en
Feedback
CMPM 2024 COMBO R

CMPM 2024 COMBO R

Open in Telegram

2024 Theory+ Paper Combined Class Prasanna Maheepala

Show more
1 030
Subscribers
No data24 hours
-77 days
-2130 days
Posts Archive
දැනුවත් කළ පරිදිම කෑගල්ල නුවන ආයතනයේ Revision පන්තිය 17 සිකුරාදා පැවැත්වේ.... (21 අඟහරුවාද වෙනුවට ) Unit Revision සන්ධි කළ දඬු හා බෝ අංකනය ගැටළු සාකච්ඡාව 🔆නුවන කෑගල්ල 17 සිකුරාදා පෙරවරු 7.30-2.30 🔆සිසුල්කා රත්නපුර 20 සඳුදා පෙරවරු 7.30-2.30

5_6201938114068352779(1).pdf

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Exam Focused Paper 04 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය මෙම අඟහරුවාදා  (14) පස්වරු 7.00 ට ලබා දේ.

5_6197012314860818627(1).pdf

Anawers - Past Papers-Geometry.pdf

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Exam Focused Paper 03 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය මෙම අඟහරුවාදා  (30) පස්වරු 7.00 ට ලබා දේ.

photo content

Photo from prasanna maheepala
Photo from prasanna maheepala

photo content

අප්‍රේල් මාසයේදී Combo Revision මීලඟ දින ..... 🏵නුවණ - කෑගල්ල ⏰26 සිකුරාදා පෙරවරු 7.30-2.00 (තුන්වන Unit Revision නිබන්ධනය ආරම්භය- ඛණ්ඩාංක ජ්‍යාමිතිය සමග බල ගෑටළු(දඬු හා බෝඅංකනය)) 23 පොහොය දිනයක් බැවින් මෙම අමතර පන්තිය පැවැත්වේ.... ⏰30 අඟහරුවාදා පෙරවරු 7.30-4.50 Paper Revision (Discussion 06 Exam Focused 03-App)

අප්‍රේල් මාසයේදී Combo Revision මීලඟ දින ..... 🏵සිසුල්කා රත්නපුර ⏰22 සඳුදා පෙරවරු 7.30-2.00 (තුන්වන Unit Revision නිබන්ධනය ආරම්භය- ඛණ්ඩාංක ජ්‍යාමිතිය බල ගෑටළු(දඬු හා බෝඅංකනය)) ⏰29 සඳුදා පෙරවරු 7.30-4.50 Paper Revision (Discussion 06 Exam Focused 03-App)

photo content

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Exam Focused Paper 03 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය ඉරිදා (14) පස්වරු 7.00 ට ලබා දේ.