cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2024 Paper Based Rapid Revision

දරුවන්ගේ පහත බසිමින් පවතනි ප්‍රතිඵල ඉහල මට්ටමකට ගෙන ඒම සදහා සැකසූ ඉතාම සුවිශේෂී වැඩ පිළිවෙසහිත පුණරීක්ෂණ වැඩ මුලුව සියලු සිද්ධාන්ත ආවරණය කරමින් ඉදිරියටම ❤

Show more
Advertising posts
203
Subscribers
-224 hours
-37 days
-1030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🔔2026 Theory නව පන්ති ආරම්භය🔥 අපේ පරණ හෝ දැනට ඉන්න ළමයි, 🟥 2026 පන්ති ආරම්භය ගම්පහ🔥 . අපේ ප්‍රචාරණ මාධ්‍යය ඕගොල්ලෝ. අපේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම්, වෙන පන්තියකට යනවට වඩා මෙතනින් ළමයෙකුට වැඩක් වෙනවා කියලා හිතනවා නම්, අපි ගැන 2026 නංගිලා මල්ලිලාට කියන්න. සහය දෙන හැමෝටම ගොඩක් ස්තුතියි
Show all...
Repost from N/a
🔥Next level Chemistry ගම්පහ සදුදා පෙ ව.8.00 2026 Theory දන්න හැමෝටම කියපල්ල අපේ උන් ඉන්දීප ගම්පහ 🔥
Show all...
https://maps.app.goo.gl/95XboYapHHig3xif9?g_st=iwb Seminar එක තියන තැන Google map එක... කිරිබත්ගොඩ - මැක්ෂිකෝන් Eco
Show all...

0 Makola Rd, Gampaha 00000, Sri Lanka

Photo unavailableShow in Telegram
🔥ලමයි පුලුවන් හැමෝම යාලුවො ටිකක් එක්කම හෙට සෙට් වෙන්න. මගේ වයසෙම මගේ විදියෙම Qualified young vibe එකක් තියෙන සෙට් එකක් බස්සල තියෙන්නෙ. 🔥සෙට් වෙමු හෙට හැමෝම share කරන්න අපේ ළමයි උබලගෙ උදවු අවශ්‍යම වෙලාව මේක 🔥 #රසායනයේ_ඉංජිනේරු_ස්වරය Chemistry | විරාජන ජීවන්ත✅
Show all...
Photo unavailableShow in Telegram
🟥ගම්පහ ඊයේ පැවති ප්‍රශ්න දකුණු  පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ඉහලම ලකුණු ✅92.5% ✅85% ✅70% මේ ප්‍රථම ස්ථාන තුන විතරයි සුපිරි දැන් ලකුණු ගන්නව ළමයි දැන් වැඩ කරන් යමු සෙට් එක 2024 ගොඩ මේ පාර ජය හැමෝටම 🔥 #රසායනයේ_ඉංජිනේරු_ස්වරය Chemistry | විරාජන ජීවන්ත✅
Show all...
Photo unavailableShow in Telegram
🔥හෙට 2025 Theory හැමෝම සම්බන්ධ වෙමු ලොකු වැඩ ගොඩක් කරන්න තියනව ළමයි🔥
Show all...
🟥අද පැවති ප්‍රශ්න දකුණු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ඉහලම ලකුණු ✅92.5% ✅85% ✅70% මේ ප්‍රථම ස්ථාන තුන විතරයි සුපිරි දැන් ලකුණු ගන්නව ළමයි දැන් වැඩ කරන් යමු සෙට් එක 2024 ගොඩ මේ පාර ජය හැමෝටම 🔥 ☄️නම් එක්කම post එක හැදුවාම දාන්නම් ළමයි #රසායනයේ_ඉංජිනේරු_ස්වරය Chemistry | විරාජන ජීවන්ත✅
Show all...
Photo unavailableShow in Telegram
🟥2026 සදහා සහභාගී වීමට බලාපොරොත්තු වෙන දරුවන් පහත link එකෙන් ඔයාලගේ telegram group එකට join වෙන්න 🟥 https://t.me/vira2026 #රසායනයේ_ඉංජිනේරු_ස්වරය Chemistry | විරාජන ජීවන්ත✅
Show all...
Photo unavailableShow in Telegram
🔥ජලයේ සම්පූර්ණ කතාව🔥
Show all...
🔥ගිය සතියෙ PH වලට හිටියෙ නැති දරුවන් මේ video තුන බලල එන්න පොඩි වීඩියෝ තුනක් තියෙන්නේ 🟥 https://youtube.com/playlist?list=PLG86CeE2BEmVlOAeLcl6D5i9eoahBawwh&si=bAO5TdU6SXj0lI7X 📈හෙට පෙ.ව.7.30-5.30 ඉන්දීප ගම්පහ (පරණ මිනුවන්ගොඩ පාර ) #රසායනයේ_ඉංජිනේරු_ස්වරය Chemistry | විරාජන ජීවන්ත✅
Show all...