cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

EXTRAORDINARY THINKERS ❤️

Hi Friends 👋 ඔන්න බොරු courses වලට ඔයාල සල්ලි නාස්ති කරපු කාලෙ ඉවරයි.. 😁 ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා අඩු මුදලකට හොදට දන්න සිංහලෙන් කියා දෙන I.T courses හොයාගන්න එක ඉතින් මෙන්න ඒකට කියාපු තැන.😈 Stay With us to win world..🔥 EXTRAORDINARY THINKERS

Show more
Advertising posts
342
Subscribers
-224 hours
-57 days
-730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

අද නිදහස් දිනය නේද, අපිට නිදහස ලැබුනෙ1948 පෙබරවාරි 4 වෙනිදා.., නිදහස ලැබුනේ..? අන්න බලන්න එතනත් ලාංකිකයන් යාචකයන් බවට පත් කරලා.. ඒ අනුව මේ නිදහස අපි ලබාගත්ත දෙයක් නෙවේ සුද්දා ඇවිල්ලා 'ආ ඔන්න' කියල දීලා ගියපු එකක්.. දැන් ඔය නිදහස කියන්නෙ සුද්දා ලංකාවෙන් ගිය එකද....? බහුතරයකට අනුව එහෙම තමයි. නැහැ,ඔය කියන 1948 පෙබරවාරි 4න් පස්සෙත් අපි හිටියෙ යටත් වෙලා තමා. අපිට ස්වාධින රාජ්‍යයක් තිබ්බෙ නැහැ. ඔය කියන නිදහසෙන් පස්සෙත් අපේ රට පාලනය කලේ බ්‍රිතාන්‍ය රජය තමා....... හරි විදියට බැලුවොත් අපි නිදහස ලැබුවෙ 1972 මාර්තු 22., එදා තමා ලංකාව බ්‍රිතාන්‍ය රජයෙන් නිදහස් ස්වාධීන රජයක් වුනේ. එතකොට මන් අහන්නෙ මොන කෙහෙල්මලක්ද මේ පෙබරවාරි 4 සමරන්නෙ..? නිදහස සමරන්න ඔන්න සුපුරුදු පරිදි රුපියල් මිලියන ගණන් වියදම් කරමින්, පෙළපාලි උත්සව අදත් තියෙනවා. හරියට කන්න අදින්න නැති අපේ රටේ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි කොටි ගණන් වියදම් කරල කරන බොරු වැඩ අදත් අපේ මෝඩ මිනිස්සු TV එක ඉස්සරහට වෙලා බලන් ඉන්නවා...... උන් අවුරුදු 76 ක් තිස්සේ මිනිස්සු රවට්ටපු විදිය ගැන කල්පනා කරලා උත්සව තියනවා.... අපි දුක්විදිනව..,ගොවියෙක්ගෙ පුතෙක් වෙච්ච අපේ මහින්ද මහත්තය අද ලංකාවෙ ලොකුම මිලියනපතිය වෙලා ඉන්නෙ ඔබතුමාලගෙම පිහිටෙන් තමා මහත්තයො.. අපේම සල්ලි වියදම් කරල අපිටම මැජික් පෙන්නවා නියමයි. මරු..😂 අවුරුදු ගාණක් තිස්සේ තාම අපි සංවර්ධනය වෙන රටක්ලු..... එක ගමනක් ලෝකෙ උද්ධමනය වැඩිම රටවල් අතරටත් අවා..... ඒ අස්සේ ලොකුවට නිදහස් උත්සව ඒකත් වැරදි දවසක.... කාවද මේ රවට්ටන්නෙ.....!😶 හැමෝගෙම status වල DP වල ජාතික කොඩි......! මේවට හිනා වෙලා සද්ද නොකර ඉන්න සුඵතරයක් මේ ලංකාවෙ ඉන්නවා. උන් ඇත්ත දන්නවා, පුළුවන්නම් දාපියව් කළු කොඩියන් උන් මේ සමරන්නෙ නිදහසක් නෙවෙ අවුරුදු 70 ගාණක් තිස්සේ මිනිස්සු රවට්ටපු සතුට.. එක වේලක් කන්න බැරුව අහිංසක පුංචි උන් කොච්චර ඇත්ද..... අද රජයෙන් ඒ වගේ මිනිස්සුන්ට පොඩි හරි දෙයක් දුන්න ද...? නෑ ,අන්න ඕකට තමා 'ප්‍රෝඩාව' කියන්නෙ. ඔබ තුමාලා තුමියලත් රැවටිලා......😐 මේ post එකට බනින උන්දලා ගොඩක් ඉදිවී එ උන්දලට කියලා වැඩක් නැහැ...... ඒ නම් ඉතින් රටේ අනාගතයට බුදුසරණයි දෙවි රැකවරණයි..😁 Mr. Yaka 2024.02.04
Show all...
Sorry Guys මේ දවස් වල busy ඒකයි updates දෙන්න බැරිවුනෙ😊
Show all...
♥️DAY 03♥️ CERTIFICATE CYBER SECURITY COURSE The Need for Cyber Security😇 ⭕️Recording👉 https://youtube.com/live/tRlXlBZfojQ 🌻EXTRAORDINARY THINKERS(PVT)LTD🌻
Show all...
DAY 03 | CERTIFICATE CYBER SECURITY COURSE | The Need for Cyber Security

