en
Feedback
2024 S2A Physics Main

2024 S2A Physics Main

Open in Telegram

දක්ශයින් තනන තැන..!

Show more
5 543
Subscribers
No data24 hours
-297 days
-12530 days
Posts Archive
ලමායි මේ පාර එන්න වැඩිම ඉඩකඩ තියෙන රචනාව සහ අනිවාර්ය mcq එකක් කොහොමත් තියෙනවා..🔥 ඒ කියන්නේ ලේසියෙන්ම ලකුණු 8ක් විතර ගොඩදාගන්
ලමායි මේ පාර එන්න වැඩිම ඉඩකඩ තියෙන රචනාව සහ අනිවාර්ය mcq එකක් කොහොමත් තියෙනවා..🔥 ඒ කියන්නේ ලේසියෙන්ම ලකුණු 8ක් විතර ගොඩදාගන්න පුලුවං..💯 Live එක ඉවර වෙලා කෙලින්ම past papers රචනා ටික කරන්න විතරයි තියෙන්නේ..❗️ එහෙනම් තව පැයකින් හැමෝම බෑ කියන පෘෂ්ඨික ආතතිය කොටස ලස්සනට ගොඩදාමූ..❤️‍🔥 යාලුවොන්ටත් කියන්න..💥 ජය වේවා..✨

ළමායි.. ලෑස්තිදෝ 🥸 6.00 ට past paper tv එක පැත්තට එන්න..
ළමායි.. ලෑස්තිදෝ 🥸 6.00 ට past paper tv එක පැත්තට එන්න..

ලමායි Website එකෙන් ධාරිත්‍රක Tute එක ගන්න පුලුවන් ⚡️ හෙට ධාරිත්‍රක පාඩම කරනව 🔹

එහෙනම් අද හවස 6 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ⚡️ නැති වෙන්න යන ලකුණු ටික අරගෙන යන්න හරියටම පෘෂ්ඨික ආතතිය ඉගෙන ගන්න හවස 6 ට Past Pap
එහෙනම් අද හවස 6 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ⚡️ නැති වෙන්න යන ලකුණු ටික අරගෙන යන්න හරියටම පෘෂ්ඨික ආතතිය ඉගෙන ගන්න හවස 6 ට Past Paper tv එකට එන්න 🟠 ▶️ 🔤🔤🔤🔤📚

✅ බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය ▶️ https://youtu.be/Ku3NL9UZf1M ✅ ඝූර්ණ මූලධර්මය ▶️ https://youtu.be/fMvcR8cJysk ✅ U - නළය
බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය ▶️ https://youtu.be/Ku3NL9UZf1Mඝූර්ණ මූලධර්මය ▶️ https://youtu.be/fMvcR8cJyskU - නළය ▶️ https://youtu.be/krkh4shiToMහෙයාර් උපකරණය ▶️ https://youtu.be/SpFtWwzfagkබර යෙදූ පරීක්ෂණ නලයකින් ද්‍රවයක ඝනත්වය සෙවීම ▶️ https://youtu.be/gKwP3b3xZcU යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා 🔥 S2A physics telegram channel 🌐 https://t.me/S2Aphysicsmain 📚🔤🔤🔤🔤🟠

https://youtu.be/Ku3NL9UZf1M?si=3ouRqBs-PIDf9Yc5 යාන්ත්‍ර විද්‍යාව Practical Video Series එකෙ පලවෙනි Video එක දාල තියෙන්නේ බලන්න පටන් ගන්නො 💔 එක දවසින් ගැම්මට යාන්ත්‍ර විද්‍යාව Practical ටික අද ගොඩදාගමු ⚡️

දායාද අවසන් අදියර විදියට, Physics පේපර් එකේ ලේසියෙන්ම ගන්න පුලුවන්, ගෙදරින් අරන් යන ලකුණු 20 වෙන structured paper එකට අදාල වෙ
දායාද අවසන් අදියර විදියට, Physics පේපර් එකේ ලේසියෙන්ම ගන්න පුලුවන්, ගෙදරින් අරන් යන ලකුණු 20 වෙන structured paper එකට අදාල වෙන practical ටික ලේසියෙන්ම ගොඩදාගමු ☄️ ඔයා මොන මට්ටමක හිටියත් ලේසියෙන්ම ගන්න පුලුවන් මේ ලකුණු ටික miss කරගන්න එපා ‼️ හෙට (නොවැම්බර් 15) 📌 යාන්ත්‍ර විද්‍යාව practicals 📌 එකින් එක වෙන වෙනම PAST PAPER TV youtube channel එකෙන් බලන්න පුලුවන් 📺 යාලුවන්ටත් කියන්න. ජයවේවා ✨️ S2A physics main 🌐 https://t.me/S2Aphysicsmain 🟠🔤🔤🔤🔤📚

https://youtu.be/T8WeBRppyVE?si=hwIcQn56R4PpTw4p අවසන් දායාදය..♥️ පැය ගනං වැය නොකර පොඩි වීඩියෝස් විදියට Physics Practicals ඔක්කොම ටික වැටෙයි..❤️‍🔥 පෘෂ්ඨික ආතතිය සහ අනුමාපන Seminar විදියට වෙයි..☄️ අවසන් වශයෙන් ඔයාලා දිනයී..✨ අපේ සතුට එයයි..👍 කොහොමහරි දිනමු.. දවසක අපි දිනපු මිනිස්සු විදියට හම්බෙමු..👑

https://www.youtube.com/live/85HKL42KC_w?si=vK5ZmGS6J--Gg6YG රෑ 9ට හම්බෙමු ලමායි..🔥 ප්‍රශ්න ටිකත් කරලම එන්න..⚡️

