංස්ලේෂණයට බලපාන සාධක ✅ Website එකෙන් Video අදාල දිනයේ රාත්‍රී 8.30 ලැබෙනවා.. Results එකේ වගකීම ගන්නවා..කියන විදියටම වැඩ කරන් යමූ.. 🟥🟥 ලකුණු 40%+ පෙබරවාරි - අප්‍රේල් වැඩ පිළිවල ⬇️⬇️ https://youtu.be/XbgtRESmDj8?feature=shared

⚡️⚡️2022 අවසන් වරට results නිකුත් වූ පසුගිය වසරේ පමණක්... 👍 පොඩිම පොඩි Bio පංතියක results 😍😍 වෛද්‍යවරුන් 24ක් නිර්මාණය කිර
⚡️⚡️2022 අවසන් වරට results නිකුත් වූ පසුගිය වසරේ පමණක්... 👍 පොඩිම පොඩි Bio පංතියක results 😍😍 වෛද්‍යවරුන් 24ක් නිර්මාණය කිරීමට,අපිත් දායක උනා.😍😍 මම හැමදාම කියනවා වගේ අපේ උන් ගේමක් ගහන්නම ඕන.. අපේ උන් හැමතැනම ඉදිරියෙන් ඉන්න ඕන එච්චරයී... (24 වෙනියා අද තමා කීවේ..) 💥 Results List එක බලන්න⬇️ https://t.me/biocomments/2

S ➡️ A ✅ හම්බන්තොට district 42 ⭐ Medicine විශ්වාසයෙන් වැඩ කලා නම් ඔයත් ගොඩ ❤ ⬇️⬇️ ❤️ https://t.me/biocomments NO.01 BIOLOGY L
+3
S ➡️ Aහම්බන්තොට district 42 Medicine විශ්වාසයෙන් වැඩ කලා නම් ඔයත් ගොඩ ❤ ⬇️⬇️ ❤️ https://t.me/biocomments NO.01 BIOLOGY LAKMAL CHAMARA