2024 S2A Physics Main
Open in Telegram
5 543
Subscribers
No data24 hours
-297 days
-12530 days
Posts Archive
Repost from 2025 S2A Academy Main
ලමායී එහෙනම් ලෑස්තිද mcq 40+ ගහන්න හැමෝම..☄️
සරලව වැඩේ මෙහෙමයි..
2021/2022/2023 අවුරුදු වල Papers ටික ආශ්‍රිතව වැඩේ වෙන්නේ..‼️
Papers 3නේ ප්‍රශ්න 150ට අදාල සම්පූර්ණ තියරි මතක් කරලා ප්‍රශ්න වලට උත්තර ගන්න විදිය කියලා දෙනවා..🔴
එතකොට මුලු සිලබස් එකෙන් 95%කට එහා මතක් කරගන්න පුලුවං එක වරුවෙන්..🔥
එහෙනම් අපිත් එක්ක එකතු වෙලා Chemistry | Physics මුලු සිලබස් දෙකම සම්පූර්ණයෙන්ම වගේ මතක් කරගෙන ප්‍රශ්න වලට උත්තර ගන්න විදියත් මතක් කරගමු..▶️
බය නැතුව bio/combined කරලා එන්න..ඉතුරු දෙක ගොඩදාගන්න උදව්වට මම ඉන්නවා..👍
කොහොමහරි දිනමු අපි..🔥
යාලුවෝ හැමෝටම share කරලා දැනුවත් කරලා තියන්න..🔖
වැඩේ live වෙන්නේ..
✔️combined ඉවර වෙන දවසේ (නොවැ.27) හවස 5ට Physics mcq project එකත්
✔️Physics 2nd එක ඉවර වෙන දවසේ (දෙසැ.02) හවස 5ට chemistry mcq project එකත් සිද්ධ වෙනවා..
ජය වේවා..✨
Repost from 2025 S2A Academy Main
මගේ ආදරණීය පැටව් ටික..❤️
හෙට තමා ඔයාලගෙ දවස..💯
සරලව මෙච්චරයි කියන්න තියෙන්නේ..
උබලා පට්ට දක්ෂ පට්ට talented ලමයි ටිකක්..🔥
උබලට බැරි නම් කාටවත් බෑ..💯
වෙන්න ඕනි එක දෙයයි..හිතෙ ආත්ම විශ්වාසය හදාගන්න..ඔයාට පුලුවං කියලා හිතාගන්න..distractions අවම කරගන්න..සැහැල්ලුවෙන් ගිහිං ලියලා එන්න..😇
අපි
✅උපරිම දඩ level එකට ඉගෙන ගත්තා..
✅උපරිම අමාරු papers ලිව්වා..
හැමදෙයක්ම උපරිම quality එකෙන් කරගත්තා..
✅දැං තියෙන්නේ උපරිම දඩතාවයෙන් ලියන්න..
ඔයාලා එනකොට මම කිව්වේ එන්න - විදින්න - දිනන්න කියලා..☄️
ඒත අද කියන්න තියෙන්නේ
අපි ආවා-අපි වින්දා-දැං තියෙන්නේ දිනන්න විතරයි..🔥
ජයෙන් ජයම වෙන්න ඕනි මගේ පැටව් ටිකට..✨
Repost from 2025 S2A Academy Main
ලමායී..
අපි වටා 70000ක් ලමයි එකතු උනා..✨
මේක හදනකොට මගෙ ඔලුවේ තිබ්බ අදහස තමා Al Chemistry,Physics,Combined maths past papers ඔක්කොම සාකච්ඡා කරන එක..🔥
පස්සේ තේරුනා ඊට වඩා දෙයක් කරන්න පුලුවං කියලා..ඊට පස්සේ තමා උගන්නන්න ගත්තේ..☄️
මගෙ තියෙන එකම බලාපොරොත්තුව තමයි ලංකාවේ ඉන්න හැම ලමේකුටම ලංකාවේ තියෙන qualityම අධ්‍යාපනයක් නොමිලේම භුක්ති විදින්න අවකාශය හදලා දෙන එක..💯
දවසක මම ඒක කරනවා..
අපි ඒක එකතු වෙලාම කරමු..💪
කිසිම marketing එකක් නැතුව මේ දුර උගන්නලම එන්න පුලුවං උනේ ඔයාලා නිසා..
