cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝑺𝑯 ™ 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙎𝙘𝙞𝙚𝙣𝙘𝙚 𝘾𝙤𝙣𝙩𝙚𝙣𝙩

⛔️100% Educational Materials. ⛔️ For 2023/2024/2025 Advanced level science Students.

Show more
Advertising posts
310
Subscribers
No data24 hours
+47 days
+830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🟡2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට තීරණය කරයි.
Show all...
✅️ 2023(2024) CHEMISTRY MARKING SCHEME OFFICIAL
SEQ + ESSAY ‼️
Show all...
Photo unavailableShow in Telegram
‼️ 2023(24) A/L Chemistry MCQ Marking Scheme
@Sciencepanthiya
Show all...
Photo unavailableShow in Telegram
‼️
2023 උසස්පෙළ ප්‍රතිඵල ජුනි මාසයට පෙර...
2024 උසස්පෙළ ‼️දෙසැම්බරයේදී....
Show all...
2023(2024) Biology SEQ Marking Scheme | Official
‼️ BIOLOGY SEQ
Show all...
4
2023(2024) Physics Full Marking Scheme | Official
‼️MCQ+ SEQ + ESSAY
Show all...
3👍 1
Photo unavailableShow in Telegram
‼️2023(2024) PHYSICS MCQ Marking | Official
Show all...
👍 1🔥 1
Photo unavailableShow in Telegram
‼️2023(2024) Biology MCQ Marking |Official
Show all...
Photo unavailableShow in Telegram
⭕ CHARITHA DISSANAYAKE CHEMISTRY 🔘 2024 REVISION 🔘
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීකෂන පාඨමාලාව...🔥
නව පන්ති ආරම්භය පෙබරවාරි මස සිට සිදුකෙරේ. 🗓 🔰 2024 Revision Telegram       Link👇           https://t.me/CD24R මිතුරන් දැනුවත් කරන්න. Thank U..❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
Show all...
⭕️ 2024 REVISION ⭕️
● පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් සිදු කළ පුද්ගලයින්
‼️( Chemistry Paper එකේ 1 වැනි MCQ එකට එන්න පුළුවන්.ඔක්කොම එකම තැන තියෙන නිසා පාඩම් කර ගන්න ලේසි) ✅කැතෝඩ කිරණ - විලියම් කෘක්ස් ✅පදාර්ථයේ ධන ආරෝපණ වල පැවත්ම සනාත කිරීම - ඉයුජීන් ගොල්ඩ්ස්ටයින් ✅විකිරණශීලී ද්‍රව්‍ය වලින් ඇල්ෆා බීටා ගැමා නිකුත් වන බව පේනවා දීම - අර්නස්ට් රදර්ෆර්ඩ් ✅ රදර්ෆර්ඩ් - බෝර් ආකෘතිය(බෝර් ආකෘතිය) - නීල් හෙන්ඩ්‍රීක් ඩේවිඩ් බෝර් ✅න්‍යෂ්ටියේ ධන ආරෝපණ වැඩි වන්නේ ඉලෙක්ට්‍රෝන ඒකක එකකින් බව පේනවා දීම- ජෙෆ්රි මොස්ලි ✅ප්ලම් පුඩිං ආකෘතිය - ජේ.ජේ.තොම්සන් ✅(e/m )අනුපාතය - ජේ.ජේ.තොම්සන් ✅ඉලෙක්ට්‍රෝනය - ජේ.ජේ.තොම්සන් ✅පරමානුක න්‍යෂ්ටිය - අර්නස්ට් රදර්ෆර්ඩ් ✅ග්‍රහලෝක ආකෘතිය - අර්නස්ට් රදර්ෆර්ඩ් ✅ප්‍රෝටෝනය - අර්නස්ට් රදර්ෆර්ඩ් ✅ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම - අර්නස්ට් රදර්ෆර්ඩ් ✅රන්පත් පරීක්ෂාව - අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන් ✅නියුට්‍රෝනය - ජේම්ස් චැඩ්වික් ✅ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය - ආර්.ඒ මිලිකන් ✅නාල කිරණ/ධන කිරන - ගෝල්ඩ්ස්ටයින් ✅ඉලෙක්ට්‍රෝනය යන වචනය මුලින්ම හදුන්වාදීම - ස්ටෝනි ✅B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම - බෝත් සහ බේකර් ✅විකිරණශීලිතාවය - හෙන්රි බෙකරල් ✅ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම - එෆ්.ඩබ්ලිව් ඇස්ටන්, ජේ ජේ තොම්සන් ✅ශක්තිය ක්වොන්ටමිකරණය වී ඇති බව - මැක්ස් ප්ලාන්ක් ✅ෆෝටෝන යන පදය හදුන්වා දීම - ඇල්බට් අයින්ස්ටයින් ✅ විකිරණ ශක්තියට ෆෝටෝන ලෙස හැසිරිය හැකි බව මෙන්ම පදාර්ථයට තරංගමය ගුණ ඇති බව පේනවා දීම - ලුවී ඩී බ්‍රොග්ලි ✅ වායු වල හැසිරීම පිළිබඳ චාලක ආකෘතිය පදනම් කරගෙන ලෝහක බන්ධන ආකෘතිය ගොඩ නැගීම - පොල් කාල් ලුඩ්වික් සහ හෙන්ඩ්‍රික් ලෝරන්ස් ✅ප්‍රදාන කාණ්ඩ මූලද්‍රව්‍ය මධ්‍ය පරමාණුව වන විට අණු වල හැඩ පිළිබද සොයා බැලීම් - රොනල්ඩ් ගිලේෂ්පෙයි ✅ආන්තරික මූලද්‍රව්‍ය මධ්‍ය පරමාණුව වන විට අණු වල හැඩ පිළිබද සොයා බැලීම් - රොනල්ඩ් සිඩ්නි නයිහොල්ම් ✅X කිරණ -  රොන්ට්ජන් ✅ප්‍රධාන ශක්ති මට්ටම් - නීල්ස් බෝර් @sccofficial05 |CHEMISTRY API
Show all...
2