MARK ATTENDANCE👉

https://forms.gle/d4hnXfwAQTuhvD5b9

💖ශ්‍රී ලංකාවේ මුල්මවරට සංවිදානය කරනු ලබන, Dark web and Deep web පාඨමාලාවට අප ඔබව සාදරයෙන් පිලිගනිමු. 🌱මෙම පාඨමාලාව ආරම්භ කිරීම සදහා කිසිදු මූලික දැනූමක් අවශ්‍ය නොවන අතර සිංහල භාශාවෙන් Dark Web යනු කුමක්ද, කියන තැනේ සිට නිවැරදිව Dark Web එකක් සාදාගන්නා තැන දක්වාම ඔබට අප විසින් ඉගැන්වීම් සිදුකරනු ලබයි. ==================================== ⭕එමෙන්ම,මෙම පාඨමාලාව සීයට සීයක්ම අධ්‍යාපනික අරමුණු සදහා පමණක් නිර්මාණය කර ඇත. ===================================== 🌺මෙම පාඨමාලාව කවුරුන් සදහාද? 📌Security Researchers,Ethical Hackers සහා මාධ්‍යවේදීන්(Journalists) සදහා. 📌තමන්ගේ පෞද්ගලිකත්වය සහා නිර්නාමිකත්වය වැඩි දියුනු කරගැනීමට කැමති අය සදහා. 📌අදුරු ජාලයට ආරක්ශිතව නිවැරදිව ප්‍රවේශවන ආකාරය ඉගෙනීමට කැමති අය සදහා. ==================================== 🌼මෙම පාඨමාලාව මගින් ඔබට, 📌Dark Web,Deep Web සහා Surface Web එකෙයි ඇති සැගවුන දත්ත සහා Websites නිවැරදිව සහ ආරක්ශාකාරීව සොයා ගන්නා ආකාරය. 📌මුදල් ගෙවා ලබා ගත යුතු දෑ නොමිලයේ ලබා ගන්නා ආකාරය.(යම් සීමාවක් සහිතව) 📌Hidden Services(Onion)වලට ආරක්ශිතව ප්‍රවේශවන ආකාරය. 📌අන්තර්ජාලය තුල ඔබව නිර්නාමික කරගන්නා ආකාරය. 📌ඔබගේ පෞද්ගලික දත්තයන් ආරක්ශා කරගැනීම උදෙසා end to end encryption භාවිතා කරන ආකාරය. 📌Hackerවරුන් සහා වෙනත් ආයතනයන් ඔබගේ අතිශයින් පෞද්ගලික දත්තයන් හැක් කිරීමෙන් වලක්වා ගන්නා ආකාරය. වැනි බොහෝ දෑ අප මෙම පාඨමලාව තුලින් ඔබට කියා දීම සිදුකරයි. 🌼මෙම පාඨමාලව සීයට සීයක්ම ප්‍රායෝගික අන්දමින්, සැබෑ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී ඔබට මෙම දැනුම භාවිතා කර ඔබගේ වැඩ පහසු කරගන්නා තැනට සහා අන්තර්ජාලය තුල ඔබ නිවැරදිව ආරක්ශා සහිතව සැරිසරණ ආකාරය වැනි විශාල දැනුම් පරාසයක් මෙම පාඨමාලාව තුලින් ඔබට ප්‍රායෝගිකවම ලබා ගත හැක. 🌸එමෙන්ම මෙහි ඇති න්‍යායාත්මය කරුණුද ඔබට මෙම පාඨමලාව මගින් ආවරණය කරගත හැක. ==================================== 🌻මෙම පාඨමලාව සම්බන්දයෙන් මූලික පැහැදිලි කිරීමක් ඔබට👉 https://youtu.be/jO5jqndfZ_0?si=G9VsNrf2-CpfenaJ මෙම Youtube Video එක හරහා දැන ගත හැක. =================================== 🎃මෙම පාඨමලාවට සම්බන්ද වීමට ඔබට කැමැත්තක් තිබේ නම්👉 https://t.me/Extraordinarythinkers මෙම Telegram Channel එකට එකතු වන්න. 🌺මෙම පාඨමලාව සදහා ඔබට රු.2000ක මුදලක් දැරීමට සිදුවන අතර එම මුදල අප විසින් අය කරගනු ලබන්නේ මෙම පාඨමාලාව ආරම්භයේ සිට අවසානය දක්වාය. එම නිසා ඔබට මෙම පාඨමාලාව අතර මැදින් වෙනත් කිසිදු මුදලක් දැරීමටද සිදු නොවේ. මෙම පාඨමාලාව, ⭕2024,ජනවාරි මස 31ක් වන දින රාත්‍රී 9.30ට ආරම්භ කිරීමට නියමිතයි.⭕ එසේ නම් තවත් ප්‍රමාද නොවී දැන්ම පාඨමාලාවත් සමග ලියාපදිංචි වන්න. "ශ්‍රී ලංකාවේ මුල්මවරට සංවිදානය කර ඇති මෙම පාඨමාලාවෙන් පසු, අපගේ පාඨමාලාව අනුකරණය කල තවත් බොහො පාඨමලා නිර්මාණය වීමට සූදානම්ය.එම නිසා දැන්ම Branded තැනකින් ඉගෙන ගන්න....අනුකරණයන්ට නොරැවටී...(2024.01.21) ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
Show all...
THE COMPLETE DARK WEB AND DEEP COURSE | SINHALA MEDUIM | EDUCATION PURPOSE | CYBER SECURITY | 2024