පෘෂ්ඨික ආතතිය තාම හරියට ඉගෙන ගෙන නෑ නේද 🟦 🔹විභාගෙට යනකොට නොදැන ගිහින් රචානා ප්‍රශ්නයක්ම කෙලවගෙන ගන්න තියෙන ලකුණු ටිකත් නැති
පෘෂ්ඨික ආතතිය තාම හරියට ඉගෙන ගෙන නෑ නේද 🟦 🔹විභාගෙට යනකොට නොදැන ගිහින් රචානා ප්‍රශ්නයක්ම කෙලවගෙන ගන්න තියෙන ලකුණු ටිකත් නැතිකරගන්නේ ඇයි ගැම්මට උත්තර ලියලා රචනාවක්ම ගොඩදාගන්න මෙන්න සුපිරි Chance එකක් හරියට පෘෂ්ඨික ආතතිය ගොඩදාගන්න හෙට හවස 6 ට Past Paper Tv එකේ Youtube Live එකට සෙට් වෙන්න ▶️ 🟠 ✈️වැඩිදුර විස්තර සදහා : https://t.me/S2Aphysicsmain 🔤🔤🔤🔤📚

එහෙනම් ලමයි හෙට සමාවයවික ප්‍රශ්නෙත් ගොඩදාගමූ..❤️‍🔥 හෙට ✔️කාබනික ප්‍රතික්‍රියා මතක් කිරීම.. ✔️සමාවයවික අදින්න පුරුදු කිරීම සහ
එහෙනම් ලමයි හෙට සමාවයවික ප්‍රශ්නෙත් ගොඩදාගමූ..❤️‍🔥 හෙට ✔️කාබනික ප්‍රතික්‍රියා මතක් කිරීම.. ✔️සමාවයවික අදින්න පුරුදු කිරීම සහ ✔️ප්‍රශ්නෙට අදාල සමාවයවික තෝරන විදිය ලස්සනට පුරුදු වෙමු.. එහෙනම් ලමයී ජය වේවා..✨ හෙට රෑ 9ට හම්බෙමු..💭

https://www.youtube.com/live/3Sr7wuVbCsA?si=p7qxqL4vH5q9gh_D ලමයි එන්නො අපි 9 ට හරියටම පටන් ගන්නවා වෑඩේ ✔️

https://www.youtube.com/live/3Sr7wuVbCsA?si=Pz_D4i4LzjOBjC5s ලමායි තව පැයයි තියෙන්නේ 💡 9ට හැමෝම ලෑස්ති වෙලා ඉන්න ✨

චුම්භක ක්ශේත්‍ර Day 06https://youtu.be/g68A9vycvB8

විකිරණ Note එක ✔️

Note wi.pdf4.50 MB

චුම්භක අවසන් කොටස ලමායි..‼️

Lamaiiiii endoooooooooooo🔸

S2A Academy is inviting you to a scheduled Zoom meeting. Topic: චුම්බක ක්ෂේත්‍ර Day 06 Time: Nov 13, 2024 08:00 AM Colombo Join Zoom Meeting https://zoom.us/j/95414736982?pwd=BzcsZBRSoYplRYZQn2snak5u2EObf5.1 Meeting ID: 954 1473 6982 Passcode: 398756 --- One tap mobile +16694449171,,95414736982#,,,,*398756# US +16699006833,,95414736982#,,,,*398756# US (San Jose) --- Dial by your location • +1 669 444 9171 US • +1 669 900 6833 US (San Jose) • +1 689 278 1000 US • +1 719 359 4580 US • +1 253 205 0468 US • +1 253 215 8782 US (Tacoma) • +1 301 715 8592 US (Washington DC) • +1 305 224 1968 US • +1 309 205 3325 US • +1 312 626 6799 US (Chicago) • +1 346 248 7799 US (Houston) • +1 360 209 5623 US • +1 386 347 5053 US • +1 408 638 0968 US (San Jose) • +1 507 473 4847 US • +1 564 217 2000 US • +1 646 876 9923 US (New York) • +1 646 931 3860 US Meeting ID: 954 1473 6982 Passcode: 398756 Find your local number: https://zoom.us/u/ad3C9qIP6y

සුබ උදෑසනක් වේවා ලමායී..✨ ටිකකින් link එක දාන්නම්..🔥