CMPM 2024 COMBO R
Open in Telegram
1 030
Subscribers
No data24 hours
-77 days
-2130 days
Posts Archive
1 030
‼️‼️‼️රත්නපුර දරුවන්ට
💢ඉහත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව රත්නපුර දරුවන්ට හෙට සවස 6 සිට නැරඹීමට අවස්තාව ලබාදේ.
💢සියලුම දරුවන් මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සම්පූර්ණ කරගන්න...
ඉතාම වැදගත් ගැටළු රටා කිහිපයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබේ....
💢ඊයේ දිනයේදී (28) Do or Die සඳහා පිළිතුරු ලිවීමට නොහැකි වූ දරුවන්ට හෙට (30) පස්වරු 2-5 පිළිතුරු ලිවීමට හැකිවේ.
1 030
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 10 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බදාදා (30)
පස්වරු 7.00 ට ලබා දේ.
1 030
Morning Morning No. 34:
https://drive.google.com/drive/folders/1MhRtm52Y1Vl_IJOeMQJl775eKeKiXOam
1 030
⚠️️⚠️️⚠️️ වැදගත් ⚠️️⚠️️⚠️️
රත්නපුර දරුවන් සඳහා...
🔴 හෙට දින (28) ප.ව. 2.00 ට සුපුරුදු පරිදි Do or Die 10 (Applied) ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන අතර Chemistry Revision (නිපුණ සර්) පන්තිය සඳහා සහභාගී වන දරුවන් හට බදාදා (30) ප.ව. 2.00 ට ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට හැක.
🔴 පන්ති අවසන් කරන දිනට පෙර ප්‍රශ්න පත්‍ර ඇගයීම් කර අවසන් කළ යුතු බැවින් හැකිතාක් දරුවන් සඳුදා දින ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින මෙන් දන්වා සිටිමි.
🔴 හෙට (28) දින හෝ බදාදා (30) දින භෞතික පන්තිය (ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව) නොපැවෑත්වෙන අතර අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බදාදා දින සිට Online ආකාරයට ලබා දේ.
1 030
3️⃣✖️3️⃣
🟡 FAST TRACK - 2024 A/L 🟡
ඔන්න ඔයාලා හැමෝම බලන් හිටපු දවස තමා හෙට...
රත්නපුර ළමයි ඔන්න හෙට වැඩේ පටන්ගන්නවා.
Chemistry කරන හැමෝම එන්න.
අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක..
♻️ සිසුල්කා - රත්නපුර ♻️
•ආරම්භය හෙට ඔක්. 24 බ්‍රහස්.
•පෙ.ව.7.30 - 5.30
🔰 FREE ENTRANCE 🔰
🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක්
🅾️ දිනකට පැය 10 ක්
🅾️ දවසකට වැඩ 03 ක්
🅾️ Build Up Campaign Programme
සමඟින් අති විශාල වැඩ කොටසක්
2024 උසස් පෙළට Chemistry කරන සියලුම ළමයින්ට
Fast Track විවෘතයි.❤️
☎️ විමසීම්
0704198614 - whatsapp
0706330330 - call
Hot Line - 0777 67 47 47
🍃 Telegram link:-
https://t.me/FasttrackCD24
•Team Chemistry.
1 030
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 10 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය බදාදා (23)
පස්වරු 7.00 ට ලබා දේ.
1 030
💢💢 වැදගත් 💢💢
Sisulka දරුවන්ට...
💠 හෙට (21) සුපුරුදු පරිදි භෞතික පන්තිය පැවැත්වේ.
💠 හෙට දිනයේ දී ස.අ.ච. හි අවසාන කොටස් හා සංකරණ වල අවසාන කොටස් සාකච්ඡා කර විෂය නිර්දේශය අවසන් කරනු ලැබේ...
💠 හෙට Chemistry Revision (නිපුණ සර්) අමතර පන්තියක් ද පැවැත්වෙන අතර ඒ සදහා සම්බන්ධ වන දරුවෙක් වේනම් ඔවුන්ට අප පන්තියේ වීඩියෝව ලබාගත හැක.
1 030
සිසුල්කා එවුන්ට ආයෙමත්
😱😳
නැවත වෙනස් කිරීමයි...😏🙊😒
Fast Track Exam සඳහා විෂය නිර්දේශය අවසන් කිරීමට
Chatitha Sir🧜♂ විසින්
සඳුදා දින පන්තිය පැවැත්වීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලීමක් කරා....
අපේ syllabus OK නිසා මම ඒකට අවස්ථාව දෙන්න එකඟ වුනා....
(උඹලගෙ chemistry විෂය ගැන හිතලා)
එහෙනම් අපි පන්තිය බදාදා ම(23) කරමු....🙈 Paper එකත් එදාටම ලියමු.
හැමෝම දැනුවත් කරපල්ලා.
ආය ආය තීරණය වෙනස් කරන්න වුනාට සමාවෙයල්ලා🙏
1 030
Sisulka ළමයිට➕➕➕
🥹🥹🥹ළමායි දිනේ වැරදිලා....
Wedding එක තියෙන්නේ 21 නෙවෙයි....😳
28 වෙනිදා😂
එනිසා මේ සඳුදා (21) සූපූරුදු විදියට පන්ති තියනවා... හැමෝම වරෙල්ලා...හවස Do or Die 10 Paper එකත් තියනවා.....
හරිනේ.....👍
බදාදා නැත....
1 030
Repost from CMPM2024 KEGALLE
🔆වැදගත්🔆
Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 09 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න.
ප්‍රශ්නපත්‍රය අඟහරුවාදා (15)
පස්වරු 7.00 ට ලබා දේ.
