en
Feedback
🌏 Sci-WEB℠ NEWS 🚀

🌏 Sci-WEB℠ NEWS 🚀

Open in Telegram

🌏 Sci-WEB℠ 🚀 links👉 @SciWEB 🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot 🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat 🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news 🌏Contact Admin👉 @science_web 🌏Sci-WEB℠ Head Office 👉 @sciweb_admin

Show more
2 711
Subscribers
No data24 hours
-47 days
-5930 days
Posts Archive
👀✅🧡🔥📱✔️📱📹🆕❌⭐️✅✅❤ ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀Youtube Verification Code Error Fixed ✔️ 👉 [ Only For Dialog Sim Users ] 💯‼️ _⁠_
👀✅🧡🔥📱✔️📱📹🆕❌⭐️✅✅❤ ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀Youtube Verification Code Error Fixed ✔️ 👉 [ Only For Dialog Sim Users ] 💯‼️ _⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠ 💎ශ්‍රීලංකාවේ ඉන්න ඔයාටත් Dialog Sim සදහා Youtube Verification Code ලබා ගැනීමට අද සිට නැවත අවස්තාව ලබා දී තිබෙනවා...🤔🫡🔥
👉 මාස කිහිපයක සිට ශ්‍රීලංකාවේ සිටින ඔයාට ඔයාගේ 👀Youtube චැනල් එක Verify කිරීමේදී මුහුණ දීමට සිදු වූ Verification Code එක කිසිදු සිම් පතක් සදහා ලබා ගැනීමට නොහැකි වීමේ ගැටලුව මේ වන විට නැවත යාවත්කාලීන කර ඇත...🤑🎩🥰 - - - - - - - - - - - - - - - - - - - - - -
🔴අද ඉදල ඔයාටත් ඔයාගේ 👀Youtube චැනල් එක Verify කරගන්න පුළුවන් [ @Sciweb_news ] 🫡🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 01. Go to Customize channel 02. Channel Setings 03. Channel »» Features Eligibility - - - - - - - - - - - - - - - - - - 04. Intermediate features 👉Requirements :- Standard features enabled✔️ :- Verify phone number✔️ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

👀📱🧡📱✔️📱⭐️✅✅❤ ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 💎සයිබර් ළමා අපයෝජන ඉහළට 🔝😱💔
👉 හේතුව Telegram💔🥹😭🤔
━━━━━━━━━━━━━━━ 💎ටෙලිග්‍රෑම් යෙදවුම භාවිතයෙන් ළමා අපයෝජන ප්‍රමාණය ඉහළ යෑමක් සිදු වී තිබෙනවා... 💯💔✅
🔴මීට හේතුව අන්තර්ජාලය හරහා හුවමාරු වන ළමා ලිංගික චායාරූප වීඩියෝ ඉවත් කිරීමට ජ්‍යාත්‍යන්තර වැඩසටහනක් පැවතුනද ටෙලිග්‍රෑම් යෙදවුම ඒ සදහා සහයෝගය නොදීම හේතුවෙන් ඒ පිළිබද කටයුතු කිරීමට නීතිමය පසු බිමක් නොමැති වීමයි..🤔😰😨
┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

