cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

We•Are•One🫱🏻‍🫲🏻|EnglishMediumNotes

All in One_We are One English Medium Notes✨️ 2024©

Show more
Advertising posts
319
Subscribers
+224 hours
+77 days
+3030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

00:16
Video unavailableShow in Telegram
For bio ppl🥹
Show all...
18😍 2
08. උතුරු කේතුධර වනාන්තර වල අධික ජනගහනයක් පැවතීම එම බියෝමයට විශාල බලපෑමක් එල්ල කරයි. Areas of nothern coniferous forests being highly populated is a huge threat to the biomeAnonymous voting
0 votes
15. ශක්තිය පෝෂී මට්ටමකින් පෝෂී මට්ටමකට ගලා යාමහිදී ශක්තිය ගලා යන සීඝ්‍රතාවය අඩු වේ. The rate of energy flow decreases when energy is flowing from trophic level to trophic levelAnonymous voting
0 votes
12. කාන්තාර සෞම්‍ය කලාපික බියෝමයක් වන අතර එහි වෙසෙන නිශාචර සත්ත්ව විශේෂ බහුලය. Desert is a temperate biome. Nocturnal species are commonAnonymous voting
0 votes
11. නිවර්තන වැසි වනාන්තර වල ස්ථර 3කි. Statification of tropical rain forests is three layersAnonymous voting
0 votes
13. සැවානාහි තෘණ වැස්ම පවත්වා ගැනීමට මිනිසා විසින් කරන ගිනි තැබීම් උපකාර වේ. Man made fires help in maintaining the grass cover in savannahsAnonymous voting
0 votes
14. චැපරාල් හොදින් වර්ධනය වී ඇත්තේ දකුණුදිග කැලිෆෝනියාවේය. Chapparals can be seen well spread in Southern CaliforniaAnonymous voting
0 votes
09. නිවර්තන වැසි වනාන්තර වල සදාහරිත ශාක ප්‍රමුඛ වන අතර නිවර්තන වනාන්තර වල අපිශාක සුලබය. Evergreens are dominant in tropical forests and epiphytes are commonAnonymous voting
0 votes
10. කෙටි තෘණ වැස්මක් තුළ විසිරුණු ශාක දරා සිටින භූ දර්ශනය සැවානාවලට ලාක්ෂණික වේ. Scattered trees in a short grass cover is a characteristic of savannahAnonymous voting
0 votes
06. ශාක භක්ෂකයන්ගෙන් ආරක්ෂා වීමට කටු දරන දේහ සහිත කුඩා පැළෑටි සහිත වීම කාන්තාර බියෝමයේ ලාක්ෂණිකයකි. Having thorny plants for protection from herbivores is a characteristic of the desert biomeAnonymous voting
0 votes