en
Feedback
🌏 Sci-WEB℠ NEWS 🚀

🌏 Sci-WEB℠ NEWS 🚀

Open in Telegram

🌏 Sci-WEB℠ 🚀 links👉 @SciWEB 🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot 🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat 🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news 🌏Contact Admin👉 @science_web 🌏Sci-WEB℠ Head Office 👉 @sciweb_admin

Show more
2 711
Subscribers
No data24 hours
-47 days
-5930 days
Posts Archive
😂🤣🥲☺️😊🙂 💎2024 අ.පො.ස උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ..😱🔥 — — — — —— — — — ✅ප්‍රතිඵල මෙතනින් බලන්න �
😂🤣🥲☺️😊🙂 💎2024 අ.පො.ස උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ..😱🔥 — — — — —— — — — ප්‍රතිඵල මෙතනින් බලන්න 😇👍 👉https://www.doenets.lk- - - - - - - - - - - - - - - - - - ├ 👉01. School Exam Results 👉02. Select the Exam ├ 👉03. G.C.E. (A/L) Examination ├ 👉04. Select Year : 2024 🆕 ├ 👉05. Index Or Nic Number - - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news💎Admin 👉 @science_web #AL_Exam #Results #2024_AL #donets_LK #Exam_Department

sticker.webp0.02 KB

🫥🫥🫥💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️ 💎සිරි දළදා වන්දනාව ආරම්භ වෙයි 😇🙏 - - - - - - - - - - - - - - - - - - 💎 සිරි දළදා වන්දනාව තෙවන දිනය අද දහවල් 12 න් ආරම්භ විය..මේ වන විට දිගු පෝලිම නිර්මාණය වී ඇති බව එම ස්ථානයේ රැදී සිටින 🌏 Sci-WEB℠🚀අපගේ වාර්තාකරුවන් අපව දැනුවත් කර තිබෙනවා..[ @Sciweb_news ] 🔴පෝලිම් වල රැදී සිටින සැදැහැවතුන් සදහා අවශ්‍ය අහාර සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා දීම සදහා බොහෝ පිරිසක් යුහු සුලුව කටයුතු කරමින් සිටි...ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිද හමුදාව විසින් ආරක්ෂාව තහවුරු කර ඇත 😍🙏 - - - - - - - - - - - - - - - - - - 👉More Info - - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news #CafeSerenity #sridaladamaligawa #kandy

sticker.webp0.02 KB

⭐️⭐️⭐️⭐️ 💎උසස් පෙළ ප්‍රතිපල අවුරුදෙන් පසු 🤔❓ - - - - - - - - - - - - - - - - - - 🔴උසස් පෙළ සිංහල දෙමල අලුත් අවුරුදෙන් පසු
⭐️⭐️⭐️⭐️ 💎උසස් පෙළ ප්‍රතිපල අවුරුදෙන් පසු 🤔❓ - - - - - - - - - - - - - - - - - - 🔴උසස් පෙළ සිංහල දෙමල අලුත් අවුරුදෙන් පසු නිකුත් කරන බව අද දිනමිණ පුවත් පතේ සදහන් වනවා ...පෙර පැවති දැඩි උත්සාහය නිසා ඔවුන් වෙහෙසට පත්ව ඇති නිසා අලුත් අවුරුදෙන් පසු ප්‍රතිපල බලාපොරොත්තු විය හැක [ 2025.04.07 ]🤔 👉ඒ අනුව දිනමිණ පුවත්පත විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා ගෙන් කරන ලද විමසීමකදී ප්‍රතිපල ලබා දීම අවුරුදෙන් පසු සිදු කරන බවට තහවුරු කර ඇත ...@Sciweb_news👀 Watch On Youtube|54.44 Min ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

