cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝙻𝚎𝚘𝚗𝚊𝚛𝚍𝚘 𝙳𝚊𝚟𝚒𝚗𝚌𝗂 ♕

@Blooming_flowers_by_camellia chemistry all in one 🐰

Show more
Advertising posts
1 833
Subscribers
+724 hours
+1777 days
+94230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ගෑනූ ලමයි මීට වඩා සංවර විය යුතුයි.. ඇදුමෙන් වගේම ආකල්ප වලින් ... පිරිමි අය සිත පාලනය කල යුතුයි 💭 #attitude
Show all...
❤‍🔥 45 2
ඔව් ආ ගන්න මහන්සි වෙලා වැඩ කරන්න .. ආ මන් ගානේ මොලයක් 😼
Show all...
😁 17👌 1
🌸PHYSICS PESRURU FOR DAILY 💫 ගාන ලොකුවට තිබ්බාට අමාරු නෑ 💠 unit : ධාරාව 🪫
පිලිතුර හා විවරණය COMMENT BOX එකේ තියෙනවා තනියම TRY කරල බලන්න  🌟🍎 සිතිජය තෙක් සිහින බලා සැබෑ කරගන්නටයි ජිවීතේ - 
#PMCQ #MCQ #current
Show all...
2
🌸PHYSICS PESRURU FOR DAILY 💫 මන් ඔයාට කිව්වානේ පාට පෑන් වලින් ඇදල ධාරාව සමාන ව ගලන ලක්ෂය හොයාගන්න .. කියල ඒ ක්‍රමය ට්‍රයි කරන්න මුල් කාලේ.. ඊටප්ස්සේ හිතෙන් කරන්න පුලුවන් 🌝✊ unit : ධාරාව 🪫
පිලිතුර හා විවරණය COMMENT BOX එකේ තියෙනවා තනියම TRY කරල බලන්න  🌟🍎 සිතිජය තෙක් සිහින බලා සැබෑ කරගන්නටයි ජිවීතේ - 
#PMCQ #MCQ #current
Show all...
❤‍🔥 2 1
🌸PHYSICS PESRURU FOR DAILY 💫 උඩ ඉදන් පිලිවෙලට කරන් ආවා නම් ගේමක් නෑ ..ඒත් විවරණය තේරුම් ගන්න බලන්න .. කේස් නෑ.. unit : ධාරාව 🪫
පිලිතුර හා විවරණය COMMENT BOX එකේ තියෙනවා තනියම TRY කරල බලන්න  🌟🍎 සිතිජය තෙක් සිහින බලා සැබෑ කරගන්නටයි ජිවීතේ - 
#PMCQ #MCQ #current
Show all...
❤‍🔥 3
🌸PHYSICS PESRURU FOR DAILY 💫 කලිනුත් මේ වාගේ එකක් දැම්මා .. පොදු රටාවේ එකක් නිසා ... ඔයාට හොදක් වෙන නිසා ආයේ දැම්මා unit : ධාරාව 🪫
පිලිතුර හා විවරණය COMMENT BOX එකේ තියෙනවා තනියම TRY කරල බලන්න  🌟🍎 සිතිජය තෙක් සිහින බලා සැබෑ කරගන්නටයි ජිවීතේ - 
#PMCQ #MCQ #current
Show all...
3
🌸PHYSICS PESRURU FOR DAILY 💫 ටිකක් හිතන්න plan කරල ගානට face කරන්න unit : ධාරාව 🪫
පිලිතුර හා විවරණය COMMENT BOX එකේ තියෙනවා තනියම TRY කරල බලන්න  🌟🍎 සිතිජය තෙක් සිහින බලා සැබෑ කරගන්නටයි ජිවීතේ - 
#PMCQ #MCQ #current
Show all...
2
වර්ණ ගන්වන ලද සත්ත්ව පටකයක් x 100 ක විශාලනයක් යටතේ ආලෝක අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමේදි දැකගත හැක්කේ මොනවාද? 1. ගොල්ගී දේහ සහ මයිටොකොන්ඩ්‍රියා. 2. ඝන කණිකාමය දේහ සහිත සෛල ප්ලාස්මය 3. මධ්‍ය රික්තකය සහ රයිබොසෝම 4. ද්වීපටලමය න්‍යශ්ටිය 5. විභාජනය නොවන අවස්ථාවේ පවතින් වර්ණදේහ
Show all...
5
උප සෛලීය සංඝටක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නොගැලපෙන ප්‍රකාශය තෝරන්න. 1. සිනිඳු ER - ග්ලයිකොප්‍රෝටීන සංස්ලේෂණය 2. මයිටොකොන්ඩ්‍රියා- ATP  සංස්ලේෂණය 3. ලයිසොසෝම - ජාරක කෘත්‍ය 4. පෙරොක්සිසෝම - පෙරොක්සයිඩ වල විෂහරණය 5. ගොල්ගී දේහ - පෙක්ටීන් සංස්ලේෂණය.
Show all...
5
කැම්මැලි කම යන්න දැම්මෙ .. අම්මා ගිනි ගොඩක් ගැහුවොත් මැද්දෙන් පයිනවා මයි😫😂හහා ධාරාව ධාරාවට සිත යොමු කරම්මු ..ඒකාකාරීනෙ නැට්ටන්.. 😗😎
Show all...
😁 4