en
Feedback
Main Revision 2025

Main Revision 2025

Open in Telegram

අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.

Show more
1 738
Subscribers
No data24 hours
-137 days
-3530 days
Posts Archive
🔊 2024 MEMORY BOOSTER හෙට, ඔක්තෝබර් 08 (අඟහරුවාදා), MEMORY BOOSTER EXAM NO.06 📌 පෙ.ව. 8.00 - ප.ව. 1.00 PAPER DISCUSSION 📌
🔊 2024 MEMORY BOOSTER හෙට, ඔක්තෝබර් 08 (අඟහරුවාදා), MEMORY BOOSTER EXAM NO.06 📌 පෙ.ව. 8.00 - ප.ව. 1.00 PAPER DISCUSSION 📌 ප.ව. 1.30 - ප.ව. 3.30 2024 THEORY චුම්භක කේෂ්ත්‍ර පාඩම සාකච්ඡා කෙරේ. 📌 ප.ව. 3.30 - ප.ව. 5.00 📌 සිසුල්කා - රත්නපුර WHATSAPP HOTLINE : 0741133233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Memory Booster 04 ප්‍රශ්ණ පත්‍රයේ සංශෝධිත ප්‍රථිපල ඔබට දැන් exams.dumindarathnayaka.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැක.️ ⚡️ ඔබගේ විභාග අංකය අමතක නම්, exams.dumindarathnayaka.lk/search වෙබ්පිටුව හරහා එය නැවත ලබාගත හැක. 💡 ලකුණු වල නිවැරදි කිරීමක් සිදු කරගැනීමට අවශ්‍ය නම් ඔක්තෝබර් 06 රාත්‍රී 12ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER EXAM 03 LEADERBOARD👑 2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 03 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.
MEMORY BOOSTER EXAM 03 LEADERBOARD👑
2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 03 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.
Website එකෙහි සඳහන් ඔබගේ ලකුණු නිවැරදි කරගැනීමට ඔක්තෝබර් 06 රාත්‍රී 12.00ට පෙර +94761446298  අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📝 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER EXAM SERIES SHADOW PAPER 04 🎯 Shadow Paper 04 ප්‍රශ්ණ පත්‍රය සඳහා විවරණය PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM 04 - MCQ DISCUSSION 🔴 Memory Booster 04 විභාගයේ බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/GaoJsK8kg
MEMORY BOOSTER 2024 EXAM 04 - MCQ DISCUSSION 🔴 Memory Booster 04 විභාගයේ බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/GaoJsK8kgo8 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

🔊 2024 MEMORY BOOSTER හෙට, ඔක්තෝබර් 01 (අඟහරුවාදා), MEMORY BOOSTER EXAM NO.05 📌 පෙ.ව. 8.00 - ප.ව. 1.00 PAPER DISCUSSION 📌
🔊 2024 MEMORY BOOSTER හෙට, ඔක්තෝබර් 01 (අඟහරුවාදා), MEMORY BOOSTER EXAM NO.05 📌 පෙ.ව. 8.00 - ප.ව. 1.00 PAPER DISCUSSION 📌 ප.ව. 1.30 - ප.ව. 3.30 2024 THEORY චුම්භක කේෂ්ත්‍ර පාඩම අලුතෙන්ම ඇරඹේ. 📌 ප.ව. 3.30 - ප.ව. 5.00 📌 සිසුල්කා - රත්නපුර WHATSAPP HOTLINE : 0741133233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

අලුත්ම Updates දැනගන්න අලුත් දේවල් ඉගෙනගන්න අපේ tiktok page එකත් follow කරන්න ❤️ 📱 : https://www.tiktok.com/@duminda.rathnay
අලුත්ම Updates දැනගන්න අලුත් දේවල් ඉගෙනගන්න අපේ tiktok page එකත් follow කරන්න ❤️ 📱 : https://www.tiktok.com/@duminda.rathnayaka PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Memory Booster 03 ප්‍රශ්ණ පත්‍රයේ සංශෝධිත ප්‍රථිපල ඔබට දැන් exams.dumindarathnayaka.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැක.️ ⚡️ ඔබගේ විභාග අංකය අමතක නම්, exams.dumindarathnayaka.lk/search වෙබ්පිටුව හරහා එය නැවත ලබාගත හැක. 💡 ලකුණු වල නිවැරදි කිරීමක් සිදු කරගැනීමට අවශ්‍ය නම් සැප්තැම්බර් 30 රාත්‍රී 12ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

2024 MEMORY BOOSTER 01 ⚡️ MEMORY BOOSTER 01 විභාගයේ වැඩිම ලකුණු අරගෙන තෑගි ගත්ත දසදෙනා. ඔයාලට අපේ උණුසුම් සුබ පැතුම්! #අනාගතය
+9
2024 MEMORY BOOSTER 01 ⚡️ MEMORY BOOSTER 01 විභාගයේ වැඩිම ලකුණු අරගෙන තෑගි ගත්ත දසදෙනා. ඔයාලට අපේ උණුසුම් සුබ පැතුම්! #අනාගතය_හදන_අපි PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER EXAM 02 LEADERBOARD👑 2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 02 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.
MEMORY BOOSTER EXAM 02 LEADERBOARD👑
2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 02 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.
Website එකෙහි සඳහන් ඔබගේ ලකුණු නිවැරදි කරගැනීමට සැප්තැම්බර් 28 රාත්‍රී 12.00ට පෙර +94761446298  අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📝 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Memory Booster 02 ප්‍රශ්ණ පත්‍රයේ සංශෝධිත ප්‍රථිපල ඔබට දැන් exams.dumindarathnayaka.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැක.️ ⚡️ ඔබගේ විභාග අංකය අමතක නම්, exams.dumindarathnayaka.lk/search වෙබ්පිටුව හරහා එය නැවත ලබාගත හැක. 💡 ලකුණු වල නිවැරදි කිරීමක් සිදු කරගැනීමට අවශ්‍ය නම් සැප්තැම්බර් 28 රාත්‍රී 12ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER EXAM SERIES SHADOW PAPER 03 Shadow Paper 03 ප්‍රශ්ණ පත්‍රය සඳහා විවරණය PHYSICS TEAM DUMINDA RATHNAYAKA

