en
Feedback
Main Revision 2025

Main Revision 2025

Open in Telegram

අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.

Show more
1 738
Subscribers
No data24 hours
-137 days
-3530 days
Posts Archive
MEMORY BOOSTER EXAM SERIES SHADOW PAPER 02 Shadow Paper 02 ප්‍රශ්ණ පත්‍රය සඳහා විවරණය PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM 02 - MCQ DISCUSSION 🔴 Memory Booster 02 විභාගයේ බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/uO_siB6Ni
MEMORY BOOSTER 2024 EXAM 02 - MCQ DISCUSSION 🔴 Memory Booster 02 විභාගයේ බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/uO_siB6NiFQ මීළඟ විභාගය 🗓 සැප්තැම්බර් 17 (අඟහරුවාදා), පෙ.ව. 8.00 - ප.ව. 5.00 සිසුල්කා - රත්නපුර PHYSICS TEAM DUMINDA RATHNAYAKA

🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩 ධාරා විද්‍යුතය පාඩමෙන් පැමිණි 1980 සිට 2023 දක්වා වූ සියලුම ✅ බහුවරණ සහ විවරණ ✅ ව්‍යුහගත රචනා සහ පිළිතුරු
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩 ධාරා විද්‍යුතය පාඩමෙන් පැමිණි 1980 සිට 2023 දක්වා වූ සියලුම ✅ බහුවරණ සහ විවරණ ✅ ව්‍යුහගත රචනා සහ පිළිතුරු ✅ රචනා සහ පිළිතුරු ඇතුලත් මෙම පොත් ඔබට හෙට සැප්තැම්බර් 14 (සෙනසුරාදා) සහ සැප්තැම්බර් 17 (අඟහරුවාදා) පොහෝ දින රත්නපුර සිසුල්කා ආයතනයේදි විශේෂ මිල අඩු කිරීමක් සමඟ මිලදී ගත හැක. 🔥 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER EXAM 01 KEGALLE LEADERBOARD👑 2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 01 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 1
MEMORY BOOSTER EXAM 01 KEGALLE LEADERBOARD👑
2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 01 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.
Website එකෙහි සඳහන් ඔබගේ ලකුණු නිවැරදි කරගැනීමට සැප්තැම්බර් 16 රාත්‍රී 12.00ට පෙර +94761446298  අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📝 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM NO. 03 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...අඟහරුවාදාට එන්න.. 🔥 මීළඟ විභාගය සැප්තැම්බර්
MEMORY BOOSTER 2024 EXAM NO. 03 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...අඟහරුවාදාට එන්න.. 🔥 මීළඟ විභාගය සැප්තැම්බර් 17 (අඟහරුවාදා), 📍පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍සිසුල්කා - රත්නපුර 📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ. 📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක් මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ. 📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ. ⚡️ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER EXAM 01 LEADERBOARD👑 2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 01 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.
MEMORY BOOSTER EXAM 01 LEADERBOARD👑
2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 01 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.
Website එකෙහි සඳහන් ඔබගේ ලකුණු නිවැරදි කරගැනීමට සැප්තැම්බර් 16 රාත්‍රී 12.00ට පෙර +94761446298  අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📝 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

‍රත්නපුර සහ කෑගල්ල Memory Booster Exam 01 ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු exams.dumindarathnayaka.lk වෙබ්අඩවිය හරහා ඔබට දැන් ලබාගත හැක.
‍රත්නපුර සහ කෑගල්ල Memory Booster Exam 01 ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු exams.dumindarathnayaka.lk වෙබ්අඩවිය හරහා ඔබට දැන් ලබාගත හැක. ⚡️ ඔබගේ විභාග අංකය අමතක නම් exams.dumindarathnayaka.lk/search වෙබ්පිටුව හරහා එය නැවත ලබාගත හැක. ලකුණු වල නිවැරදි කිරීමක් සිදු කරගැනීමට අවශ්‍ය නම් සැප්තැම්බර් 14 රාත්‍රී 12ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

වාර විභාගය හේතුවෙන් Memory Booster Exam 02 ප්‍රශ්ණ පත්‍රය සමඟ සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන් හට ඒ සඳහා මේ සතියේදී පමණක් සැප්තැ
වාර විභාගය හේතුවෙන් Memory Booster Exam 02 ප්‍රශ්ණ පත්‍රය සමඟ සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන් හට ඒ සඳහා මේ සතියේදී පමණක් සැප්තැම්බර් 14 සෙනසුරාදා දින රත්නපුර නම්‍යා ආයතනයේදී පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා සහභාගි විය හැක. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

