🔴 GHOST ACADEMY ☠❤️ OFFICIAL 😈
Open in Telegram
එකතු වෙලා ගොඩ යන්න .... https://t.me/ghostacademy2024 වැඩ කරන එව්න් සදහා පමණි.☠
Show more4 229
Subscribers
No data24 hours
-207 days
-4830 days
Posts Archive
👍 අවංකවම කියන්නේ ...
තිරිසන් විදියට හැසිරෙන්න එපා.
මම AL කරලා ගොඩක් කල් මගේ කවුරුත් ආයේ AL කරන්නත් නැ..
ඒත් මට උබලා මගේ නංගිලා මල්ලිලා වගේ එකයි කියන්නේ ගේමක් ගහපන් මොලේට ඉඩ දීපන් 🔥❤ .
🙂මේ සැරෙ ක්ලාස් ෆීස් දැක්කා සර්ලගේ දෙය්යනේ එවාගෙ ගණන් යකෝ ..
උබලගේ අම්මලා තාත්තලා ගැන හිතපන් නංගි මල්ලි...
මම ක්ලාස් යද්දි ඔක්කෝම ක්ලාස් වලට ගියේ රු. 5000ක් වගේ
දැන් මේ එක ක්ලාස් එක්කට යද්දි ඒ ගාන උබලට දෙන්න වෙලා 🙂
ඒ ගණන් සාදාරනයි ද කියලා හිතෙනවා මහා පරිමාණනෙන් ක්ලාස් කරන සර්ලා හොයන මුදල දකිද්දී.. 🙂
කොහොම හරි එව්වට විරුද්ධ වෙන්න හය්යකුත් නැ අපිට...
ක්ලාස් නොයා මේක කරන්නත් බැ.. ❤
උබලට කියන්නේ අමුම අමු කාලකන්නියෙක් නොවී මේක හරියට මේ වතාවේ කරලා ඉවර කරගනින්....😠
මම කියනවා ඔනීම එකෙක්ට මොන මට්ටමක හිටියත් මේක සුපිරියටම කරගන්න පුලුවන් ❤🔥
ඇත්තටම මෙ සැරේ නම් කරගනින් කියන්නේ උබලට ඉල්ලීමක් විදියට 🙂
මොකද මට උබලට වඩා උබලගේ අම්මයි තාත්තයි ගැන දුකයි....
තාත්තලා විදින දුක ඒ pressure එක මට නම් හිතාගන්න බෑ... මගේ තාත්තටත් ඒක හොදට ඒ කාලේ දැනෙන්න ඇති කියලා මට හිතෙනවා...
දැන් ගොඩක් නිදහසේ එයාල ඉන්නවා.. මම හිතන්නේ මම සාදාරනයක් කරන්න ඇති ..
කරුනාකරලා අම්මයි තාත්තයි ගැන හිතපන් ❤
අද තිබුණ 2025 Revision special meeting එකේදී අමිල sir කියපු වැදගත් points හැම එකක්ම වගේ මෙතන තියෙනවා🙈✨...අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න....🦕🤍
@StudywithDin0
අම්මෝ 2025 🥲
එක්සෑම් කරන අය කතා කරද්දිත් සිරාවටම බයකුත් හිතෙනවා බන් 😅
උබලා මොනවද මේ කරන්න. යන්නේ... 😅
සල්ලි ගැන හිතලා ක්ලාස් නොයා ඉන්න...
කොහෙ හරි තියෙන වීඩියෝ බලලා පාඩම් ගොඩ දාන්න .
ක්ලාස් ෆීස් ශෙයා කරන් ක්ලාස් ගිහින් වීඩියෝ ටික ගන්න 😅
තියරි කවර් හින්දා පේපර් ලියලා මේක ගොඩ දාන්න.. 😅
රිසාල්ට් ආවට පස්සේම වැඩ කරන්න ගන්න 😅
පටන් ගත්තු දවසේ ඉදන් පේපර් කරන්න ගන්න 😅
මොනවද මේ කරන්න යන්නේ 😅
මේ අහපන් උබලට ඔය නොතේරුම්කම තියෙන්නේ..