💎Mogo Media Academy✅ ▬▬▬▬▬▬▬▬▬▬ ✅ ඩිජිටල් ලොවේ නිර්මාණ නව මානයකට යොමු කරමින්, අනාගත පරපුර ගෝලීය වෙළදපොල අවශ්‍යතාවයන්ට සරිලන
💎Mogo Media Academy▬▬▬▬▬▬▬▬▬▬ඩිජිටල් ලොවේ නිර්මාණ නව මානයකට යොමු කරමින්, අනාගත පරපුර ගෝලීය වෙළදපොල අවශ්‍යතාවයන්ට සරිලන ලෙස නිර්මාණය කිරීම උදෙසා ආරම්භ කළ ආයතනයක් ලෙස Mogo Media Academy හදුන්වාදිය හැක🥰😇[ @Sciweb_news]
🔴Mogo Media Academy සමග ඔබට ඩිප්ලෝමා 05 ක් යට‍තේ සම්බන්ධ විය හැක..මෙම ඩිප්ලෝමා අන්තර්ජාතික මට්ටමේ සුදුසුකම්ලත් අචාර්ය මණ්ඩලයක් හරහා හැදෑරීමට මෙහිදී අවස්ථාව හිමි වෙනවා..🔝💯 - - - - - - - - - - - - - - - 🔴Mogo Academy මීළඟ කණ්ඩායම ලියාපදිංචි කිරීම 2025 November මස ආරම්භ කෙරේ.[ Next Intake ] 🆕
- - - - - - - - - - - - - - - - - ✅Mogo Academy ඩිප්ලෝමා 👇 ➿➿➿➿➿➿ 👉 Animation 👉 Visual effects (VFX) 👉 Game Development 👉 Modelling, and Texturing 👉 Concept Art ➿➿➿➿➿➿ 💎ඉහත සදහන් කරන ලද ඩිප්ලෝමා අතරින් ඔබ හැදෑරීමට තෝරාගන්නා ඩිප්ලෝමාව සදහා ගාස්තුව ලෙස Rs 875 ,000 මුදලක් ගෙවිය යුතු අතර පාඨමාලා කාලය වසරක් වේ..පාඨමාලා ගාස්තුව පහත පරිදි ගෙවීමට හැකියාව ඇත.. — — — — —— — — — 🔴├ Full Course fee Rs 875 000 🆕 🔴├ Registration Rs 50 000 🔴├ 1st Sem Rs 425 000 🔴├ 2nd Sem Rs 400 000 📱📱📱💻💻🔥 💎වැඩි විස්තර සඳහා 👇 - - - - - - - - - - - - - - - - - - - - - - 📱 Whatsapp - +94 74 224 6540 — — — — — — — — 👀Youtube : https://www.youtube/@mogostudios — — — — — — — — 📱 Website 👉 https://mogoacademy.lk — — — — — — — — 📱 Facebook - facebook.com/Mogo-Studios — — — — — — — — 📱 Instagram - https://www.instagram/mogostudios - - - - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

💎පොලිස් වාර්තාවක් ලබාගන්න ආකාරය සරලව ▬▬▬▬▬▬▬▬▬▬ 💎පොලිස් වාර්තාවක් ලබා ගැනීම සදහා තමන්ගේ පදිංචිය සහිත නගරයේ ඇති පොලිස් ස්ථාන
💎පොලිස් වාර්තාවක් ලබාගන්න ආකාරය සරලව ▬▬▬▬▬▬▬▬▬▬ 💎පොලිස් වාර්තාවක් ලබා ගැනීම සදහා තමන්ගේ පදිංචිය සහිත නගරයේ ඇති පොලිස් ස්ථානය වෙත ගොස් එහි නිෂ්කාශන අංශයට ඔබ යා යුතුය...පොලිස් වාර්තාව ලබා ගැනීමට ඔබට ඇති අවශ්‍යතාවය අනුව නිෂ්කාශන අංශයට බාර දිය යුතු ලිපි ලේඛන වෙනස් වේ.[ @Sciweb_news] 🔴ප්‍රධාන වශයෙන් ව්‍යපාරයක් ලියාපදිංචි කිරීමේදී ,,රැකියාවක් සදහා ඉල්ලුම් කිරීමේදී හෝ විදේශ ගත වීමකදී Police Report එකක් ඔබට අවශ්‍ය වේ...ඔබගේ අවශ්‍යතාවය අනුව පොලිස් වාර්තාවක් Online ආකාරයට හෝ පොලිස් ස්ථානයට ගොස් ලබා ගැනීමට හැකියාව ඇත.. ➿➿➿➿➿➿ පොලිස් නිෂ්කාශන අංශය වෙත ඔබ භාර දිය යුතු ලිපි ලේඛන 👉ජාතික හැදුනුම්පතේ පිටපත - - - - - - - - - - - - - - - - - - - - - - 👉උප්පැන්න සහතිකයේ පිටපත - - - - - - - - - - - - - - - - - - - - - - 👉 සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපිය - - - - - - - - - - - - - - - - - - - - - - 👉 චරිත සහතික 2 ක් 🆕 - - - - - - - - - - - - - - - - - - - - - - 👉ඉල්ලීම් ලිපිය - - - - - - - - - - - - - - - - - - - - - - 👉පදිංචිය සහතික කිරීමේ ග්‍රාමසේවක සහතිකය - - - - - - - - - - - - - - - - - - - - - - ➿➿➿➿➿➿
ඉල්ලීම් ලිපිය පහත පරිදි ඔබගේ අවශ්‍යතාවය අනුව වෙනස් වේ 👇👇 ———————————— 🔴Bussines Registartion👉ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සදහා ස්ථානීය පරීක්ෂාවක් සිදු කර ඒ සදහා පොලිස් ලබා දෙන ඉල්ලීම් කරන ලද ලිපිය..මෙය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඔබට ලබා දේ එම ලිපිය පොලිස් නිෂ්කාශන අංශයට ඉදිරිපත් කරන්න...👍 ┅┅┅┅┅┅┅ 🔴Apply for Job👉 රැකියා ස්ථානය විසින් නිකුත් කරන ලද Police Report එකක් ඉල්ලුම් කරන ලද ලිපිය...එම ලිපිය පොලිස් නිෂ්කාශන අංශයට ඉදිරිපත් කරන්න...👍 ┅┅┅┅┅┅┅ 🔴Apply for VISA👉විදේශ ගත වීම සදහා Agency එක වසින් Police Report එකක් ඉල්ලුම් කරන ලද ලිපිය..එම ලිපිය පොලිස් නිෂ්කාශන අංශයට ඉදිරිපත් කරන්න...
➿➿➿➿➿➿➿ 💎ඉහත සදහන් කරන ලද ලිපි ලේඛන නිවැරදිව භාර දුන් පසු පොලිසිය විසින් ඔබගේ නිවසට පැමිණ අදාල නිරීක්ෂණ සිදුකල පසු දින කීපයකින් ඔබට රුපියල් Rs 300 -500 අතර මුදලක් ගෙවා පොලිස් වාර්තාව ලබා ගත හැක.. Online Police Report එකක් ලබා ගන්න ආකාරය සහ Online ව්‍යාපාරයක් ලියාපදිංචි කරන ආකාරය ඉදිරි Post එකකින් බලාපොරත්තු වන්න..🥰❤️ — — — — —— — — — ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

🫥🫥🫥💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️ 💎සිරි දළදා වන්දනාවට සූදානම් වෙන දළදා මැදුර 🙏 - - - - - - - - - - - - - - - - - - 💎 තව දින 14 කින් ආරම්භ වීමට නියමිත දළදා ප්‍රදර්ශනය සදහා ශ්‍රී දළදා මාලිගාව මේ දිනවල සුදානම් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී..😍😇🙏 👉වැඩිදුර විස්තර සදහා 🔝 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ NEWS 👉@Sciweb_news #CafeSerenity #sridaladamaligawa #kandy

sticker.webp0.02 KB

⭐️⭐️⭐️⭐️ 💎අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ ප්‍රතිපල🤔❓ - - - - - - - - - - - - - - - - - - 🔴අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ ප්‍රතිපල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සහයක් ගනිමින් සිටින බව අද දින පළවූ අරුණ පුවත් පතෙහි සදහන් වනවා..[ 2025.03.28 ]🤔😱 👉ඒ අනුව අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 සදුදා පෙ.ව 03.21 ට යෙදී ඇති අතර පුණ්‍ය කාලය අප්‍රේල් 13 ප.ව 08.57 සිට 14 සදුදා පෙ.ව 09.45 දක්වා යෙදී ඇත.. ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

🫥🫥🫥💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️ 💎වසර 16 ය කට පසු දළදා ප්‍රදර්ශනයක් 😇🙏🙏 - - - - - - - - - - - - - - - - - - 💎ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව වසර 16 ය කට පසු දළදා ප්‍රදර්ශනයක් පැවැත්විමට දළදා මාලිගාවේ පැවිදි භාරකත්වය දරන මල්වතු අස්ගිරි නාහිමිවරුන් සහ ගිහි භාරකත්වය දරන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග ඇතුළු පිරිස විසින් තීරණය කර ඇත❤️🙏 — — — — —— — — —
👉ඒ අනුව, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අප්‍රේල් 18 වන දින පස්වරු 3.00 සිට පස්වරු 5.30 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී විශේෂ දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, 👉 ඉන් පසු දින 10 ක් දහවල් 12.00 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වේ..@Sciweb_news
🔴මීට අමතරව දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුල මහනුවර ප්‍රදේශයේ පාසල් සදහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇත. ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

🎁🎁🎄🎄❄️🔥🫐🧝🎩🕯 ⭐️⭐️⭐️⭐️ 💎නත්තලට සැරසෙන කොළඹ නගරය 🎩🕯 - - - - - - - - - - - - - - - - - - 🔴දෙසැම්බර් 25 වන දින උදා වන නත්තල සදහා කොළඹ ඇතුළු දිවයිනේ නගර රැසක් මෙලෙස සැරසිලි වලින් හැඩගැන්වී ඇති ආකාරය මේ දිනවල දැකගත හැක...🫐🎩🔥 🔥🎄 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.04 KB

❤️ETX 🚗🚗🚚🚗🚗🤑 🔴Elevated Transportation Experience ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ETX by Elektrateq Ready to Conquer the World! 🌍 Innov
❤️ETX 🚗🚗🚚🚗🚗🤑 🔴Elevated Transportation Experience ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ETX by Elektrateq Ready to Conquer the World! 🌍 Innovation, ambition, and power unite to shape the future. Join us as we redefine possibilities and set new standards across the globe. From Sri Lanka to the world. - @Elektrateq- ┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎ETX Electric threewheel එක ඔයා Cash වලින් Pay කරලා ගන්නවනම් ලක්ෂ 29 - 32 ක් වෙනවා..ETX එක ඔයා ලීසිං එකක් දාල ගන්නවනම් ලක්ෂ 5 ක් මුලින් Pay කරලා ETX Electric threewheel එක ගෙදර ගෙනියන්න පුළුවන් ...🥹💔🤔 🔴ඉතිරි මුදල මාසෙකට 71,000 බැගින් අවුරුදු 5 ක් තුල ගෙවා අවසන් වන ආකාරයට මිලදී ගැනීමට දැන් පාරිභෝගික ඔබට අවස්ථාව ඇත... 🔴කොපමණ වාසි මෙම ETX එක භාවිතයෙන් තිබුනද පාරිභෝගිකයාට දරා ගත හැකි මිලකට මෙය වෙළදපොලට දැමීමට Elektrateq✅සමාගම අපොහොසත් වී තිබෙනවා...
┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴Learn more at :- https://elektrateq.com ✅ - @Elektrateq- ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB