en
Feedback
Main Revision 2025

Main Revision 2025

Open in Telegram

අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.

Show more
1 738
Subscribers
No data24 hours
-137 days
-3530 days
Posts Archive
අද දින පැවති පන්තිය සඳහා ඔබට සහභාගි වීමට නොහැකි වූවානම් එය ලබාගැනීමට exams.dumindarathnayaka.lk වෙබ් අඩවියේ CLASS RECORDINGS
අද දින පැවති පන්තිය සඳහා ඔබට සහභාගි වීමට නොහැකි වූවානම් එය ලබාගැනීමට exams.dumindarathnayaka.lk වෙබ් අඩවියේ CLASS RECORDINGS මගින් REQUEST එකක් යොමු කරන්න. මෙම පහසුකම , එක් මසකට එක් වීඩියෝවක් ලබාගැනීම සඳහා පමණක් වලංගු වේ. ⏱ Recording Request එකක් දාන විදිහ මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට ලබාගත හැක. TUTORIAL : https://youtu.be/xsYch9dnBGc PHYSICS TEAM DUMINDA RATHNAYAKA

අද පැවති Memory Booster 01 විභාගයේ ප්‍රශ්ණ පත්‍රය සම්බන්ධයෙන් හෝ ඔබට ලබාදුන් විවරණයේ ඇති කරුණු, තර්ක වලට අමතරව වෙනත් කරුණු හෝ
අද පැවති Memory Booster 01 විභාගයේ ප්‍රශ්ණ පත්‍රය සම්බන්ධයෙන් හෝ ඔබට ලබාදුන් විවරණයේ ඇති කරුණු, තර්ක වලට අමතරව වෙනත් කරුණු හෝ අදහස් ඇත්නම් 0761446298 අංකයට WhatsApp මඟින් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

විභාග අංකය මතක නැද්ද ? ඔබ දැනටමත් අපගේ පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති නමුත් විභාග අංකය අමතක වී ඇත්නම් පහත වෙබ් අඩවිය හරහා ගොස්
විභාග අංකය මතක නැද්ද ? ඔබ දැනටමත් අපගේ පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති නමුත් විභාග අංකය අමතක වී ඇත්නම් පහත වෙබ් අඩවිය හරහා ගොස් එහි ඔබගේ ජා.හැ. අංකය සඳහන් කිරීමෙන් විභාග අංකය සහ අනෙකුත් තොරතුරු නැවත ලබාගත හැක. Website : exams.dumindarathnayaka.lk/search PHYSICS TEAM DUMINDA RATHNAYAKA

2024 MEMORY BOOSTER EXAM 01 ⚡️ හෙට, සැප්තැම්බර් (03) පෙ.ව. 8.00 - ප.ව. 5.00 සිසුල්කා - රත්නපුර තවමත් විභාග අංකයක් ලබානොගත්තේ
2024 MEMORY BOOSTER EXAM 01 ⚡️ හෙට, සැප්තැම්බර් (03) පෙ.ව. 8.00 - ප.ව. 5.00 සිසුල්කා - රත්නපුර තවමත් විභාග අංකයක් ලබානොගත්තේ නම් පහත සඳහන් වෙබ් අඩවිය හරහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර තමන්ට අදාල විභාග අංකයක් ලබා ගත යුතුයි. ඔබගේ තොරතුරු නිවැරැදි ව පහත ලින්ක් එක ඔස්සේ ගොස් පුරවන්න. ඔබ දැනටමත් විභාග අංකයක් ලබාගෙන ඇත්නම් මෙම පණිවිඩය නොසලකා හරින්න. LINK: https://exams.dumindarathnayaka.lk/register ඔබගේ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කළ පසු ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. මෙම අංකය ඉදිරියේදී ඔබ සම්බන්ධ වන සියලුම ප්‍රශ්ණ පත්‍ර සඳහා භාවිතා කළ යුතුයි. තොරතුරු සම්පූර්ණ කිරීමේදී - එකම ජා.හැ. අංකය දෙවරක් භාවිතා කළ නොහැක. - එකම දුරකතන අංකය දෙවරක් භාවිතා කළ නොහැක. ඔබ ලබාදෙන තොරතුරු නිවැරැදි බවට නැවතත් පරීක්ෂා කිරිමෙන් පසුව පමණක් submit කරන්න. විභාග අංකය ලබාගන්නා ආකරය පහත වීඩියෝව මගින් ඔබට නැරඹිය හැක. Tutorial : https://youtu.be/SADCxIk4rG4 ඔබට එන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා : wa.me/762195995 අංකය හරහා විමසන්න (WhatsApp). #අනාගතය_හදන_අපි දුමින්ද රත්නායක PHYSICS TEAM

භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්ණෝත්තර සංග්‍රහය 1980 සිට 2023 දක්වා පැමිණි සියලුම ✅ බහුවරණ සහ විවරණ ✅ ව්‍යුහගත රචනා සහ පිළි
භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්ණෝත්තර සංග්‍රහය 1980 සිට 2023 දක්වා පැමිණි සියලුම ✅ බහුවරණ සහ විවරණ ✅ ව්‍යුහගත රචනා සහ පිළිතුරු ✅ රචනා සහ පිළිතුරු යන සියල්ලම අඩංගු  මෙම පොත් ඔබට හෙට දින (සැප්තැම්බර් 03) අඟහරුවාදා සිසුල්කා ආයතනයේ දී විශේෂ මිල අඩු කිරීමක් සමග මිලදී ගත හැක. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

ඔබ දැනට දන්න කරුණු ටිකෙන් උපරිම ලකුණකට යන්න, අමතක විෂය කරුණු ටික ඉක්මනින් මතක් කරගන්න, නොදන්න කරුණු ඉක්මනින් ඉගෙනගන්න පැය 5ක්
ඔබ දැනට දන්න කරුණු ටිකෙන් උපරිම ලකුණකට යන්න, අමතක විෂය කරුණු ටික ඉක්මනින් මතක් කරගන්න, නොදන්න කරුණු ඉක්මනින් ඉගෙනගන්න පැය 5ක් තුල game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 😎 🔴 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ. 🔴 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක් 🔴මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ. 🔴 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ. ⚡️ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. දෙවන සතියෙන් පසු නවක සිසුන් බඳවා ගනු නොලැබේ. ආරම්භය හෙට සැප්තැම්බර් 03 (අඟහරුවාදා) 📍පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍සිසුල්කා - රත්නපුර PHYSICS TEAM DUMINDA RATHNAYAKA

අඟහරුවාදා දින Memory Booster වැඩසටහන සමඟ සම්බන්ධ වන සියලුම සිසුන් විභාගය ලිවීම සඳහා තම ජාතික හැදුනුම්පත රැගෙන පැමිණීම අනිවාර්
අඟහරුවාදා දින Memory Booster වැඩසටහන සමඟ සම්බන්ධ වන සියලුම සිසුන් විභාගය ලිවීම සඳහා තම ජාතික හැදුනුම්පත රැගෙන පැමිණීම අනිවාර්යය වේ. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Memory Booster වැඩටසටහන තුල පන්තියේදි සාකච්ඡා කළ යුත්තේ
Anonymous voting

+1
Practical Booster Day 34 - Questions.pdf1.16 KB

පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට ජෙගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක. Video : https
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට ජෙගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක. Video : https://youtu.be/dmO6NJrVkW0 එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න. පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

භෞතික විද්‍යාවේ මහා සංග්‍රාමයට තව දින 06 🔥 🔴 අන්තිම සති 10 ට විභාග මට්ටමේ full papers 20ක් 🔴 පාඩමකින් MCQ 100 ගානෙ SQ pack 10ක් 🔴 සතිපතා ඔබගේ ලකුණු වැඩි කර ගැනීම සඳහා විශේෂ මගපෙන්වීම එකී මෙකී නොකී වැඩ ගොඩක් සමගින් ගියවර මෙන්ම මෙවරත් භෞතික විද්‍යාවේ ප්‍රතිඵල පෙරළිය ආරම්භයට නියමිතයි.... සැප්තැම්බර් 03 පෙ.ව. 8.00 රත්නපුර සිසුල්කා එකට එන්න... වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න. : https://t.me/BOOSTER2024 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Practical Booster Day 33 - Questions.pdf1.23 MB

පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට කේශික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක. Video : h
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට කේශික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක. Video : https://youtu.be/YKbghsK7CRc එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න. පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

භෞතික විද්‍යාවේ මහා සංග්‍රාමයට තව දින 07 🔥 🔴 අන්තිම සති 10 ට විභාග මට්ටමේ full papers 20ක් 🔴 පාඩමකින් mcq 100 ගානෙ SQ pack 10ක් 🔴 සතිපතා ඔබගේ ලකුණු වැඩි කර ගැනීම සඳහා විශේෂ මගපෙන්වීම එකී මෙකී නොකී වැඩ ගොඩක් සමගින් ගියවර මෙන්ම මෙවරත් භෞතික විද්‍යාවේ ප්‍රතිඵල පෙරළිය ආරම්භයට නියමිතයි.... වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න. : https://t.me/BOOSTER2024 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

+1
Practical Booster Day 32 - Questions.pdf1.23 MB

පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට අණ්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක. Video
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට අණ්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක. Video : https://youtu.be/z3b4a3UoVNc එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න. පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER එක්ක ළඟදීම 😎 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
MEMORY BOOSTER එක්ක ළඟදීම 😎 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Practical Booster Day 31 - Answers.pdf6.31 KB

Practical Booster Day 31 - Questions.pdf1.43 MB

පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට කම්බියක ආකරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක. Video :
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට කම්බියක ආකරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම හා සම්බන්ධ සිද්ධාන්ත නැවත ආවරණය කරගත හැක. Video : https://youtu.be/bAfozKGMJm8 එම කරුණු නැවත මතක් කරගෙන පහත ගැටලු තනිවම උත්සාහ කරන්න. පසුව විවරණය කියවා ඔබගේ පිළිතුරු නැවත අධ්‍යනය කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA