CMPM 2024 COMBO R
Open in Telegram
1 030
Subscribers
No data24 hours
-77 days
-2130 days
Posts Archive
1 030
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 09 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බදාදා (09)
පස්වරු 7.00 ට ලබා දේ.
1 030
Repost from CMPM2024 KEGALLE
ළමයි PDF එකයි Video link එකයි උඩ දාලා තියනවා
ද්විපද ප්‍රසාරණයේ.....
➕➕➕➕➕➕➕➕➕➕➕➕➕
මේක හරිම ලේසි කොටසක්.
එක කෙටි ප්‍රශ්ණයයි එන්නේ.
😊😊😊😊😊
Video එක පැය දෙකක් වගේ තියෙන්නේ. ඒකෙත් මුල් විනාඩි 28 වගේ තියෙන්නේ nCr අංකනය ගැන පැහැදිලි කිරීම්...
කැමති නම් ඒටික skip කරලා බලන්න...
හැමෝම මේ Theory ටික කරගන ගණන් ටික හදලා එන්න ලබන සතියේ පන්තියට කලින් ...
👍👍👍👍👍👍
මම physical එකේදි තව ගණන් ටිකක් හදලා දෙන්නම්....
1 030
Repost from CMPM 2024 RATNAPURA
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 08 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බදාදා (25)
පස්වරු 7.00 ට ලබා දේ.
