2024 PAPER CLASS | අරුණ පල්ලේකුඹුර
Open in Telegram
790
Subscribers
No data24 hours
-47 days
-1930 days
Posts Archive
Jop Opportunity
(Part time)
සතියට දින 03ක් පමණ, පැමිණ වැඩ කල හැකි අය ඉන්නවා නම්, 0712477636 අංකයට WhatsApp Message එකක් දාන්න. (CV එකක් වගේ හදල එවන්න පුලුවන් නම් වඩා හොදයි)
-Office එක පවතින්නේ මහනුවර නගරයේ සිට 10km පමණ දුරින් බැවින් Bike එකක් පවතී නම් වඩා යෝග්‍ය වේ. (Bus එකේ එන්නත් පුලුවන්)
-තැපැල් කිරීම සදහා ලියුම් සූදානම් කිරීම, නිබන්ධන සැකසීම වැනි වැඩ ඇත. මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
-උදෑසන 8 සිට 4 දක්වා හෝ සවස 6.30 සිට 9.30 දක්වා යන කාල පරාස දෙකෙන් එකක වැඩට පැමිණිය යුතුය. (සාකච්චා කර ගත හැකිය)
-සති අන්තයේ වැඩ නැති අතර වැඩට පැමිණීම අවශ්‍ය වන්නේ, සදුදා සිට සිකුරාදා දක්වා දින වලින් දින 2,3ක පමණි.
-අප පන්ති පැමිණ ඇති සිසුවකු වීම අමතර සුදුසුකමකි.
අරුණ පල්ලේකුඹුර
+4
සියලු පන්ති වල මැයි මාසයේ වැඩ පිලිවෙල,
🟨2027 Theory
https://t.me/QPS27T
🟨 2026 Theory
https://t.me/QPS26T
🟨2025 Theory
https://t.me/QPS25T
🟨 2025 Revision
https://t.me/QPS25R
🟨 2025 Paper Class
https://t.me/QPS25P
2025 Speed Revision ආරම්භය වීඩියෝව
https://youtu.be/ufLJIO2yksA
සියලු විමසීම් - 𝟎𝟕𝟔(𝟗𝟗𝟗)𝟔𝟏𝟔𝟏
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
𝐁.𝐒𝐜 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 (𝐇𝐨𝐧𝐬)
𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚
2024 A/L ලීව Class ආව හැමෝම මේ Form එක පුරවමු.,
ප්‍රතිඵල කොහොමද ළමයි? ප්‍රතිපලය කොහොම උනත් අපිව දැනුවත් කරන්න ❤️
https://forms.gle/ctYwfHbU9NASsqkz9
ළමයියියි…
WhatsApp ඉන්න අයට පුලුවන් නම් මේ වීඩියෝ එක Download කරල Status දාල 2027 A/L ළමයින්ව දැනුවත් කරන්න.
2027 A/L Telegram Link එකත් ඒත් එක්කම දාන්න. මූලික සුලු කිරීම් එහෙම හදා ගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම්, එයාලත් 2027 telegram group එකේ මුලදි යන වැඩ ටිකට Set වෙන්න
https://t.me/QPS27T
2027 A/L - Physics නව පන්ති ආරම්භය
https://youtu.be/k2nfHmb0nGw
පුලුවන් හැමෝම නංගිලා, මල්ලිලාව දැනුවත් කරල Support එකක් දෙමු ❤️
𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 සිසුන් සඳහා,
𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 - නව පන්ති ආරම්භය
සුධර්මාරාමය - මහනුවර
◼️ මාර්තු 29 සෙනසුරාදා උදේ 8-11
නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල
◼️ මාර්තු 31 සඳුදා සවස 1-4
𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
◼️ මාර්තු 31 සඳුදා සවස 1-4
🟩 අප පන්ති පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සඳහා 𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 චැනලය වෙත පිවිසෙන්න,
https://youtube.com/@arunapallekumbura?si=PXbYF0upfcxaKk6w
🟩 𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 පන්තිය පිලිබද සියලු ඉදිරි විස්තර පහත 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 සමූහය ඔස්සේ දැනුම් දෙනු ඇත.
https://t.me/QPS27T
🟩 සියලු විමසීම් - 𝟎𝟕𝟔(𝟗𝟗𝟗)𝟔𝟏𝟔𝟏
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
𝐁.𝐒𝐜 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 (𝐇𝐨𝐧𝐬)
𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚
+4
Quality Physics
සියලු පන්ති වල පෙබරවාරි මාසයේ වැඩපිලිවෙල,
🔶අවසන් වරට ප්‍රථිපල නිකුත් වූ 2023 A/L හි පමණක් අපගේ භෞතික විද්‍යා A ප්‍රතිශතය 27% ඉක්මවා තිබූ අතර A,B ප්‍රතිශතය 60% ඉක්මවා තිබුනි. (සාමාන්‍යයෙන් ලංකාවේ සමස්ථ භෞතික විද්‍යා A ප්‍රතිශතය 4% ට අඩු අතර A,B ප්‍රතිශතය 12% ට අඩුය. මූලාශ්‍ර doenets.lk)
🔶ඕනෑම ඉලක්කයක් ඔබට විශාල අභියෝගයක් සේ දැනෙනුයේ, ඒ සදහා අවශ්‍ය නිවැරදි මග පෙන්වීම ලැබෙන තෙක් පමණි.
Telegram Links,
2026 Theory - t.me/QPS26T
2025 Revision - t.me/QPS25R
2025 Theory - t.me/QPS25T
2025 Paper Class - t.me/QPS25P
Youtube,
https://youtube.com/@arunapallekumbura?si=QVmiYc4g24RWRWjD
⬅️➡️🔽🔼
2025 Revision/Paper Class සාර්ථකව ආරම්භයට උදව් කරපු හැමෝටම ස්තූති. 🤍
Revision
https://t.me/QPS25R
Paper Class
https://t.me/QPS25P
අරුණ පල්ලේකුඹුර
🔴 හෙට
2025 REVISION
නව පන්ති ආරම්භය
https://t.me/QPS25R
නව ලෙක්ෂිකෝන්
කුරුණෑගල
(Online සිසුන්ට Live සම්බන්ධ විය හැකිය)
🔶
උදේ 7-10.40
යාන්ත්‍ර විද්‍යාව ආරම්භය
🔶
උදේ 11-2.00
පදාර්ථයේ ගුණ ආරම්භය
කුරුණෑගල/Online ළමයි හෙට හම්බෙමු 🔥
⬅️➡️🔽🔼
🔴 හෙට
2025 REVISION
නව පන්ති ආරම්භය
සුධර්මාරාමය
මහනුවර
🔶
උදේ 7-10.40
යාන්ත්‍ර විද්‍යාව ආරම්භය
🔶
උදේ 11-2.00
පදාර්ථයේ ගුණ ආරම්භය
නුවර ළමයි හෙට හම්බෙමු 🔥
⬅️➡️🔽🔼