ආදරෙයි හැමෝටම..❤️
ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දි 100k ගහමු..😎
Repost from 2025 S2A Academy Main
https://youtu.be/HY9KMGCZ1M0?si=uIsFH-zF9t9IIfzf
මේ දවස් ටිකේ මොනවද කරන්න හොද 💻
Repost from 2025 S2A Academy Main
හැමදාම කොතනහරි තියෙනවනේ ඇමෝනියම් ලවණ හෝ ඇමෝනියා ගැන..💯
ඇමෝනියම් ලවණ ආශ්‍රිතව අහන ප්‍රශ්න වලට අදාල තර්ක ටික මතක් කරගමු..🔥
Repost from 2025 S2A Academy Main
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🛍ලකුණු පැකට් ටික 📊
ලමයී පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පුලුවං..🔥
මේ Past Paper Tv එකේ මෙතෙක් කල් දීලා තියෙන ඔක්කොම දැනුම..💯
පහලින් තියෙන්නේ ගන්න පුලුවං ලකුණු ප්‍රමාණය සහ ඒකට යන වෙලාවල්..✅
අවශ්‍ය ළමයි අවශ්‍ය පාඩම් බලලා හදාගන්න.. යාලුවෝ අතරේ share කරගන්න..⚡️
🔽🔽🔽🔽
✅ලකුණු 15 පැක් එක ( Inorganic ):
⏰ කාලය - 6h 45min
https://youtu.be/P55OU4n2hDosi=NmyuQduqHOZPAqt0
✅ලකුණු 8 පැක් එක ( බන්ධන ) :
⏰ කාලය - 6h 23min
https://youtu.be/z3W1P5lsbzs?si=Byo_ukpxDHOADm7u
✅ලකුණු 7 පැක් එක( චාලක රසායනය) :
⏰ කාලය - 3h 45min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dt9h-mXeyUuh2gSZgOQyDXG&si=2tif83x_jP4pgRzu
✅ලකුණු 7 පැක් එක ( විදයූත් රසායනය) :
⏰ කාලය - 3h 34min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dvF_d0x5s0oT1itPQM23cpo&si=mQhfZn2LM2gbSMK3
✅ලකුණු 6 පැක් එක ( කර්මාන්ත ) :
⏰ කාලය - 7h 41min
https://youtu.be/I_v-CWo72is?si=6l9Z7z-a_h1iZ2aR
✅ලකුණු 6 පැක් එක ( pH ) :
⏰ කාලය - 2h 37min
https://youtube.com/playlist?list=PLvcHyOVB32duLgBsqnFDgZtYsWP-qPVQU&si=zUfRs7TZHJDhp9yL
✅ලකුණු 6 පැක් එක ( ශක්ති විදයාව ) :
⏰ කාලය - 7h 58min
https://www.youtube.com/playlist?list=PLvcHyOVB32duV21SRKcnATVC9o4ddduyp
✅ලකුණු 6 පැක් එක ( සමායවික ):
⏰ කාලය - 1h 52min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dtbviIV4k3NrRmEfzFim_Ua&si=jeZGBXr2veuNy6V0
✅ලකුණු 5 පැක් එක( D ගොනුව ) :
⏰ කාලය - 2h 44min
https://youtube.com/playlist?list=PLvcHyOVB32duLjvUYGVOBNBWevvpqqikB&si=rFtx3_qJYcUNinLC
✅ලකුණු 3 පැක් එක( ගණනය ) :
⏰ කාලය - 5h 55min
https://youtu.be/IRucEz7ZPfU?si=s3y98jYAojLSFl84
✅ලකුණු 3 පැක් එක( Organic යාන්ත්‍රණ ) :
⏰ කාලය - 4h 17min
https://youtube.com/playlist?list=PLvcHyOVB32du5qOiL3DPArj_3aRIYBfe8&si=ru_43gPlq_KvDi0J
✅ලකුණු 3 පැක් එක( අනුමාපන ) :
⏰ කාලය - 6h 28min
https://youtube.com/playlist?list=PLvcHyOVB32du2mHng1936R3Bxhe9WTmdl&si=dyr8zCnFZiUH7HzS
✅ලකුණු 2 පැක් එක( Ksp):
⏰ කාලය - 5h 47min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dvIzcixBwZ06fYdo4QM7u1c&si=GiP3535HzpoMvw9D
✅ලකුණු 2 පැක් එක( වායු ) :
⏰ කාලය - 2h 33min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dsWuAfUtMfphNOhOPuJ4Lf6&si=eliXh0C4s166WcTJ
✅ලකුණු 1 පැක් එක (කලාප සමතුලිතතාව ) :
⏰ කාලය - 2h 38min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dtV7ktjVsrVN7JVmODBUjLq&si=7FrC15eyMiBBM9aE
🔤🔤🔤🔤📚🟠
ලමයී පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පුලුවං..🔥