🔥FIRST TIME IN SRI LANKA(2024.01.14) EXTRAORDINARY THINKERS(PVT)LTD

Photo unavailableShow in Telegram
ඉතින් Phishing Attack එකකදී වෙන්නේ එයාට Facebook Logging Page එක වගේම Page එකක් හදලා ඒක හරහා එයාට User name, Password දීලා ලොග් වෙන්න සලස්වලා ඒ User Name Password ඔයා ගන්න එක නේ(මේ Phishing Attack ගැන දන්නේ නැත්නම් අපි ඒක වෙනමම කතා කරමු. ඉතින් එහෙම කරලා ගත්තත් අන්තිමට එයා Facebook එකට Two Factor Authentication දාලා නම් ඔයාට එ අදාල කෙනාගේ Facebook Account එක හැක් කරගන්න වෙන්නේ නැහැ. ⭕එතකොට ඔයාට ප්‍රශ්නයක් එනව Two Factor දාලා තියෙනවා නම් Facebook Account එකක් හැක් කරගන්නම බෑද කියලා.... ඒක ගැන අපි Part 02 එකෙන් හමිබ වෙමු.. එතකන් එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා♥️ ======================================== TELEGRAM CHANNEL LINK👉 https://t.me/Extraordinarythinkers ======================================== මම, 🧙‍♂️King.ZERO🤴 🔥🌼HAPPY LEARNING🌼🔥 ▒▒▄▀▀▀▀▀▄▒▒▒▒▒▄▄▄▄▄▒▒▒ ▒▐░▄░░░▄░▌▒▒▄█▄█▄█▄█▄▒ ▒▐░▀▀░▀▀░▌▒▒▒▒▒░░░▒▒▒▒ ▒▒▀▄░═░▄▀▒▒▒▒▒▒░░░▒▒▒▒ ▒▒▐░▀▄▀░▌▒▒▒▒▒▒░░░▒▒▒▒ *•.¸♡EXTRAORDINARY THINKERS♡¸.•* 👽👽👽👽👽👽👽👽👽👽
Show all...
Photo unavailableShow in Telegram
Facebook Account එකක් Hack කරමු.⭕
_PART 01_ 💀
🌼හෙලෝ Guys, ඔන්න අද අපි කතා කරන්න යන්නේ Facebook Account එකක් Hack කරගන්න විදිහයි. කට්ටිය ආස නම් ඇති මේක ඉගෙන ගන්න,ඒත් ඉතින් මෙතනදී අපි Hack කරන විදිහ කියලා දෙන්නේ නම් නැහැ.එත් හැක් කරන්න පුලුවන් විදිහ කියලා දෙන්නම්😁තනියෙන් ඉගෙන ගෙන Try කරලම බලන්න. මතක තියාගන්න මේක නීති විරෝදී විදිහට භාවිතා කරන්න නම් එපා.කරලා අපිට කියන්නත් එපා.අපි ඔයාලට මේ කියලා දෙන්නේ මේක ඔයාට කරන්න පුලුවන් විදිහ මිස කරන විදිහ නොවෙයි. කොහොම හරි කතාවට ආවොත්, Facebook Account එකක් ඔයාට Hack කරගන්න තියෙන ලෙසිම ක්‍රමය තමයි Phishing Attack එකක් ගහන එක. 