2026 Theory | Mahen Jecob
Open in Telegram
9 333
Subscribers
-1824 hours
-1447 days
-42130 days
Posts Archive
⭐️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රයෝගික පරීක්ෂණ
👀 කම්බියක ලෝහයේ යං මාපාංකය සෙවීම
https://youtu.be/6-he2dGyFcI
👀 අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම
https://youtu.be/Eq0LET2ee7w
👀 කේෂික උද්ගමන ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම
https://youtu.be/WXnzBnHbr5E
nJFET පිළිබඳ විශේෂ කරුණක්
Vp ධන අගයකි.
V GS(off) ඍණ අගයකි.
ඒවා සංඛ්‍යාත්මකව සමානය.
⚡️⚡️⚡️ධාරා විද්‍යුතය ප්‍රයෝගික පරීක්ෂණ⚡️⚡️⚡️
👀 කෝෂයක E සහ r සෙවීම - https://youtu.be/Pp2gSLOBRxQ
👀 මීටර් සේතුව - https://youtu.be/jpuOYaFKxlc
👀 විභවමානය - https://youtu.be/Odi8Z-ewbF4