මේ Past Paper Tv එකේ මෙතෙක් කල් දීලා තියෙන ඔක්කොම දැනුම..💯
පහලින් තියෙන්නේ ගන්න පුලුවං ලකුණු ප්‍රමාණය සහ ඒකට යන වෙලාවල්..✅
අවශ්‍ය ළමයි අවශ්‍ය පාඩම් බලලා හදාගන්න.. යාලුවෝ අතරේ share කරගන්න..☄️
🔤🔤🔤🔤🔤🔤🔤
🛍ලකුණු පැකට් ටික 📊
✅ලකුණු 20 පැක් එක ( Practicals):
https://youtube.com/playlist?list=PLvcHyOVB32du67wDvdDmXbU6gqOvvCW-U&si=FxAxHRZ897eYwRrl
✅ලකුණු 18 පැක් එක (ධාරා විද්‍යුතය ) :
⏰ කාලය - 6h 28min
https://www.youtube.com/live/oyI-f0uOfdo?si=CVTxf9Ga7fPnNxGL
✅ලකුණු 10 පැක් එක
( Electronics ) :
⏰ කාලය - 4h 57min
https://www.youtube.com/playlist?list=PLvcHyOVB32duyd29W1SetQeVETk8k1CWU
✅ලකුණු 8.5 පැක් එක ( පෘෂ්ඨික ආතතිය):
⏰ කාලය - 4h 11min
https://www.youtube.com/live/uzLwNa5cOAg?si=pj-9Bj_SUuITaca7
✅ලකුණු 9 පැක් එක ( පදාර්ථ හා විකිරණ ) :
⏰ කාලය - 2h 5min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dtrMALMh4NSkdT7TF6qGFPb&si=Zc3qtMSVV4meYZoR
✅ලකුණු 8 පැක් එක ( ආලෝකය ):
⏰ කාලය - 5h 29min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dsI0Es0qlBXnBkZVSB7Dwso&si=NWqTqKTVFCF4W8B0
✅ලකුණු 3 පැක් එක (විද්‍යුත් ක්ෂේත්‍ර):
⏰ කාලය - 3h 38min
https://youtube.com/playlist?list=PLvcHyOVB32du8V3tsJQ9D8DqspqP2Z87O&si=WzPZH9utKISya4Ud
✅ලකුණු 1 පැක් එක (දුස්ස්‍රාවිතාව) :
⏰ කාලය - 45min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dtn4Z7WGxPzXZWgdCxZ7RUE&si=K1rVH9ni3-SC8pg4
✅ලකුණු 1 පැක් එක ( ඒකක හා මාන ) :
⏰ කාලය - 2h 06min
https://www.youtube.com/live/6dj27T5DIzA?si=FcCoTyVGlNBpNoKX
✅ලකුණු 1 පැක් එක (ස.අ.ච):
⏰ කාලය - 1h 36min
https://www.youtube.com/live/_gBT8Jyhljo?si=lW26sFkfEyPP2rlL
✅ලකුණු 1 පැක් එක (ඩොප්ලර්) :
⏰ කාලය - 2h 56min
https://www.youtube.com/live/Ei7sr4Qq-Jg?si=5rz-aTroEEkMqQuN
✅ලකුණු 1 පැක් එක (නුගැසුම් ) :
⏰ කාලය - 1h 48min
https://www.youtube.com/live/cBVCN7AZ_JE?si=BSV3c-r8WsH0htsP
✅තාපය:
⏰කාලය - 9h 13min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dt3Mg8iJm7cn-bcqsgCJKyQ&si=hhmM-cDu4we7CXw3
හැමෝම දිනමු..❤️
ජය වේවා..✨
🔤🔤🔤🔤 📚 🟠
Repost from 2025 S2A Academy Main
තාපය Practical ටික එක පෙලට ⚡️
අද උදේ 8 ඉදන් එක දිගට තාපය Practical ටික බලන්න පුලුවන් 🟠 ▶️
Physics Paper එකට ළකුණු 20 ක් ගෙදරින්ම අරන් යමු 🔥
🔤🔤🔤🔤🟠📚
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/QTBR7Ef6rjc?si=JZbs2qF1_uOG4RQS
Kp Kc රචනා පුරුදු වෙන්න 9ට මේකෙන් එන්න ලමායි..🔥
Repost from 2025 S2A Academy Main
2024 Al Physics S.E. Paper එකේ තියෙන්නේ මොනාද කියලා දැනගන්න ඕනි නම් බලන්න..😉🔥
https://youtu.be/S21sLZG9xzs?si=eNTUabFz8Ru4qOwi
Repost from 2025 S2A Academy Main
එන්නේ මොනවද කියන්නයි යන්නේ 😃
ඒ මොනවද බලාගන්න අද රෑ 8 වෙනකොට Past Paper tv එකට එන්න 🟠📺
🔤🔤🔤🔤📚
Repost from 2025 S2A Academy Main
ලමයි අපි අද Kp/Kc රචනා ටික කරන්න පුරුදු වෙමු ⚡️
2020,2021,2022,2023,2024 ප්‍රශ්න ටික කරගෙන ලෑස්ති වෙලා ඉන්න✅
අද රෑ 9 ට හම්බෙමු අපි 🟠 ▶️
🔤🔤🔤🔤📚
අද රෑ 8ට හම්බෙමු..☄️
ගිය පාර කිව්ව 4න් තුනක් ආවා..🔥
2022දි කිව්ව 4න් 4රම ආවා..💯
මේ පාර බලමු..💪
