CMPM 2024 COMBO R
Open in Telegram
1 030
Subscribers
No data24 hours
-77 days
-2130 days
Posts Archive
1 030
‼️ වැදගත් ‼️
අධ්‍යාපන අමාත්‍යාංශ Combined Maths Paper (Applied) සාකච්ඡාව පහත Link එකෙන් නරඹන්න.
https://drive.google.com/drive/folders/19l8gwCRxRA0qjaF3cFW0zS7dasJXr1-j
1 030
Repost from CMPM2024 KEGALLE
‼️‼️ වැදගත් ‼️‼️
👉 ඉහත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රය පැය 3 හා මිනිත්තු 10 ක් වෙන්කරගෙන, ස්වයං විනයක් සහිතව පිළිතුරු සපයන්න.
👉 මෙම ප්‍රශ්න පත්‍රයට අදාළ ගැටලු සාකච්ඡාව හෙට (19) පෙ.ව. 8.30 ට ලබාදේ.
1 030
‼️ වැදගත් ‼️
අධ්‍යාපන අමාත්‍යාංශ Combined Maths Paper (Pure) සාකච්ඡාව පහත Link එකෙන් නරඹන්න.
https://drive.google.com/drive/folders/1COIwWUSF3uTgpVoEs57J87Xl2uRhax9y
1 030
🔘ළමයි පුලූවන් නම් මේ Paper එකේ print out එකක් අරගෙන කාලය පැය තුනක් අරගෙන වගකීමෙන් ම වැඩේ කරපල්ලා....
🔘ඊට පස්සේ discussion එක බලපල්ලා... මම discussion එකට වැඩි කාලයක් දෙන්නම්...
🔘Discussion එකත් අනිවාර්යයෙන්ම cover කරගනිල්ලා... ලකුණු කැඩෙන තැන් එක්කමයි සාකච්ඡාව කරන්නෙ....
🤜🤛
1 030
‼️‼️ වැදගත් ‼️‼️
👉 ඉහත ලබා දී ඇති ප්‍රශ්න පත්‍රය පැය 3 හා මිනිත්තු 10 ක් වෙන්කරගෙන, ස්වයං විනයක් සහිතව පිළිතුරු සපයන්න.
👉 මෙම ප්‍රශ්න පත්‍රයට අදාළ ගැටලු සාකච්ඡාව හෙට (12) ප.ව. 10.30 ට ලබාදේ.
1 030
උඹලව අමතක නෑ...
😊😁😉
හෙට සවස 7 වෙනකොට Pure Paper එක දානවා...
Ready වෙයල්ලා....
🤜🤛
1 030
💢💢💢💢💢💢💢💢
🤜🤛
විෂය ඉගැන්නුවා...
විනය ඉගැන්නුවා...
ගුණධර්ම ඉගැන්නවා...
😁🤨😳
හිනාවෙලා ඉගැන්නුවා...
බැනලා ඉගැන්නුවා...
ගහලා ඉගැන්නුවා...
🤝🤝🤝
මේ සේරම අතරින් උඹලා මට උගන්න විදිය ඉගැන්නුවා...
😔😔😔😔😔😔😔😔😔😄
ඒ අවුරුදු දෙක ඉවරයි...
උඹලත් එක්ක ගෙවුණු කාලය ඇත්තටම සුන්දරයි...
අවුරුදු කීපයකට පස්සෙ fulltime physical පන්තියක් කරපු පළවෙනි batch එක තමයි උඹලා...
🎖🎖🎖🎖🎖🎖🎖🎖
අද තෑගි ගත්ත උන් විතරක් නෙවෙයි...හොඳ result එකක් දාන්න පුලුවන් සමාජයේ උසස් තැන්වලට යන්න පුලුවන් තව ගොඩක් එවුන් අපේ පන්තියේ ඉන්නවා...
😊☺️😉😎
මම අදත් උඹලගෙ අව්‍යාජ ලස්සන ගතිගුණ දැක්කා...
අන්න ඒ මානුෂීය ගුණාංග රැකගෙන ඉදිරියට යමල්ලා...
උඹලට වරදින් නෑ...
තෙරුවන් සරණයි 🙏🙏🙏
1 030
Final Day of 2024 CMPM Class
📕🏆🎤🎼😁☺️🤜🤛
➕සිසුල්කා රත්නපුර
නොවැම්බර් 04 සඳුදා
පෙරවරු 7.30-පස්වරු 4.00
💢💢💢💢💢💢💢💢💢💢💢💢
➕නුවණ කෑගල්ල
නොවැම්බර් 05 අඟහරුවාදා
පෙරවරු 7.30- පස්වරු 4.00
1 030
🛑🛑 Final Discussion Paper (01)ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පහත Link එකෙන් නරඹන්න.
https://drive.google.com/drive/folders/1ugnbATgxbZtsgbvMcjzQIvgGM40uUN6e?usp=sharing
1 030
Repost from CMPM 2024 RATNAPURA
‼️‼️‼️රත්නපුර දරුවන්ට
💢ඉහත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව රත්නපුර දරුවන්ට හෙට සවස 6 සිට නැරඹීමට අවස්තාව ලබාදේ.
💢සියලුම දරුවන් මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සම්පූර්ණ කරගන්න...
ඉතාම වැදගත් ගැටළු රටා කිහිපයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබේ....
💢ඊයේ දිනයේදී (28) Do or Die සඳහා පිළිතුරු ලිවීමට නොහැකි වූ දරුවන්ට හෙට (30) පස්වරු 2-5 පිළිතුරු ලිවීමට හැකිවේ.
