CMPM 2024 COMBO R
Open in Telegram
1 030
Subscribers
No data24 hours
-77 days
-2130 days
Posts Archive
1 030
⭕⭕⭕ වැදගත් ⭕⭕⭕
👉👉 හදිසි කරුණක් හේතුවෙන් හෙට දින (27) කෑගල්ල නුවණ ආයතනයේ පැවැත්වීමට නියමිත පන්තිය නොපැවැත්වේ.
👉👉 ඒ වෙනුවට පහත ආකාරයට ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට ඉඩ සලසා ඇත.
1️⃣ Time Managing Paper 05
පෙ.ව. 8.15 - 8.50
2️⃣ Do or Die Paper 06 (Applied)
පෙ.ව. 9.00 - ප.ව. 12.10
👉👉එදිනට ආවරණය කිරීමට නියමිත කොටස් වන,
➡️ Morning Paper no. 27
➡️ සම්භාවිතාවය අවසාන කොටස
➡️ සංඛ්‍යානය පළමු වන දිනය
යන කොටස්වලට අදාළ video link එක අද (26) ප.ව. 8.00 ට Telegram channel එකට ලබාදේ. බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 වනතුරු ඔබට මෙම පාඩම නැරඹිය හැක. එම කාලය අතරතුර වගකීමකින් යුතුව එම පාඩම ආවරණය කරගන්න.
1 030
Morning Paper No 24:
https://drive.google.com/drive/folders/1FKvB-V8U7i1nAU8rR8OZ8a7iT6lZ2JSR?usp=sharing
1 030
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 06 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බ්‍රහස්පතින්දා (22)
පස්වරු 7.00 ට ලබා දේ.
1 030
Repost from CMPM 2024 RATNAPURA
⭕⭕වැදගත්⭕⭕
👉 2024-08-19 පෝය දින වෙනුවට 2024-08-21 දින පැවැත්වූ අමතර පන්තියට (සම්භාවිතාව 2 වන දිනය) සහභාගිවීමට නොහැකි වූ දරුවන් එම කොටස ආවරණය කරගැනීම සඳහා ඉහත google form එක සම්පූර්ණ කරන්න.
👉Video link එක ඔබ ලබා දෙන email ලිපිනයට හෙට (22) ප.ව. 6.00 ලබාදේ.
1 030
වැදගත් නිවේදනයයි 💢💢💢
++++++++++++++++++++++++++
කිසියම් දරුවෙකුට මීට පෙර අවසන් කර ඇති අතපසු වූ යම් ඒකකයක් වේනම් එම ඒකකය නැවත ආවරණය කරගැනීමට විශේෂ ක්‍රමයක් සකසා ඇත...
++++++++++++++++++++++++++
එම පාඩම් වල video හා නිබන්ධන pdf ලබාගැනීමට අවශ්‍ය දරුවන්
0777297616 මගින් චතුර දැනුවත් කර තොරතුරු ලබාගන්න....
1 030
💢සිසුල්කා රත්නපුර
හෙට (21) පොහොය දිනය වෙනුවෙන් පවත්වන අමතර පන්තිය පැවැත්වේ.....
7.30-1.40 - සම්භාවිතාව
1.50-5.00- DoD Paper
1 030
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 05 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බදාදා (14)
පස්වරු 7.00 ට ලබා දේ.
1 030
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 05 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බදාදා (07)
පස්වරු 7.00 ට ලබා දේ.
