Main Revision 2025
Open in Telegram
අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.
Show more1 738
Subscribers
No data24 hours
-137 days
-3530 days
Posts Archive
1 738
ආලෝකය පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️
PART 02 - https://youtu.be/j2CROJsP_1k
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
ආලෝකය පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️
PART 01 - https://youtu.be/JjFq5F8seNM
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️
PART 01 - https://youtu.be/iRfTtpxIEL4
PART 02 - https://youtu.be/qGElen9Ivqg
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
භෞතික විද්‍යාව ලකුණු ගන්න පුළුවන් පාඩම්වලින් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video වලින් ඔයාලට ආයි මතක් කරගන්න පුලුවන්. 🚀
🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ : https://youtu.be/Aas7rbmPLQg
🔴 පදාර්ථ හා විකිරණ : https://youtu.be/rarHRQLu14A
🔴 තාපය : https://youtu.be/KjMLX8hcF58
🔴 ධාරා විද්‍යුතය : https://youtu.be/CpI6F0JpGhM
🔴 චුම්බක ක්ෂේත්‍ර : https://youtu.be/WliA_bTfphI
🔴 ඉලෙක්ට්‍රොනික විද්‍යාව : https://youtu.be/w-0rsNA7VPY
මේ දවස් ටිකේ හැමෝම මේ game එක අත අරින්නේ නැතුව ගහමු.🎯

පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️
Video : https://youtu.be/Aas7rbmPLQg
අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
තාපය පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️
Video : https://youtu.be/KjMLX8hcF58
අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
පදාර්ථ හා විකිරණ පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️
Video : https://youtu.be/rarHRQLu14A
අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමෙන් 1997 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️
Video : https://youtu.be/w-0rsNA7VPY
අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
ධාරා විද්‍යුතය පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️
Video : https://youtu.be/CpI6F0JpGhM
Video එකට පහළ Description එකේ ප්‍රශ්ණ ඔක්කොගෙම Timestamps දාලා තියෙන්නේ. එකෙන් ඕන කරන ටික විතරක් ඉක්මනට බලාගන්න පුලුවන්.
අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
චුම්බක ක්ෂේත්‍ර පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️
Video : https://youtu.be/WliA_bTfphI
Video එකට පහළ Description එකේ ප්‍රශ්ණ ඔක්කොගෙම Timestamps දාලා තියෙන්නේ. එකෙන් ඕන කරන ටික විතරක් ඉක්මනට බලාගන්න පුලුවන්.
අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 738
ව්‍යූහගත රචනා ප්‍රශ්ණවලට අවශ්‍ය වෙන භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වල අමතක කරුණු ටික පහළ YouTube Videos ටික බලල ඔයාලට තනියෙම ගොඩදාගන්න පුලුවන්. 🔥
UNIT 01🟡ව'නියර් කැලිපරය භාවිතය 🟡මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය භාවිතය 🟡ගෝලමානය භාවිතය 🟡චල අන්වීක්ෂය භාවිතය
UNIT 02🟡බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 🟡ඝූර්ණය පිළිබඳ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 🟡U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 🟡හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 🟡බර යෙදූ පරීක්ෂණ නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
UNIT 03🟡සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 🟡හෙලික්සීය දුන්නකින් අවලම්භනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම 🟡ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම 🟡ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම 🟡සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නලයේ ආන්ත ශෝධනය සෙවීම 🟡සංවෘත නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නලයේ ආන්ත ශෝධනය සෙවීම 🟡චල අන්වීකෂය සහ වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම 🟡ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරික්ෂාකර එමගින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම 🟡අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම 🟡වර්ණාවලිමානය සීරුමාරු කිරීම සහ එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තන කොණය සෙවීම 🟡වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම සහ ප්‍රිස්මය තනා ඇථි ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම 🟡උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම 🟡අවතල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම
UNIT 04🟡නියත පරිමාවේදී වායුවක පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම 🟡මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම 🟡සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම 🟡මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 🟡මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාශ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 🟡ඔප දැමූ කැලරිමීරයක් ඇසුරින් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සෙවීම
UNIT 08🟡වියලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත්ගාමක බලය සෙවීම 🟡මීටර්සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම 🟡විභවමානය භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත් ගාමක බල සංසන්දනය කිරීම 🟡විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම
UNIT 10🟡කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක යංමාපාංකය සෙවීම 🟡අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 🟡කේෂික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 🟡ජෙගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම මේ දවස් ටිකේ පුලුවන් උපරිමයෙන් වැඩ කරල උපරිම ලකුණකට යමු. 🚀 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 738
ඔබ ගැන විස්වාසය තබන්න. ඔබට බැරි දේවල් ටික නෙමෙයි පුළුවන් දේවල් ගැන කල්පනා කරන්න. සැහැල්ලුවෙන් කල්පනාවෙන් පිළිතුරු ලියන්න. ඔබට පුළුවන් උපරිම දේ කරන්න.
බය වෙන්න එපා වරදින්න විදියක් නෑ .
ඔබේ ආදරණීය ගුරුතුමා
දුමින්ද රත්නායක ❤
1 738
2024 THEORY/REVISION 👑
MEMORY BOOSTER EXAM SERIESRATNAPURA OVERALL BEST PERFORMANCE 2024 Memory Booster විභාග මාලාවෙන්ම වැඩිම ලකුණු අරගෙන තෑගි ගත්ත සිසුන් 21ක් දෙනා. එයාල වගේම ඔයාලගෙත් හීනවලට යන්න මේ දවස් ටිකේ උපරිමයෙන් වැඩ කරමු. 🔥 PHYSICS TEAM DUMINDA RATHNAYAKA