Main Revision 2025
Open in Telegram
අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.
Show more1 738
Subscribers
No data24 hours
-137 days
-3530 days
Posts Archive
1 738
වෙලාව ඉවරයි.
අද ප්‍රශ්ණ පත්‍රය සඳහා නිවැරදි පිළිතුරු ඔබගේ E-Mail වෙත සුලු මොහොතකින් යොමු කරනු ඇත.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
🔊මෙයට පිළිතුරු සැපයීම සඳහා ඔබට විනාඩි 45 ක කාලයක් ලැබේ.
Note * Ranks ලබාදීම සිදුවන්නේ වැඩිම නිවැරදි වරණ ප්‍රමාණයක් ලබාගැනීම මත වන අතර සම ලකුණු වලදී අඩුම කාලයක් තුල සම්පූර්ණ කරන පිළිවෙළට සකස් වේ. ❗️
නිවැරැදි පිළිතුරු මෙම form එක හරහා 9.15 ට පෙර submit කරන්න.
Form Link : https://forms.gle/syqXPX7VHAsy3nzUA
😴 ප්‍රශ්ණ පත්‍රය submit කිරීමේදී ඇතිවන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා +94762195995 WhatsApp පණිවිඩයක් හරහා යොමු කරන්න.
1 738
2024 ESSAY BOOSTER - 07
විභාගයට කලින් රචනා ප්‍රශ්ණ 150ක්🔥
අද කරන්න තියෙන ප්‍රශ්ණය (2024-06-19)
📝 2011 A/L - 10(A)
මේ ප්‍රශ්ණය කරල අපි දාන DISCUSSION එක බලල ඔයාලට අමාරු තැන් හදාගන්න පුලුවන්.
මොකද්ද මේ programme එක? 💡
අපි ඔයාලට දවසට පසුගිය විභාග රචනා ප්‍රශ්ණය බැගින් දෙනවා කරන්න.
ඒක එදා දවසේ කරල ඉවර වුනාම ඒ සම්පූර්ණ ප්‍රශ්ණය සාකච්ඡා කරන වීඩියෝව අපේ චැනල් වලට දානවා.
ඒක බලල ඔයාලට නොතේරෙන දේවල් තනියෙම ගොඩදාගන්න පුලුවන්
Telegram Channel : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
2024 ESSAY BOOSTER - 06
විභාගයට කලින් රචනා ප්‍රශ්ණ 150ක්🔥
අද කරන්න තියෙන ප්‍රශ්ණය (2024-06-18)
📝 2021 A/L - 06
මේ ප්‍රශ්ණය කරල අද රෑ ට අපි දාන DISCUSSION එක බලල ඔයාලට අමාරු තැන් හදාගන්න පුලුවන්.
මොකද්ද මේ programme එක? 💡
අපි ඔයාලට දවසට පසුගිය විභාග රචනා ප්‍රශ්ණය බැගින් දෙනවා කරන්න.
ඒක එදා දවසේ කරල ඉවර වුනාම ඒ සම්පූර්ණ ප්‍රශ්ණය සාකච්ඡා කරන වීඩියෝව අපේ චැනල් වලට දානවා.
ඒක බලල ඔයාලට නොතේරෙන දේවල් තනියෙම ගොඩදාගන්න පුලුවන්
Telegram Channel : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
🔔 2024-06-15 කරන්න දුන්න ප්‍රශ්ණය, ඔයාලට දැන් මේ වීඩියෝ එක බලල අමාරු තැන් ගොඩදාගන්න පුලුවන්.
📝 2003 A/L - 01 Discussion :
https://youtu.be/3z320Io5Sk0
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
🔔 2024-06-14 කරන්න දුන්න ප්‍රශ්ණය, ඔයාලට දැන් මේ වීඩියෝ එක බලල අමාරු තැන් ගොඩදාගන්න පුලුවන්.
📝 2008 A/L - 04 Discussion :
https://youtu.be/Asjb10mtBCY
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
2024 ESSAY BOOSTER - 05
විභාගයට කලින් රචනා ප්‍රශ්ණ 150ක්🔥
අද කරන්න තියෙන ප්‍රශ්ණය (2024-06-15)
📝 2003 A/L - 01
මේ ප්‍රශ්ණය කරල අද රෑ 12ට අපි දාන DISCUSSION එක බලල ඔයාලට අමාරු තැන් හදාගන්න පුලුවන්.
මොකද්ද මේ programme එක? 💡
අපි ඔයාලට දවසට පසුගිය විභාග රචනා ප්‍රශ්ණය බැගින් දෙනවා කරන්න.
ඒක එදා දවසේ කරල ඉවර වුනාම ඒ සම්පූර්ණ ප්‍රශ්ණය සාකච්ඡා කරන වීඩියෝව රාත්‍රී 12ට අපේ චැනල් වලට දානවා.