🥹ඉතින් මේක තමා ඔයාට කරන්න ලේසිම දේ.ඒත් ඉතින් කරන්න ලේසී කියන්නේ තේරුම් ගන්න මේක සාර්ථක වෙනවත් අඩුයි. ඒ කියන්නේ ඔයා මේ Phishing Attack එක කරන්න කලින් ඔයා ඉගෙන ගන්න ඔනි Social Engineering ගැන. ඉතින් එහෙම ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුලුවන් Phishing attack එක ගහන්න යන්න.
Show all...
💕උදාහරණයකට,ඔයාගේ whatsapp account එක උස්සන්න මේ හැකර් ඔයාගේ number එක ගහලා ඒකේ verify code එක එයා ලගට ගෙන්න ගෙන ඔයාගේ whatsapp එකට ඇතුල් වෙන්න පවා පුලුවන්. 🛐ඉතින් මන් හිතනවා මේ Sim clone කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ඇති කියලා. ❣️ඉතින් මේකේ තියෙන තවත් වැදගත්ම දෙයක් තමා, සාමාන්‍යයෙන් sim card හදන්නේ COMP128v1, COMP128v2, COMP128v3 කියන ප්‍රදාන algorithm තුනට. ❤️‍🩹ඉතින් මේ algorithmවලින් COMP128v1 යන සිම් තමා දෝශ සහිත සිම් වෙන්නේ.ඉතින් අපිට ඒවා විතරයි CLONE කරන්න පුලුවන්.අපිට COMP128v2, COMP128v3 යන ඒවා CLONE කරන්න බෑ සහා ඒක කරනවා වුනත් ඒක සෑහෙන්නම අමාරු දෙයක්. 😂හොදම දේ කියන්නේ අපි පාවිච්චි කරන සිම්වලින් 70% ක්ම හදලා තියෙන්නේ COMP128v1 කියන Algorithm එකෙන්🫣 😁ඉතින් දැන් කුතුහලයක් ඇති නෙ මේක කරන්නේ කොහොමද කියලත්.ඉතින් මේක කරන්නේ පොඩි Tool එකක් සල්ලි දීලා අරන් ඒක හරහා පොඩි වැඩ ටිකක් කරලා.ඉතින් ඒක හොයලා කරලා පස්සේ මන් කියලා දුන්නේ කියන්න එපා මට දන්නෑ ඕවා🫤💔 ☣️එහෙනම් ගොන් වැඩ නොකර නිහතමානීව සිටිනු. 💕ස්තුතියි❣️ මම, 🔱King. ZERO 001🔱 🔥🌼HAPPY LEARNING🌼
EXTRAORDINARY THINKERS
Show all...
🔥 3
Photo unavailableShow in Telegram
