en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Open in Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Show more
Buy Ad
7 712
Subscribers
-524 hours
-337 days
-14330 days
Posts Archive
Chemistry ඔයාලට දැනට ඉවර පාඩම් මොනවද? මන් අහන්නෙ තියරි
Anonymous voting
25 Jan 2025, 04:05

බයෝ ඔයාලට දැනට කරල ඉවර මොන පාඩමට වෙනකම්ද? මන් අහන්නෙ තියරි හරිද?
Anonymous voting
25 Jan 2025, 04:02

Channel එකෙ 11,027ක් ඉන්නවා.. Poll එක 939ක් බලල තියෙනවා 334ක් වෝට් කරල තියෙනවා 311ක් කැමති වෙලත් තියෙනව 23ක් අකමැති වෙලත් තියෙනවා.. ඉතින් අපි කැමති උන 311 වෙනුවෙන් මේ වැඩෙ කරනවා.. මේ ප්ලෑන් එකක් හදනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි.දවස් ගානක් කල්පනා කරන්න ඕනි..මාර මහන්සියක් වෙන්න ඕනි.. ඕ ලෙවල් ලමයිටවත් 5 වසරෙ ලමයිටවත් නෙවෙ ඒ ලෙවල් ලමයිට හදන නිසා මේකෙ risk එක වැඩියි වගේම විහිදෙන විශය පරාසය වැඩී.. ඉතින් මන් හිතනව මන් මෙච්චර මහන්සි වෙලා හදන weekly plan එකෙන් ඔයාල වැඩක් කර ගනී කියල.. ඔයාල හැමොගෙම හීන වලට ඔයාල යනව දකින්න මන් හරි ආසයි ❤️ එහෙනම් ලමයි අපි සදුදට අපෙ first plan එකත් එක්ක හම්බ වෙමු.. Think First Talkless Start Today ✊ Zaraa 🌙
25 Jan 2025, 03:57

🌥 Good Morning ✨ 🏆Daily Quote : සිහින විශාල කර ගන්න, කටයුතු බලවත්ව කරන්න! 🌈💥 🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 268 යි පැ
🌥 Good Morning ✨ 🏆Daily Quote :
සිහින විශාල කර ගන්න, කටයුතු බලවත්ව කරන්න! 🌈💥
🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 268 යි පැය 19 යි මිනිත්තු 40 යි 📅අද 2025-01-25 Powered By Exam Countdown Bot ⏳
24 Jan 2025, 21:15

මේ වැඩේට ඔයාලා කැමතිද නැද්ද?
Anonymous voting
23 Jan 2025, 22:12

🔔ජීව විද්‍යාව #BIOLOGY + පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... හැදින්වීම - 1 % සෛලීය හා රසායනික පදනම  -  15 % ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 % ශාකය  - 20 % සත්වයා  - 38 % ප්‍රවේණිය  - 12 % අණුක ජීව විද්‍යාව -9 % පරිසරය  - 12.5 % ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5% ව්‍යවහාරික ජීව විද්‍යාව  - 4 % 🔔රසායන විද්‍යාව #CHEMISTRY + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය  - 3 % 2.බන්ධන -  6 % 3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු -  12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය  - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය  - 22.5 % 13.විද්‍යුත් රසායනය  - 6.75 % 14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 % 🔔භෞතික  විද්‍යාව #PHYSICS + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... මිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග  - 20 % තාපය  - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය  - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5% යාන්ත්‍රික ගුණ  - 10.5 % විකිරණ  - 10.5%
23 Jan 2025, 21:54

2025 ඒ ලෙවල් කරන හැමෝගෙන්ම මට උත්තරයක් ඕනි මේකට.. යාලුවනේ අපේ එක්සෑම් එකට සති 38ක් වගෙනෙ තියෙන්නෙ දැනට කියන විදියට.. ඒ කියන්නෙ තව දවස් වලින් බැලුවම දවස් 269ක් ආසන්නව අපි 260ක් ගමුකො.. හරි ලොකු කාලයක් කියල පෙනුනට මේ කාලෙ යනවා නෙවේ ඉගිල්ලෙනවා..මේ පැත්ත හැරිල අනිත් පැත්ත බලද්දී සතියක්ම ගිහින් ඉවරයි.. ඉතින් දැන් ඔයා සමහර විට ට්‍රැක් එකට වැටිල වැඩ කරනව ඇති.. සමහරවිට තාම හීන ලෝකේ හීන මව මව පරණ සුපුරුදු ජීවන රටාවෙම ඇතු.. දෙයක් කියන්නද මන් මේ හීනෙට යනව කියල ස්ටේටස් එකක් දාලා ටෙලිග්‍රෑම් ස්ටෝරි එකක් දාලා පෝන් එක ඔබ ඔබ ආතල් එකේ ඉදියා කියලා ඔයාව විබාගෙ පාස් කරන්න විබාග කොමසාරිස් ඔයාගෙ බාප්පා නෙවෙයිනේ.. හීන වලට යන්න මහන්සි වෙන්න ඕනී..එක්සැම් පාස් වෙන්න ඕනී... ඔයා මොන මට්ටමෙ ඉදියත් මේ සති 38 යකෙක් වගේ වැඩ කරොත් ඔයාට ඔයාගෙ හීනෙට ඔයාගෙ අම්මා තාත්තගෙ හීනේට යන එක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි... ඉතින් ඔයා මොන මට්ටමේ ඉදියත් අපි මේ සති 38 ප්ලෑන් එකක් හදල වැඩ කරමුද? මන් මේ අහන්නෙ දැන් A,B,C,S,F මට්ටමේ ඉන්න හැමෝගෙන්ම.. මේ පුංචි කාලෙට ඔයාගෙ රිසාල්ට් ශීට් එකම එහෙන් පිටින්ම වෙනස් කරන්න පුලුවන්..මොකද කියන්නෙ ඔයාල චැලේන්ජ් එක භාර ගන්නවද? මොන මට්ටමේ ඉදියත් A එකට යන එක අමාරු නෑ මේ ටික කාලේ..හරි ප්ලෑන් එකකට වැඩ කරොත්.. මට හැමොම වගෙ උත්තරයක් දෙන්න මේකට.. ඔයාල මට උත්තරයක් දුන්නොත් විතරයි මන් ප්ලෑන් එක හදන්නේ.. කෝම හරි ගේමක් ගහල ගොඩ යන්න හදන හැමෝටම උදව්වක් වේවි මේක 💐 Zaara 🌙
23 Jan 2025, 21:05

ඊයේ දවසේ ( 25/01/23 ) ඔයා කොච්චර වෙලාවක්, ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ? ( පංති / පාසල් වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
23 Jan 2025, 20:44

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ උත්සාහය අදහස් කරන්නේ ඔබේ අනාගතයයි. දිගටම කරගෙන යන්න! 🚀💫 🎖 2025 A/L විභාගයට තව, සති 3
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ උත්සාහය අදහස් කරන්නේ ඔබේ අනාගතයයි. දිගටම කරගෙන යන්න! 🚀💫
🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 269 යි පැය 19 යි මිනිත්තු 40 යි 📅අද 2025-01-24 Powered By Exam Countdown Bot ⏳
23 Jan 2025, 20:43

🌥 Good Morning ✨ 🏆Daily Quote : සෑම දිනෙකම නව ආරම්භයක් ලෙස සලකන්න. 🌄😊 🎖 2025 A/L විභාගයට තව, සති 39 දින 279 යි පැය 19 යි
🌥 Good Morning ✨ 🏆Daily Quote :
සෑම දිනෙකම නව ආරම්භයක් ලෙස සලකන්න. 🌄😊
🎖 2025 A/L විභාගයට තව, සති 39 දින 279 යි පැය 19 යි මිනිත්තු 46 යි 📅අද 2025-01-14 Powered By Exam Countdown Bot ⏳
23 Jan 2025, 20:38
23 Jan 2025, ~20:43

ඊයේ දවසේ ( 25/01/22 ) ඔයා කොච්චර වෙලාවක්, ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ? ( පංති / පාසල් වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
22 Jan 2025, 21:42

🌥 Good Morning ✨ 🏆Daily Quote : සාර්ථකත්වය යනු අඛණ්ඩ උත්සාහයයි. දිගටම කලයුතුය! 🔥🏆 🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 270
🌥 Good Morning ✨ 🏆Daily Quote :
සාර්ථකත්වය යනු අඛණ්ඩ උත්සාහයයි. දිගටම කලයුතුය! 🔥🏆
🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 270 යි පැය 19 යි මිනිත්තු 41 යි 📅අද 2025-01-23 Powered By Exam Countdown Bot ⏳
22 Jan 2025, 21:14

ඔබේ සිහිනයන් දිනාගන්න, ඒවා විශ්වාසයෙන් පිරී සිටින්න!
21 Jan 2025, 22:41
21 Jan 2025, ~22:41

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ සිහිනයන් දිනාගන්න, ඒවා විශ්වාසයෙන් පිරී සිටින්න! 🌟🌈 🎖 2025 A/L විභාගයට තව, සති 38 දි
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ සිහිනයන් දිනාගන්න, ඒවා විශ්වාසයෙන් පිරී සිටින්න! 🌟🌈
🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 271 යි පැය 19 යි මිනිත්තු 41 යි 📅අද 2025-01-22
21 Jan 2025, 22:41

යාලුවනේ ඔයාල මොන අවුරුද්දෙද ඒ ලෙවල් කරන්නේ
Anonymous voting
20 Jan 2025, 21:33

🌥 Good Morning ✨ 🏆Daily Quote : අදහසක් පමණක් ප්‍රශ්න කරන්න. එය ලෝකය වෙනස් කළ හැකිය. 💡🌍 🎖 2025 A/L විභාගයට තව, සති 38 දින
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අදහසක් පමණක් ප්‍රශ්න කරන්න. එය ලෝකය වෙනස් කළ හැකිය. 💡🌍
🎖 2025 A/L විභාගයට තව, සති 38 දින 272 යි පැය 19 යි මිනිත්තු 41 යි 📅අද 2025-01-21 Powered By Exam Countdown Bot ⏳
20 Jan 2025, 21:31

වැටුණොත් නැගිටින්න ආය නොවැටෙන්න...🙂❤️✨
20 Jan 2025, 21:22

ඔයාල මේ වෙලාවේ මොකො කරන්නෙ ලමායි
Anonymous voting
20 Jan 2025, 11:43

Your must better than you was yesterday ❤️💐
Your must better than you was yesterday ❤️💐
20 Jan 2025, 11:01

නින්දක් නැතුව වැඩ කරන හැම මොහොතකම ඔයා උපයන්නේ ඔයාගෙම සාර්ථකත්වය ❤️!
නින්දක් නැතුව වැඩ කරන හැම මොහොතකම ඔයා උපයන්නේ ඔයාගෙම සාර්ථකත්වය ❤️!
20 Jan 2025, 11:01