අද පැවති Memory Booster 02 විභාගයේ ප්‍රශ්ණ පත්‍රය සම්බන්ධයෙන් හෝ ඔබට ලබාදුන් විවරණයේ ඇති කරුණු, තර්ක වලට අමතරව වෙනත් කරුණු හෝ
අද පැවති Memory Booster 02 විභාගයේ ප්‍රශ්ණ පත්‍රය සම්බන්ධයෙන් හෝ ඔබට ලබාදුන් විවරණයේ ඇති කරුණු, තර්ක වලට අමතරව වෙනත් කරුණු හෝ අදහස් ඇත්නම් 0761446298 අංකයට WhatsApp මඟින් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER EXAM SERIES SHADOW PAPER 01 👑 Shadow Paper 01 ප්‍රශ්ණ පත්‍රය සඳහා විවරණය PHYSICS TEAM DUMINDA RATHNAYAKA

photo content

MEMORY BOOSTER 2024 EXAM NO. 02 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥 හෙට සැප්තැම්බර් 10 (අඟහරුවාදා),
MEMORY BOOSTER 2024 EXAM NO. 02 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥 හෙට සැප්තැම්බර් 10 (අඟහරුවාදා), 📍පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍සිසුල්කා - රත්නපුර මෙම සතියෙන් පසු නවක සිසුන් බඳවා ගනු නොලැබේ. 📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ. 📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක් මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ. 📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ. ⚡ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

හෙට (සැප් 08) පැවැත්වීමට නියමිතව තිබූ MEMORY BOOSTER EXAM 02 ප්‍රශ්ණ පත්‍රය හෙට දින නොපැවැත්වෙන අතර එය මීළඟ සිකුරාදා (සැප් 13
හෙට (සැප් 08) පැවැත්වීමට නියමිතව තිබූ MEMORY BOOSTER EXAM 02 ප්‍රශ්ණ පත්‍රය හෙට දින නොපැවැත්වෙන අතර එය මීළඟ සිකුරාදා (සැප් 13) දින පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වේ. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM NO. 02 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...අඟහරුවාදාට එන්න.. 🔥 මීළඟ විභාගය සැප්තැම්බර්
MEMORY BOOSTER 2024 EXAM NO. 02 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...අඟහරුවාදාට එන්න.. 🔥 මීළඟ විභාගය සැප්තැම්බර් 10 (අඟහරුවාදා), 📍පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍සිසුල්කා - රත්නපුර මෙම සතියෙන් පසු නවක සිසුන් බඳවා ගනු නොලැබේ. 📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ. 📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක් මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ. 📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ. ⚡ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM 01 - Full MCQ DISCUSSION 👑 Memory Booster පළමු විභාගයේ සියලුම බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://yout
MEMORY BOOSTER 2024 EXAM 01 - Full MCQ DISCUSSION 👑 Memory Booster පළමු විභාගයේ සියලුම බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/xX6I0OLsFIM මීළඟ විභාගය 🗓 සැප්තැම්බර් 10 (අඟහරුවාදා), පෙ.ව. 8.00 - ප.ව. 5.00 සිසුල්කා - රත්නපුර PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Short Questions Pack පදාර්ථයේ යාන්ත්‍රික ගුණ PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM NO. 02 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...අඟහරුවාදාට එන්න.. 🔥 මීළඟ විභාගය සැප්තැම්බර්
MEMORY BOOSTER 2024 EXAM NO. 02 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...අඟහරුවාදාට එන්න.. 🔥 මීළඟ විභාගය සැප්තැම්බර් 10 (අඟහරුවාදා), 📍පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍සිසුල්කා - රත්නපුර මෙම සතියෙන් පසු නවක සිසුන් බඳවා ගනු නොලැබේ. 📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ. 📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක් මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ. 📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ. ⚡ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM 01 - MCQ DISCUSSION 👑 Memory Booster පළමු විභාගයේ බහුවරණ සාකච්ඡාව : https://youtu.be/t3d_M7fgnjI මී
MEMORY BOOSTER 2024 EXAM 01 - MCQ DISCUSSION 👑 Memory Booster පළමු විභාගයේ බහුවරණ සාකච්ඡාව : https://youtu.be/t3d_M7fgnjI මීළඟ විභාගය 🗓 සැප්තැම්බර් 10 (අඟහරුවාදා), පෙ.ව. 8.00 - ප.ව. 5.00 සිසුල්කා - රත්නපුර PHYSICS TEAM DUMINDA RATHNAYAKA

අද දින වාර විභාගය හේතුවෙන් Memory Booster Exam 01 ප්‍රශ්ණ පත්‍රය සමඟ සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන් හට ඒ සඳහා මේ සතියේදී පමණක්
අද දින වාර විභාගය හේතුවෙන් Memory Booster Exam 01 ප්‍රශ්ණ පත්‍රය සමඟ සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන් හට ඒ සඳහා මේ සතියේදී පමණක් සැප්තැම්බර් 07 සෙනසුරාදා දින රත්නපුර නම්‍යා ආයතනයේදී පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා සහභාගි විය හැක. PHYSICS TEAM DUMINDA RATHNAYAKA