මේක උබලා හිතනව වගේ නෙවේ බන් 🙂
එක්සෑම් එකට මාස 9ක් තියෙනවා.. එකම moral එකෙන් මේක අදින්න ඔනී..
උබලා ඔය කරන්න යන වීදියට මේක මාසයක් කරයි 😅
කෙලවෙන්නේ කොහෙන්ද කියලා හොයන්න බැරි වෙයි...
අමිල සර් එහෙම අද අනිවාර්යයෙන් meeting එකක් එහෙම ගනි...
අනිවාරෙන් පලයන් හොදේ...😅
උබලා කරන ගොන් කම් ගොඩක් අහුවෙයි...
ඔය දැන් රැල්ලට වැඩ කරන්න ගන්න උන් .. එහෙම්ම පටන් ගත්තු දෙන් ..
රැල්ල පොඩ්ඩක් එහෙන් මෙහෙන් නැති වෙලා යද්දී මම එන්නම්
මට ඇත්තටම ඔනී නැ රටේ ලෝකේ ඉන්න හැම එකාම හදන්න...
පොඩි පිරිසක් සෙට් කරන් සුපිරි ගේමක් දෙන්න සිරාවටම කැමති .. නම කියලා කතා කරලා ආ තොගෙ වැඩ ටික එවපන් කියන වීදියට මේ සැරේ වැඩේ ප්ලෑන් වෙයි...
මම මේ සැරෙ වෙනස්කම් ටිකක් කරන්න යනවා කලින් අවුරුදු 4ත් හරි මේකත් හරි 😅 කියලා හිතෙයි ....
කෝමත් මම වැඩක් පටන් ගත්තොත්... ඒක අන්තිම වෙනකන් යන්නේ නෑ..
කරන්න බැරි නම් පටන් ගන්නෙත් නැ...
බලමු සිරාවටම වැඩක් කරන පොඩිම පොඩි පිරිසක් සෙට් උනත් අව්ලක් නැ..
0 ඉදන් උපරිමයට ..
ක්ලාස් යන්න ඔනීද උන්...
මේකට ආවම ඇතිද..
අනේ බම්බු ගහන් නැතුව ක්ලාස් පලයන් බන් .. රෙද්දවල් කියන්නේ
අම්මලා තාත්තලා ගැන උබලා හිතනවා ඒක හින්දා ක්ලාස් නොයා වැඩ පටම් ගන්න නේද හිතුවේ...
තොපි ඇත්තටම ඒ මිනිස්සුන්ට ආදරෙයි නම් කලින් ඉදන් වැඩ කරලා... දැන් මේ බොරු මරිසි නොදා.. මේ අවුරුද්දත් ඒ මිනිස්සුන්ගෙන්ම සල්ලි ඉල්ලන් ක්ලාස් පලයන්
වෙන්න ඔනී මොනවද කියලා මම ඉතාම ඉක්මනින් කියන්නම්.. එතකන් ඔය දවස් 4ක් 5ක් පොඩ්ඩක් වටේ පිටේ රවුම් ගහලා වරෙන්කො... ගන්න පුලුවන් idea එහෙම අරන් . 😅
තොපිට බාගෙට නම් මේක කරන්න ඔනී ... හා ක්ලාස් නොයා ඔය කාගෙ හරි විඩියෝ ටිකක් බලන් .. ජොබ් එකක් එහෙම කරන් AL කරපන්...
උබට ඇත්තටම කෙලවගන්නේ නැතුව මේ සැරේ වත් මේක ගොඩ දාන්න ඔනී නම්.. ක්ලාස් ගිහින් දෙන වැඩ ටික පිලිවෙලට කරලා..
ක්ලාස් වලට අමතරෙන් අපි කරන්න ඔනී වැඩ ටිකත් කරලා...
( ඒ මොනවද... : හැම එකාම ක්ලාස් ගියාට එක්සෑම් පාස් උනේ නැ නේ.. ඇයි ඒ.. වැඩ කරපු එකෙක් උනත් හොදම රිසාල්ට් එකට යන්න බැරි උනා නේ.. ඇයි ඒ... හේතුවක් ඇති නේ.. ඒ ඔය අමතරෙන් කරන්න ඔනී වැඩ ටික කරන්නෙ නැති එක.. මම ඒ මොනවද කියලා කියන්නම් .. )
මගේ වැඩ ටික මම පටන් ගත්තොත් ඒවට ආවොත් තොපිට කෝමත් එක දිගට කාගෙන වැඩ කරන්න වෙනවා ....
මම ආයේ කියනවා ..
0 ඉදන් පටන් ගන්නේ
ත් අවස්
1st advise of 2025 🔥❤
ඔයාට හිතෙනවා නම් ඔයාට විතරයි බැරි කියලා... අනිත් එව්න්ට හරියනවා මට කෙලවෙනවා මම මෙච්වර අවංක වෙලාත් මටමයි වෙන්නේ මම හැමදාම පරක්කු මට බැ හිතෙනවා නම්අනිත් එව්න් මත depend වෙන්න එපා මේක ඔයාගේ ජීව්තේ ... 🔥 දවසක හරි යනවා මහන්සි වෙන්න ❤ 🔥❤
☠☠☠☠☠☠☠☠☠☠☠
වැඩ කරන එව්න් ගොඩ යන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ කොල්ලො කෙල්ලො හැමෝටම..
2025 READY වෙලා ඉදපන්....
සුපිරිම ගේමක් දෙනවා 🔥❤
ඉතාම ඉක්මනින් හම්බෙමු
🔥
☠☠☠☠☠☠☠☠☠☠☠☠
@ghostacademy2024
@noonecare96
උබලගෙන් ආපු inbox msgs මාර ගොඩයි බන් .... මම බලනවා හොදේ ... reply දාන්නම්... ❤🔥
😂 උබලට පොඩි නිව්ස් එකක් දෙන්න ආවේ 😂
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය වනවිට ලබාදෙන්න පුළුවන් වෙයි - විභාග කොමසාරිස්
එහෙනම් මම යනවා බන්... ❤
ආයෙත් දවසක උබලා නොහිතන වෙලාවක එන්නම් 👀❤
මම උබලට පොරොන්දු උනා මේක ඉවර වෙනකන් ඉන්නවා කියලා මම ඒක කරා..
පරිස්සමින් ඉස්සරහ වැඩ ටික කරගෙන ඉන්න ❤
හොදම දේ හිතලා බලලා කරන්න ❤🔥
එල ආයෙත් දවසක සෙට් වෙමු ❤
විනාඩි 2යි දෙන්නේ වරෙව්..
ප්‍රශ්න තියේ නම් මේකට ❤
බනින්න එහෙම තියෙනවා නම් මේකේ බැනපන් 😁😅❤😂
හා හා එන්න 😁
පොඩි කය්යක් ගහලා මේක ඉවර කරලා දාමු...
තොපි කරපු ගොන් කම් එහෙමත් මතක් කරන් එන්න 😁❤
හරි Voice chat එකක් හරි voice ටිකක් හරි දාන්නම්...පුලුවන් නම් 7.30 වගේ වෙද්දි වරෙන්..
✅Next shy එකක් කරනවා නම්..
✅ එක්සෑම් අව්ල් ගියා නම්...
✅ ආයේ එක්සෑම් කරන් නැත්තන් ...
මේ ඔනි එකෙක් එන්න.
මට තේරෙන දේවල් ටිකක් කියන්නම් ❤🔥
බලෙන් එන්න කියන් නැ 44 වෙනි voice chat එක ❤
ආයේත් උබලගේ වෙලාව මම ගන්නේ නැ 😁🔥❤
