en
Feedback
2025 Theory AP notes ✍️🎆

2025 Theory AP notes ✍️🎆

Open in Telegram

#ලියලා_විතරක්_ඉවර_කරන්න📖💙 හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.📚

Show more

📈 Analytical overview of Telegram channel 2025 Theory AP notes ✍️🎆

Channel 2025 Theory AP notes ✍️🎆 (@ap_25_theorynotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 10 338 subscribers, ranking 20 100 in the Education category and 266 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 10 338 subscribers.

According to the latest data from 28 February, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -127 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
#ලියලා_විතරක්_ඉවර_කරන්න📖💙 හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.📚

Thanks to the high frequency of updates (latest data received on 01 March, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

10 338
Subscribers
No data24 hours
-207 days
-12730 days
Posts Archive
ℍ𝕠𝕞𝕖𝕨𝕠𝕣𝕜𝕤:- 🟡ආලෝකය tute :-
Page 17 සිට 24 දක්වා ඔක්කොම Try කරන්න

2025-01-18 කාච පද්ධති සම්බන්ධ ගැටලු (Gampaha)
+5
2025-01-18 කාච පද්ධති සම්බන්ධ ගැටලු (Gampaha)

photo content
+5

2025-01-16 කාච (Nugegoda)
+8
2025-01-16 කාච (Nugegoda)

ඔයාලට Notes පරක්කු වෙන නිසා වෙන ළමයෙක්ගෙ Note එකක් දැම්මා 🥹❤️

2025-01-11 අපසාරී කාච සම්බන්ධ මූලික කිරණ සටහන් (Gampaha)
+7
2025-01-11 අපසාරී කාච සම්බන්ධ මූලික කිරණ සටහන් (Gampaha)

🔴සමාවෙන්ඩෝනි Guys මේ දවස්වල Notes දාන්න පරක්කු වෙනවට 🥺💔 මන් තාම ලෙඩින්. කතා කරගන්නත් බැ හරියට. Recording එහෙමත් ටික ටික බලලා Note දාන්නෙ මේ. එක දිගට වැඩක් කරන්න බෑ. 🤧 කොහොමහරි හැම Note එකම දානව හොඳේ 😭❤️

2025-01-04 ඍජුකෝණී ප්‍රිස්ම භාවිතා කර ආලෝක කිරණ හසුරුවා ගැනීම (Gampaha)
+8
2025-01-04 ඍජුකෝණී ප්‍රිස්ම භාවිතා කර ආලෝක කිරණ හසුරුවා ගැනීම (Gampaha)

🔴Guys මන් ලෙඩ වෙලා. 🤒 Recording එක බලලා Note එක දාන්නම්. 🥲 සීතලට ලෙඩ වුණු මා වැන්නවුන් තවත් සිටීද? 🤧✋

ℍ𝕠𝕞𝕖𝕨𝕠𝕣𝕜𝕤:- 🟡ආලෝකය tute :-
Page 16 දක්වා complete කරන්න.

2025-01-02 ඒක වර්ණ ආලෝක කිරණ ප්‍රිස්ම මගින් හසුරුවන ආකාරය (Nugegoda)
+3
2025-01-02 ඒක වර්ණ ආලෝක කිරණ ප්‍රිස්ම මගින් හසුරුවන ආකාරය (Nugegoda)

ඉතින් එහෙනම් අන්තිමට 10K ත් ගැහුවා.🤭❤️ මේක ඇත්තටම Subscribers ලා ගන්න බලාගෙන හදපු Channel එකක් නෙවෙයි. අර ටිකේ Photo එවන්න.
ඉතින් එහෙනම් අන්තිමට 10K ත් ගැහුවා.🤭❤️ මේක ඇත්තටම Subscribers ලා ගන්න බලාගෙන හදපු Channel එකක් නෙවෙයි.
අර ටිකේ Photo එවන්න. මෙතන ඉදන් එවන්න. ගිය සතියෙ Note එක එවන්න.
ගගා Inbox එන අයගෙ වදෙන් බේරෙන්න මේක හැදුවෙ.😅ඒත් මේ Channel එකට Note එක දාන්න ඕන නිසාම මාත් දවසක්වත් Cut නොකර Class ආවා.එන්න බැරි වුණාම Recording එක හරි බලනව ඉක්මනට.ඉතින් මේක මටත් පොඩි Motivation එකක් සහ ඒ එක්කම තවත් අය උදව්වක් ගන්නව කියල දැක්කම ලොකු සතුටකුත් එනවා හිතට.🥹❤️ ඉතින් ඔයාලට බොහොම ස්තූතියි මෙච්චර කල් අපිත් එක්ක හිටියට. සහ තව මාස 9-10ක් වගේ තියෙනව.ඉතින් ඒ කාලෙත් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඒත් Class නම් Cut කරගන්න එපා.☝️❌ PS :- Privacy off කරන්න කියලා Inbox ඇවිත් මාත් එක්ක රණ්ඩු කරපු අය ඉන්නව. සමාවෙන්න කාගෙ හරි හිත් රිදුනානම්...💔ඒත් මේක මම කරන Class එකක් නොවන නිසා සර්ගෙ ගෞරවයත් රැකගෙන Channel එක කරගෙන යන්න ඕන. ඔයාලා හොඳටම දන්නවනෙ සර්ලට විණ කරන්න හදන අය කොච්චර ඉන්නවද කියල.ඉතින් අපි හැමදාම අනුරාධ සර් එක්ක ඉන්නව 💖🍃 එහෙනම් සර්ටත් ඔයාලටත් මටත් අපි හැමදෙනාටම ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🥰 මේ අපේ අවුරුද්ද. දිනලම විතරක් ඉවර කරමු.😌👊❤️‍🔥

Thank You for staying with us ❤️‍🔥 https://t.me/AP_25_theorynotes #telemetrio2024
Thank You for staying with us ❤️‍🔥
https://t.me/AP_25_theorynotes #telemetrio2024

2024-12-24 දෘශ්‍ය විස්ථාපනය හදුනා ගැනීම (Nugegoda)
+5
2024-12-24 දෘශ්‍ය විස්ථාපනය හදුනා ගැනීම (Nugegoda)

ℍ𝕠𝕞𝕖𝕨𝕠𝕣𝕜𝕤:- 🟡ආලෝකය tute :- Page 01 සිට Page 09 දක්වා ඔක්කොම

2024-12-21 දෘෂ්‍ය විස්ථාපනය හඳුනා ගැනීම (Gampaha)
+9
2024-12-21 දෘෂ්‍ය විස්ථාපනය හඳුනා ගැනීම (Gampaha)

2024-12-06 ධ්වනි තීව්‍රතාවය (Gampaha-Extra class)
+9
2024-12-06 ධ්වනි තීව්‍රතාවය (Gampaha-Extra class)

ℍ𝕠𝕞𝕖𝕨𝕠𝕣𝕜𝕤:- 🟡ආලෝකය tute :- Page 01 Page 02 Page 03 උඩම & යටම තියෙන ගණන් 2 Page 04 - 2 Page 06 - 6 Page 07 -7/8/10/12/13 Page 08 - 14/16