𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
Open in Telegram
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
Show more2 544
Subscribers
-124 hours
-117 days
-6230 days
Posts Archive
2 544
වැස්සයි, මිදුමයි,කොළ පාට වැටුනු ගහ කොළ මැද තනි වෙනවා කියන්නේ එක වෙනම වයිබ් එකක්🍃🍀💓
GOOD MORNING2 544
මනුස්ස ජීවිතේ තියෙන වේදනාත්මක සහ ආදරණීයම හැගීම ඒ අම්මට දැනෙන්න ඇති...
ඉතින්; තත්පරයක් හිතන්න....
ඔයාට උපත දුන්න අම්මට වචනෙකින්වත් වේදනාවක් දෙන්න එපා...
ගැහැණියක් විතරක්ම ලබන වේදනාවක් එක්ක පිරුණු සතුටක් මේක....
#RV
2 544
ඔයාට කවුරුම
හරි කෙනෙක්
ලැබිල තියෙනවද
බලෙන්ම
ඔයාගෙ දුක අහපු,
ඒත්
සමහර අය ඉන්නව
එයාලගෙ ගැන
අහන්න
කවුරුත් නැහැ...
ඒත් එයාලා
වෙන අයගෙ
ගැන වද
වෙනවා හුගක්...
#copied
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ2 544
ගෙවෙන හැම තත්පරයක්ම ඔරලෝසුවේ නොව ඔබේ ජීවිතයි... ගෙවන හැම තප්පරයක් පාසාම අර්ථාන්විතව වැඩ කරන්න.. ඔබේ ජීවිතේට එන හැම ප්‍රශ්නෙකටම උත්තරය ඇත්තේ ඔබේ ගාවම බව සිහියේ තබා ගන්න...💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
අතේ තියන ගානට shopping කරන්න ඔයත් ආසද ❓❓
ලස්සන ලස්සන items වලට කවුද අකැමැති එහෙම නේද 🙊♥️
ඔන්න එහෙනම් දැන් කඩවල් ගානේ
රස්තියාදු වෙන්න ඕන නෑ.
ගෙදර ඉදන් නිදහසේ ඔයාලට
shopping කරන්න පුලුවන්😌♥️
👚👕👖🩳👗👠🥾👒👜💼💍🎒🌂👓🧸
☑️ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්
☑️ COD & Bank deposit available
ඇවිල්ලම බලන්නකෝ🙊♥️✨
Specially for girls 🌝♥️
Owner 👉 @Angel_S_L
2 544
ඔයා අවුරුදු 16,17,18,19,20,21 මේ වයස් වල ඉන්නවනම් අනිවාරෙන්ම මේ යන්නේ ඔයාගේ ජිවිතේ අමාරු කාලයක් 🙃
ගෙදර අම්මා තාත්ත එක්ක ප්‍රශ්න ඇති කරගෙන ඇතී
එක්සෑම්, ජොබ් මේ වගේ දේවල් ගැන ප්‍රශ්න ඇති කරගෙන ඇතී
තමන් ආදරේ කරන කෙල්ල හෝ කොල්ලා එක්ක ප්‍රශ්න ඇති කරගෙන ඇතී
අඩුම බස් එකක යන්නවත් සල්ලි නැතිව ඇති
පන්ති සල්ලි ගෙවාගන්න බැරිව කාර්ඩ් මාක් කරන අයගෙන් බැනුම් අහලා ඇතී
තව කියූ නොකියූ ප්‍රශ්න ගණනාවක් ඇති
මොකක්ද මේ ජිවිතෙ ආ , නිකම් කාලකන්නියෙක් වගේ ඉන්න එකද ආ ...
නෑ නෑ ඔයාට වැරදිලා.
යන්න දැන්ම නැගිටලා වැඩ කරන්න. ඔව් ඔයාට පුළුවන් බැරි නෑ ඔයාට
ඇයි බැරි වෙන්නේ ?
ලෝකේ ඉන්න ශක්තිමත්ම කෙනා ඔයා
|>හිතන්න මේ දැන් ඉදන්ම.
>පටන් ගන්න මේ දැන් ඉදන්ම.
අතෑරල දාපු වැඩ ඔක්කොම පටන් ගන්න🔥
දිනනකම් අත්හරින්නෙපා🥰
මේ ඔයාගේ ජිවිතෙ,මේ ඔයාගේ ආසාවන්, මේ ඔයාගේ විදිහ ....
එහෙනම් කතාව එච්චරයි🔥
දැන් මොලෙන් වැඩ කරන්න ගමූ😊🍄
(කතෘ අවසරයකිම් තොරව උපුටා ගැනීම සම්පූර්ණ තහනම්. හෝමතගයු)
#eszhu✍️
2 544
Repost from MoreXpress
🟢 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🟢
දැනටමත් අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වෙලා ඉවරයි අද තමයි අන්තිම දවස මෙ ඔෆර් පැකේජ් එක ඇඩ් කරගන්න ලැබෙන
අරගත්තෙ නැත්තම් ඉක්මනට දැන්ම පහල බටන් එකෙන් මෙ වාසිය අරගන්න තාම පරක්කු නැ🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 🔞 𝗦𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮𝗻 𝗕𝗲𝘀𝘁 𝗙𝗶𝗹𝗺𝘀 💡 𝗘𝗮𝘀𝘆 𝗟𝗶𝗳𝗲 𝗵𝗮𝗰𝗸𝘀 📞 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗠𝗼𝗱𝘀 💗 𝗕𝗲𝘀𝘁 𝗟𝗼𝘃𝗲 𝘀𝘁𝗼𝗿𝗶𝗲𝘀 🏓 𝗙𝗿𝗲𝗲 𝗗𝗮𝘁𝗮 𝗧𝗿𝗶𝗰𝗸𝘀 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ඇතුලු තවත් බොහො දෙ නොමිලේ
ඉතාමත් සීමිත පිරිසක් විතරක් සදහා පමණයි දැන්ම පහලින් ඇඩ් කරගන්න පොඩි වෙලාවයි තියෙනෙ මෙ 𝗙𝗿𝗲𝗲 𝗢𝗳𝗳𝗲𝗿 එක
2 544
Repost from MoreXpress
🟢 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🟢
දැනටමත් අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වෙලා ඉවරයි අද තමයි අන්තිම දවස මෙ ඔෆර් පැකේජ් එක ඇඩ් කරගන්න ලැබෙන
අරගත්තෙ නැත්තම් ඉක්මනට දැන්ම පහල බටන් එකෙන් මෙ වාසිය අරගන්න තාම පරක්කු නැ🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 🔞 𝗦𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮𝗻 𝗕𝗲𝘀𝘁 𝗙𝗶𝗹𝗺𝘀 💡 𝗘𝗮𝘀𝘆 𝗟𝗶𝗳𝗲 𝗵𝗮𝗰𝗸𝘀 📞 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗠𝗼𝗱𝘀 💗 𝗕𝗲𝘀𝘁 𝗟𝗼𝘃𝗲 𝘀𝘁𝗼𝗿𝗶𝗲𝘀 🏓 𝗙𝗿𝗲𝗲 𝗗𝗮𝘁𝗮 𝗧𝗿𝗶𝗰𝗸𝘀 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ඇතුලු තවත් බොහො දෙ නොමිලේ
ඉතාමත් සීමිත පිරිසක් විතරක් සදහා පමණයි දැන්ම පහලින් ඇඩ් කරගන්න පොඩි වෙලාවයි තියෙනෙ මෙ 𝗙𝗿𝗲𝗲 𝗢𝗳𝗳𝗲𝗿 එක
2 544
⚡️⚠️ඔන්න අපි අපේ FOLDER එකෙන් පළවෙනි පාරට TELEGRAM PREMIERE GIVEWAY එකක් දෙනවා ✔️
🔼ඔයාලත් අපේ TELEGRAM PREMIERE GIVEWAY එකට JOIN😎 වෙන්න කැමති නම් පහළ තියෙන "ADD TELEGRAM PREMIERE " දෙන්න අපි හෙට ජයග්‍රහයකයෝ තෝරනවා✔️🆒
💬📊ඔයාල CHANNEL තොරන්න ගියොත් ඔයාලට ඒ TELEGRAM PREMIERE එක ගන්න තියෙන CHANCE එක නැති වෙයි ⚠️
📌එහෙනම් දැන්ම පහල තියෙන ADD TELEGRAM PREMIERE දෙන්න🙂
2 544
හීනයක් නොවන සිහිනයක් ✨♥️
අම්මා :
පුතේ , අනේ මගේ රත්තරං පුතේ පාඩම් කරන්නකෝ
සිහින :
මොන විකාරයක්ද අම්මේ . පාඩම් කරන්න පාඩම් කරන්න 🙂 මට එපා වෙලා ඉන්නේ මේක
අම්මා :
අනේ මගේ පුතේ උබ ඉගෙන ගෙන තැනකට ගියොත් විතරයි මයේ පුතෙ අපිට මේ නරා වලෙන් එගොඩ එන්න පුළුවන් වෙන්නේ ...
සිහින : හ්ම්ම් . මන් කරන්නම්කෝ
අම්මා : ඔයා දන්නවද මගේ පුතේ තාත්ත කුලී වැඩ කරලා එවන සොච්චමෙන් තමා පුතේ උබගේ බඩකටත් පුරෝලා පන්ති යන්න සල්ලි දෙන්නේ . මාස ගානකින් තාත්ත ගෙදර ආවෙත් නෑ මයේ පුතේ .
සිහින: අම්මා 🥺
අම්ම : පුළුවන් හොදට ඉගෙන ගෙන අපිට සතුටක් ගෙනල්ලා දියන් මගේ පුතේ ❤️
සිහින pov :
ඇත්තටම මන් මොකෙක්ද වගේ ඉදියා නේද , මහා වැඩකට නැති එකෙක් වගේ නේද ඉදියේ . මට අදයි තෙරුනේ අම්මයි තාත්තයි කොච්චර දුක් විදිනවද කියලා 🥺
මන් මෙහෙම ඉදලා හරියන්නෑ මේ මාස 4න් සුපිරි ගේමක් ගහන්න ඔනී.
ඔව් මන් අද ඉදන් පටන් ගන්නවා .
මෙසේ මාස කිහිපයක් ගත විය . සිහින ඉතා හොදින් පාඩම් කර විභාගයටද ඉතාමත් හොදින් මුහුන දුන්නා .
රිසාල්ට් එන දවසත් ලන් උනා . ඒත් සිහින භයෙන් ඉන්නේ මොකද ,මේ සිහිනගේ එකම ගැලවීමේ මාර්ගය නිසා
රෑ 12.00 කණිසම වැදුනා විතරයි . ඔව් රිසාල්ට් ආවා . වෙබ් සයිට් බ්ලොක් වෙලා . සිහින අම්මා සිහින ලගමයී
සිහින : මෝ..ම්..මොකක්
ම..මට මට අම්මේ මට A3 යී අම්මේ . මන් මන් ඉහලින්ම පාස් අම්මේ
අම්මේ මන් පාස් 🥹✨
ඔව්ව් සිහින අම්මගේ තාත්තගෙ දුක දැකලා හොදට පාඩම් කරලා එක්සෑම් එක පාස් උනා
ඇයි ඉතින් ඔයාට බැරී. නෑ ඔයාට පුළුවන් .යන්න දැන් ඉදම්ම වැඩ පටන් ගන්න ❤️✨
උත්සාහය තියෙන කෙනා අනිවාරෙන්ම දිනනවා 🔥
Eszhuu ✍️
(කතෲ අවසරයකින් තොරව වෙනත් සමුහ වල පලකිරීම තහනම්☠️ )
Available now! Telegram Research 2025 — the year's key insights 