බොහෝ සිසුන්ගේ ඉල්ලීම පරිදි හෙට (24) අඟහරුවාදා දින අවසන් වශ‍යෙන් Memory Booster වැඩසටහන සඳහා නවක සිසුන් බඳවා ගැනේ. හෙට දින පන්
බොහෝ සිසුන්ගේ ඉල්ලීම පරිදි හෙට (24) අඟහරුවාදා දින අවසන් වශ‍යෙන් Memory Booster වැඩසටහන සඳහා නවක සිසුන් බඳවා ගැනේ. හෙට දින පන්තිය සමඟ අලුතෙන්ම සමබන්ධ වන සිසුවෙකුට මෙම මාසය සඳහා හෙට දින රු. 1000ක මුදලක් ගෙවීමෙන් පන්තිය සමඟ සම්බන්ධ විය හැක. 🔴 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥 සැප්තැම්බර් 24 (අඟහරුවාදා), 📍පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍සිසුල්කා - රත්නපුර PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM 03 - MCQ DISCUSSION 🔴 Memory Booster 03 විභාගයේ බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/cLMTt7EHL
MEMORY BOOSTER 2024 EXAM 03 - MCQ DISCUSSION 🔴 Memory Booster 03 විභාගයේ බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/cLMTt7EHLLU PHYSICS TEAM DUMINDA RATHNAYAKA

🔴 විභාග ලිවීම සඳහා භාවිතා කරන QR CODE එක ලබාගන්නේ කොහොම ද? : https://youtu.be/EksR5fJSUB8 හෙට (24) දින සිට Memory Booster වි
🔴 විභාග ලිවීම සඳහා භාවිතා කරන QR CODE එක ලබාගන්නේ කොහොම ද? : https://youtu.be/EksR5fJSUB8 හෙට (24) දින සිට Memory Booster විභාගවලට සම්බන්ධ වන විට මෙම QR Code එක ළඟ තබා ගැනීම අනිවාර්යය වේ. ❗ තවමත් ඔබගේ ජාතික හැදුනුම්පත පෙන්වා එය සත්‍යාපනය කර නොමැති නම් හෙට දින පැමිණෙනන විට එය රැගෙන පැමිණෙන්න. ඔබට ඇති ගැටලු සඳහා 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM NO. 04 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥 හෙට සැප්තැම්බර් 24 (අඟහරුවාදා),
MEMORY BOOSTER 2024 EXAM NO. 04 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥 හෙට සැප්තැම්බර් 24 (අඟහරුවාදා), 📍පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍සිසුල්කා - රත්නපුර 📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ. 📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක් මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ. 📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ. ⚡️ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

‍රත්නපුර Memory Booster Exam 02 ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු exams.dumindarathnayaka.lk වෙබ්අඩවිය හරහා ඔබට දැන් ලබාගත හැක. ⚡️ ඔබගේ ව
‍රත්නපුර Memory Booster Exam 02 ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු exams.dumindarathnayaka.lk වෙබ්අඩවිය හරහා ඔබට දැන් ලබාගත හැක. ⚡️ ඔබගේ විභාග අංකය අමතක නම් exams.dumindarathnayaka.lk/search වෙබ්පිටුව හරහා එය නැවත ලබාගත හැක. ලකුණු වල නිවැරදි කිරීමක් සිදු කරගැනීමට අවශ්‍ය නම් සැප්තැම්බර් 25 රාත්‍රී 12ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

අද පැවති Memory Booster 03 විභාගයේ ප්‍රශ්ණ පත්‍රය සම්බන්ධයෙන් හෝ ඔබට ලබාදුන් විවරණයේ ඇති කරුණු, තර්ක වලට අමතරව වෙනත් කරුණු හෝ
අද පැවති Memory Booster 03 විභාගයේ ප්‍රශ්ණ පත්‍රය සම්බන්ධයෙන් හෝ ඔබට ලබාදුන් විවරණයේ ඇති කරුණු, තර්ක වලට අමතරව වෙනත් කරුණු හෝ අදහස් ඇත්නම් 0761446298 අංකයට WhatsApp මඟින් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MEMORY BOOSTER 2024 EXAM NO. 03 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥 හෙට සැප්තැම්බර් 17 (අඟහරුවාදා),
MEMORY BOOSTER 2024 EXAM NO. 03 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥 හෙට සැප්තැම්බර් 17 (අඟහරුවාදා), 📍පෙ.ව. 8.00 - ප.ව. 3.45 📍සිසුල්කා - රත්නපුර 📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ. 📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක් මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ. 📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ. ⚡ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA

Repost from 2024PHYSICS
MEMORY BOOSTER 2024 EXAM NO. 03 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥 හෙට සැප්තැම්බර් 17 (අඟහරුවාදා),
MEMORY BOOSTER 2024 EXAM NO. 03 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥 හෙට සැප්තැම්බර් 17 (අඟහරුවාදා), 📍පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍සිසුල්කා - රත්නපුර 📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ. 📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක් මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ. 📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ. ⚡ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA