en
Feedback
2025 Theory AP notes ✍️🎆

2025 Theory AP notes ✍️🎆

Open in Telegram

#ලියලා_විතරක්_ඉවර_කරන්න📖💙 හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.📚

Show more

📈 Analytical overview of Telegram channel 2025 Theory AP notes ✍️🎆

Channel 2025 Theory AP notes ✍️🎆 (@ap_25_theorynotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 10 338 subscribers, ranking 20 100 in the Education category and 266 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 10 338 subscribers.

According to the latest data from 28 February, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -127 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
#ලියලා_විතරක්_ඉවර_කරන්න📖💙 හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.📚

Thanks to the high frequency of updates (latest data received on 01 March, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

10 338
Subscribers
No data24 hours
-207 days
-12730 days
Posts Archive
2025-02-20 ප්‍රකාශ උපකරණ (Nugegoda)
+5
2025-02-20 ප්‍රකාශ උපකරණ (Nugegoda)

🔴 14 වෙනිදා Revision note එක තියෙන කෙනෙක් ඉක්මනට එවන්න.

2025-02-15 ප්‍රකාශ උපකරණ (Gampaha)
+5
2025-02-15 ප්‍රකාශ උපකරණ (Gampaha)

2025-02-13 චන්ද්‍රිකාවක් කක්ශ ගත කිරීම (Nugegoda)
+6
2025-02-13 චන්ද්‍රිකාවක් කක්ශ ගත කිරීම (Nugegoda)

අද වැඩේ නම් මරු සර්. 😍 කිසිම නිදිමතක් ආවෙ නෑ. ඒ වගේම Motivation ටික Live අහනකොට පට්ටම ගැම්ම 😌🔥 ළමයි ගොඩක් ඉදපු නිසා කතාකරන
අද වැඩේ නම් මරු සර්. 😍 කිසිම නිදිමතක් ආවෙ නෑ. ඒ වගේම Motivation ටික Live අහනකොට පට්ටම ගැම්ම 😌🔥 ළමයි ගොඩක් ඉදපු නිසා කතාකරන්න වුණේ නැහැ. Photo එකක් ගැහුව යන්තන්. ඒත් අනිවාරෙන් දවසක එනව සර් එක්ක කතා කරලා යන්න.🥹❤️ අද දවස අපි වෙනුවෙන් වැය කරලා සුපිරිම වැඩක් කරපු අපේ සර්ට ගොඩාක් ස්තූතියි.🙏🥰 @AnuradhaPerera සර් කිව්ව ගාල්ලෙ දිගටම ඉන්න ආස හිතුන කියල. අපි බලන් ඉන්නව ආයෙ එනකම්. Adarei sir Tan 90°k🤭❤️ - @night_angeld -

🟢ℍ𝕠𝕞𝕖𝕨𝕠𝕣𝕜𝕤:- ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Tute එක & විවරණ පොත සම්පූර්ණයෙන්

2025-02-08 චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම (Gampaha)
+7
2025-02-08 චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම (Gampaha)

ℍ𝕠𝕞𝕖𝕨𝕠𝕣𝕜𝕤:- ⚫ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර tute - Page 01 Page 02 - 6/7/8/9/10/12/14/15 Page 05 Page 06

2025-02-06 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (Nugegoda)
+7
2025-02-06 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (Nugegoda)

2025-02-01 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (Gampaha)
+9
2025-02-01 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (Gampaha)

ℍ𝕠𝕞𝕖𝕨𝕠𝕣𝕜𝕤:- ⚫January tute pack එකේ ආපු විවරණ පොත් 4 කරන්න.

2025-01-30 මිනිස් ඇස (Nugegoda)
+6
2025-01-30 මිනිස් ඇස (Nugegoda)

🔴මේ තියෙන්නෙ Revision notes දාන Channel එක. කැමති අය Join වෙන්න 🌝❤️ https://t.me/AP_25_Revisionnotes

🔴අඟහරුවාදා & සිකුරාදා දවස් දෙකෙන් එකක Revision යන ළමයි ඉන්නවනම් msg එකක් දාන්නකො මට. Revision notes දාන්න. අකුරු ලස්සන & Phone එකේ cam එක clear වෙන්න ඕන ටිකක්. (මගෙත් අවුල් තමා ඒක වෙනම කතාවක් 🙄) Tute එහෙම පරක්කු වෙන නිසා Physical යන ළමයි නම් වැඩිය හොඳයි.🙃 English medium අය ඉන්නවනම් English වලින් Note ලියන ඒගොල්ලොත් කියන්න පොඩ්ඩක් 😊

2025-01-25 මිනිස් ඇස (Gampaha)
+8
2025-01-25 මිනිස් ඇස (Gampaha)

🔴Revision notes දාන්න Channel එකක් හදනවා කියලා මට Msg එකක් දැම්මා කවුරුහරි. දැන් ඒ Chat එක හොයාගන්න නෑ. ඒ ළමයා ඉන්නව නම් Inbox එන්නකො. - @night_angeld -

ℍ𝕠𝕞𝕖𝕨𝕠𝕣𝕜𝕤:- 🟡ආලෝකය tute :- Page 26 දක්වා

2025-01-23 කාච පද්ධති සම්බන්ධ ගැටලු (Nugegoda)
+5
2025-01-23 කාච පද්ධති සම්බන්ධ ගැටලු (Nugegoda)

photo content
+4