en
Feedback
Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Open in Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Show more
Buy Ad
8 179
Subscribers
-1624 hours
-577 days
-25830 days
Posts Archive
ශ්‍රී ලංකාවෙ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන් අල්ලා ගන්නා ලද්දේ,(ක්‍රි.ව)
Anonymous voting

සෝවියට් දේශය බිද වැටීමෙන් පසු කැඩි බිදි වෙන් වී ගිය රාජ්‍යයක් වනුයේ
Anonymous voting

මිනිසෙකුගේ සාමාන්‍ය ශ්වසන වේගය
Anonymous voting

දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යයේ සැබෑ හිමි කරුවා
Anonymous voting

FIFA 2026 Winner
Anonymous voting

මෙවර FIFA World Cup Final තරගය තිබූ රට
Anonymous voting

ලොව දිගම ජාතික ගීය අයත් රට?
Anonymous voting

මහ බැංකුව පිහිට වූ වර්ශය
Anonymous voting

Common_General_Test_2026_කාලීන_සිදුවීම්.pdf9.44 KB

Common General Test 2026 IQ Tute.pdf1.09 MB

💬💬💬💬💬💬 අද seminar එකේ සාකච්ඡා කරන කාලීන සිදුවීම් සහ IQ ගණන් සහිත tute එක මම 5.45ට group එකට දානවා. 5.55ට මම 🖤 link එක group එකට දානවා. Chill එකේ වැඩේ කරමු ♥️

⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣7️⃣ ✅ අද අගෝස්තු 21 සිකුරාදා හවස 6.00ට මේ ✈️ group එකට join වෙලා ඉන්න Common General Test 2026
⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣7️⃣ ✅ අද අගෝස්තු 21 සිකුරාදා හවස 6.00ට මේ ✈️ group එකට join වෙලා ඉන්න Common General Test 2026

+1
2026 AL Chemistry MCQ Paper

කොහොමද Essay එක අද?

පොදු පරීක්ෂණයට අවශ්‍ය වෙන Quiz ටිකක් මගෙන් ඔයාලට දෙන අවසාන දේ විදියට හවසට දෙන්නම්.. පේපර් එක ලියල ඇවිල්ලා පැයක් 2ක් විතර නිදා ගෙන 6ට විතර මෙ පැත්තේ එන්නකෝ 😏

කට්ටියම හෙට ගිහින් හොදට ලියල එන්න 😒❤️

ආය මුකුත් දාන්නෙ නැ..උඩ ටිකෙන් වැඩක් ගන්න පුලුවන් අය..මොනා හරි ඕන උනොත් මට ib msg එකක් දාලා තියන්න 2027 අයට හිතුනොත් ඉස්සරහට මොකක් හරි programme එකක් හදල දෙන්නම්.. 2026 ගැන නම් කතා කරන්න වචන නැ මට එහෙනම් 2026 මන් මෙතනින් නවතිනව..
ඉස්සරහට තියෙන පේපර් එකත් හොදට කරන්න..මගෙන් සුභ පැතුම් 💫

ලමයි මන් දාන එව්වගෙන් ඔයාලට වැඩක් නැද්ද? කියන්න ඒක මට..මන් නවත්තල දාන්නම්

🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | රසායන විද්‍යාව රචනා පිළිතුරු ▶️ රසායන විද්‍යාව ▶️ Essay marking 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | රසායන විද්‍යාව පෙරහුරු ප්‍රශ්න පත්‍රය
✅ MOE Model Paper ➡️ 13 ශ්‍රේණිය ➡️ Chemistry - Full Paper
🌐 T.me/AL_api 🌐 ALapiedu.com