ඒක බලල ඔයාලට නොතේරෙන දේවල් තනියෙම ගොඩදාගන්න පුලුවන්
Telegram Channel : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
2024 ESSAY BOOSTER - 04
විභාගයට කලින් රචනා ප්‍රශ්ණ 150ක්🔥
අද කරන්න තියෙන ප්‍රශ්ණය (2024-06-14)
📝 2008 A/L - 04
මේ ප්‍රශ්ණය කරල අද රෑ 12ට අපි දාන DISCUSSION එක බලල ඔයාලට අමාරු තැන් හදාගන්න පුලුවන්.
මොකද්ද මේ programme එක? 💡
අපි ඔයාලට දවසට පසුගිය විභාග රචනා ප්‍රශ්ණය බැගින් දෙනවා කරන්න.
ඒක එදා දවසේ කරල ඉවර වුනාම ඒ සම්පූර්ණ ප්‍රශ්ණය සාකච්ඡා කරන වීඩියෝව රාත්‍රී 12ට අපේ චැනල් වලට දානවා.
ඒක බලල ඔයාලට නොතේරෙන දේවල් තනියෙම ගොඩදාගන්න පුලුවන්
Telegram Channel : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
2024-06-13 කරන්න දුන්න ප්‍රශ්ණය, ඔයාලට දැන් මේ වීඩියෝ එක බලල අමාරු තැන් ගොඩදාගන්න පුලුවන්.
📝 2017 A/L - 10(A) Discussion :
https://youtu.be/x20SPHRofGA
අද කරන රචනා ප්‍රශ්ණය උදේ 4ට 🔔
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
2024-06-12 කරන්න දුන්න ප්‍රශ්ණය, ඔයාලට දැන් මේ වීඩියෝ එක බලල අමාරු තැන් ගොඩදාගන්න පුලුවන්.
📝 2011 A/L - 06 Discussion :https://youtu.be/DkQQp4AeAiY?si=FENh7XY6pYtcfdZh
1 738
2024 ESSAY BOOSTER - 02
විභාගයට කලින් රචනා ප්‍රශ්ණ 150ක්🔥
අද කරන්න තියෙන ප්‍රශ්ණය (2024-06-13)
📝 2017 A/L - 10(A)
මේ ප්‍රශ්ණය කරල අද රෑ 12ට අපි දාන DISCUSSION එක බලල ඔයාලට අමාරු තැන් හදාගන්න පුලුවන්.
මොකද්ද මේ programme එක? 💡
අපි ඔයාලට දවසට පසුගිය විභාග රචනා ප්‍රශ්ණය බැගින් දෙනවා කරන්න.
ඒක එදා දවසේ කරල ඉවර වුනාම ඒ සම්පූර්ණ ප්‍රශ්ණය සාකච්ඡා කරන වීඩියෝව රාත්‍රී 12ට අපේ චැනල් වලට දානවා.
ඒක බලල ඔයාලට නොතේරෙන දේවල් තනියෙම ගොඩදාගන්න පුලුවන්
Telegram Channel : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
2024 ESSAY BOOSTER - 02
විභාගයට කලින් රචනා ප්‍රශ්ණ 150ක්🔥
අද කරන්න තියෙන ප්‍රශ්ණය (2024-06-13)
📝 2017 A/L - 10(A)
මේ ප්‍රශ්ණය කරල අද රෑ 12ට අපි දාන DISCUSSION එක බලල ඔයාලට අමාරු තැන් හදාගන්න පුලුවන්.
මොකද්ද මේ programme එක? 💡
අපි ඔයාලට දවසට පසුගිය විභාග රචනා ප්‍රශ්ණය බැගින් දෙනවා කරන්න.
ඒක එදා දවසේ කරල ඉවර වුනාම ඒ සම්පූර්ණ ප්‍රශ්ණය සාකච්ඡා කරන වීඩියෝව රාත්‍රී 12ට අපේ චැනල් වලට දානවා.
ඒක බලල ඔයාලට නොතේරෙන දේවල් තනියෙම ගොඩදාගන්න පුලුවන්
Telegram Channel : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
MCQ Booster 2024
Season 02 👑
Paper 01 - TOP 50
අද වැඩසටහනේ වැඩිම ලකුණු ගත්ත 50 දෙනා. ඔයාලට අපේ උණුසුම් සුබ පැතුම්!
ඔබ ලබාදුන් E-mail ලිපින වලට ඔබගේ පෞද්ගලික ලකුණු සහ නිවැරදි පිළිතුරු යොමු කර ඇත.
සියලුම ප්‍රශ්ණ සාකච්ඡා කරන වීඩියෝව ඔබට තව සුලු මොහොතකින් මෙම Telegram Channel එක හරහා ලබාගත හැක.
#අනාගතය_හදන_අපිDUMINDA RATHNAYAKA PHYSICS TEAM