🍁WHAT IS SIM CLONING?🍁 🚫ඔන්න ඉතින් පටන් ගද්දීම කියන්න ඔනි මේක නීති විරෝදී.ඉතින් මේ ඔයාගේ හිතුමතේට sim clone කරන්න ගිහින් අන්තිමේට හිරේ තමා ඉන්න වෙන්නේ.ඉතින් මේක පට්ට නීති විරෝදී වැඩක් මන් මේක කියලා දෙන්නේ ඕගොල්ලොන්ගේ දැන ගැනීම උදෙසා හා ඉගෙනීමේ පරමාර්ථය උදෙසාම පමණි.ඉතින් ඔයා එතනින් එහාට කරගන්න ඒවගේ වගකීම ඔයා සතු වේ.🚫 💕හරි අපි දැන් යන් කතාවට, ☮️ඉතින් මේ SIM CLONING කියන එක අපි වැඩිය අහලා එහෙම නෑනේ.ඒත් ඔයා හිතන්න ඔයාගේ Sim එකක් ඔයා දැනුවත්ව විනාශ උනා හෝ නැති උනා හෝ මොන විදිහකට හරි ඔයාගෙන් ඒක නැති උනාම ඔයාට පුලුවන් මේ sim cloning කියන එක හරහා තවත් සිම් එකක් සාදා ගන්න. 👾ඉතින් මේ සිම් එක අපිට භෞතිකව අල්ලන්න එහෙමත් පුලුවන් හොදේ.අපිට පේන්න තියෙන තව සිම් එකක් තමා මෙහෙම හදන්න පුලුවන්. 💛ඉතින් මේ ක්‍රමය හරහාම ඔය ඉන්න හැකර්ස්ලට එහෙම ඔයාගේ සිම් එක ක්ලෝන් කරලා ඒක හරහා ඔයාගේ පව්ද්ගලිකත්වය හොරකන් කිරීමට පුලුවන්. ☪️ඉතින් මේ sim clone එකෙන් ඔයාට තියෙනවා වගේ තව සිම් එකක් හදන්න පුලුවන්කම තියෙන නිසාම ඔයාට එන කෝල්ස්,මැසේජස්,වගේ දේවල් උනත් මේ තවත් පාර්ශවයකට අහන්න බලන්න පුලුවන් කම ලැබෙනවා.
Show all...
👍 1
Photo unavailableShow in Telegram
අපි ඉදිරියට පටන් ගන්න යන අමුතු පාඨමාලාවන්, ▫️Malware Analysis Course ▫️Satellite Hacking Course ▫️OS Development Course ▫️Hardware Hacking Course ▫️Dark Web Course මේව ගැනත් අපිම තමා මුලින්ම ලංකාව අස්සේ Idea එක දාලා තියෙන්නේ. ඉතින් අපි Ethical Hacking පටන් ගත්ත මුල් කාලේ ලංකාවේ කිසිම කෝස් එකක් හොයාගන්න නොතිබිච්ච කාලේ අපෙන් ඇහුවා Hacking උගන්නන්නත් පුලුවන්ද කියලා. ඒත් අද වෙද්දී බැලූ බැලූ අත හැම තැනම ඒ ගැන Courses. ඉතින් ඔය උඩ තියෙන Courses ගැනත් Idea එක අපිම තමා දාලා තියෙන්නේ.🤫 ඕවත් ලංකාව පුරා හතර වටේ යන්න ගත්තම අන්න එදාට ඔයාලා අපිව මතක් කරන්න හොදේ.🥹💖
(2024.01.14)
එතකන් හැමෝටම, ජයෙන් ජයම වේවා♥️
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
Show all...
4🔥 1🥰 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.