💬💬💬💬💬💬🆘▶️⛔ 💎ටෙලිග්‍රෑම් එකේ මේ ටිකේ Carding චැනල් ගොඩක් හදලා තියෙනවා ඒවා සේරම කාගෙන් හරි සල්ලි වලට ගත්ත චැනල් එකකට අල
💬💬💬💬💬💬🆘▶️⛔ 💎ටෙලිග්‍රෑම් එකේ මේ ටිකේ Carding චැනල් ගොඩක් හදලා තියෙනවා ඒවා සේරම කාගෙන් හරි සල්ලි වලට ගත්ත චැනල් එකකට අලුතෙන් Post Screen shot දාල හදන චැනල් ...මේ සියල්ල පට්ට Scam A/L ලමයි Target කරලා ගොඩක් මේ වැඩේ කරන්නේ කට්ටිය... මේක පුළුවන් තරම් Share කරන්න ගොඩක් කට්ටිය සල්ලි දාල අහු වෙලා තිබ්බා Carding කියන්නේ තනිකර Scam වගකීමෙන් කියන්නේ ...💯❌❌☠️☠️ 👉ඔයාවත් මේ වගේ චැනල් එකකට ADD කරලා තිබ්බොත් Report පාරක් ගහල ඉක්මනට Leave වෙන්න ඒ චැනල් වලින් ..❌⚠️🚫 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ▪️ ලොකු ගණන් වල දේවල් අඩු ගානකට Orders දාල දෙනවා කියලා කරන වැඩක් මේක කිසිම කෙනෙක් සල්ලි දාන්න යන්න එපා මේවට...‼️ පුලුවන්ම් හැම චැනල් එකේම මේක Share කරත් වටිනවා ..සමහර විට ඔයාලවත් ඒ වගේ චැනල් එකකට දැනටමත් Add කරලා ඇති leave වෙන්න ඒ වගේ චැනල් වලින්... 😈😱😡💀 🩲🩲🩲🩲 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 💬💬💬💬💬💬🥰😇🔥🔥 👀උසස් පෙළ නැවත හෙට සිට පෙර සැලසුම් කල පරිදි පැවැත්වීමට සියල්ල සුදානම් 💯🔥 ━━━━━━━━━━━━━━━ 👉@Sciweb_news💎ඒ අනුව ඉදිරි කාල සටහන 😇🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 04 👉 රසායන විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 06 👉 රසායන විද්‍යාව 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 07 👉 පොදු පරීක්ෂණය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි
💎වෙනස් වූ දින 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 21 👉├ සංයුක්ත ගණිතය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 27 👉├ භෞතික විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 30 👉├භෞතික විද්‍යාව 02
-විභාග දෙපාර්තමේන්තුව- ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀උසස් පෙළ සිසුන් සදහා යුදා හමුදාවේ සහය🫡🔥 ━━━━━━━━━━━━━━━ 💎පවතින හදිසි අපදා තත්වය හේතුවෙන් විපතට පත්ව සිටින මෙවර 2024 උසස් පෙළ සදහා පෙනී සිටින සිසු සිසුවියන් සදහා ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාව ඔවුන්ගේ සහය ලබාදෙයි...මෙවැනි අපධාවට ලක්වූ සිසුවෙක් ඇත්නම් පහත දුරකථන අංක හරහා දැනුම් දෙන්න.. @Sciweb_news
🔴ඔයාල දන්නේ නැති වුනාට සමහර ළමයි මෙහෙම ගිහිනුත් A/L ලිව්වා 💔😭🫡🥹
👉 වැඩිදුර විස්තර 💯😇🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇 ━━━━━━━━━━━━━━━ 💎උසස් පෙළ විභාගය
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇 ━━━━━━━━━━━━━━━ 💎උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා 👉@Sciweb_news💎ඒ අනුව ඉදිරි කාල සටහන 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 04 👉 රසායන විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 06 👉 රසායන විද්‍යාව 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 07 👉 පොදු පරීක්ෂණය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි
💎වෙනස් වූ දින 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 21 👉├ සංයුක්ත ගණිතය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 27 👉├ භෞතික විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 30 👉├භෞතික විද්‍යාව 02
-විභාග දෙපාර්තමේන්තුව- ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇 ━━━━━━━━━━━━━━━ 💎උසස් පෙළ විභාගය
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇 ━━━━━━━━━━━━━━━ 💎උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා 👉@Sciweb_news
👉පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 👉විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය. 🔴ඒ අනුව දෙසැම්බර් 30, 02, සහ 03 වන දින යන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
💎ඒ අනුව ඉදිරි කාල සටහන 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 04 👉 රසායන විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 06 👉 රසායන විද්‍යාව 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 07 👉 පොදු පරීක්ෂණය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි
💎වෙනස් වූ දින 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 21 👉├ සංයුක්ත ගණිතය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 27 👉├ භෞතික විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 30 👉├භෞතික විද්‍යාව 02
-විභාග දෙපාර්තමේන්තුව- ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 💎උසස් පෙළ ගැන තීරණය 29 වනදායින් පසුව🤔🔥 ━━━━━━━━━━━━━━━ 🔴පවතින අධික වැසි හේතුවෙන
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 💎උසස් පෙළ ගැන තීරණය 29 වනදායින් පසුව🤔🔥 ━━━━━━━━━━━━━━━ 🔴පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.🥹😱🤔 👉පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය. ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්👇
"උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි".
┅┅┅┅┅┅┅┅┅┅┅┅ 💎ඒ අනුව 27,28,29 යන තෙදින උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පැවසීය.@Sciweb_news ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ඒ අනුව ඉදිරි කාල සටහන 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ විභාගය දින තුනක් කල් දැමේ 💔😇 ━━━━━━━━━━━━━━━ 💎හදිසි අයහපත් අපදා තත්
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ විභාගය දින තුනක් කල් දැමේ 💔😇 ━━━━━━━━━━━━━━━ 💎හදිසි අයහපත් අපදා තත්වය හේතුවෙන් 27+28+29 දින දෙක තුල උසස් පෙළ විභාගය දින තුන තුල නොපැවැත්වේ 😱🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට (26) දිවයින පුරා පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුළ නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා..@Sciweb_news ✅ 👉 එහිදී නොවැම්බර් මස 27,28,29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, දෙසැම්බර් 21,22,23 යන දිනවල එම විභාගයන් යලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.ඒ අනුව අ. පො. ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 30 වනදා සිට යලි ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. 🥰😘 💎වෙනස් වූ දින 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 21 👉├ සංයුක්ත ගණිතය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 23 👉├ භෞතික විද්‍යාව 01
💎ඒ අනුව ඉදිරි කාල සටහන 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 02 👉├භෞතික විද්‍යාව 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 04 👉 රසායන විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 06 👉 රසායන විද්‍යාව 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 07 👉 පොදු පරීක්ෂණය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි
┅┅┅┅┅┅┅┅┅┅┅┅ -විභාග දෙපාර්තමේන්තුව- ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀උසස් පෙළ සිසුන් සදහා යුදා හමුදාවේ සහය🫡🔥 ━━━━━━━━━━━━━━━ 💎පවතින හදිසි අපදා තත්වය හේතුවෙන් විපතට පත්ව සිටින මෙවර 2024 උසස් පෙළ සදහා පෙනී සිටින සිසු සිසුවියන් සදහා ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාව ඔවුන්ගේ සහය ලබාදෙයි...මෙවැනි අපධාවට ලක්වූ සිසුවෙක් ඇත්නම් පහත දුරකථන අංක හරහා දැනුම් දෙන්න.. @Sciweb_news ✅ 👉 වැඩිදුර විස්තර 💯😇🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ හදිසි මෙහෙයුම් මැදිරි අංක💯 🔥 📞👉 0113 668020 📞👉 0113 668100 📞👉 0113 668013 📞👉 0113 668010 📞👉 076 3 117 117 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB