en
Feedback
2024 S2A Physics Main

2024 S2A Physics Main

Open in Telegram

දක්ශයින් තනන තැන..!

Show more
5 543
Subscribers
No data24 hours
-297 days
-12530 days
Posts Archive
ළමායි දැන් එන්නො පටන් ගන්නයි යන්නේ 🔥

ලමායී.. 8.10ට අංශු භෞතික විද්‍යාව සම්පූර්ණයෙන්ම කරන්න පටං ගන්නවා.. හැමෝම එන්නෝ..🔥

ළමායි 8.10 ට ආයෙත් පටන් ගන්නේ දැන් මොනව හරි බඩට දාගෙන එන්න 💻

🔹X කිරණ කොටස පටන් ගන්න යන්නේ ළමායි 🔹

🔹තරංග අංශු ද්වයිතය පටන් ගත්තො එන්න ළමායි 🔹

🔹ළමායි දැන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය කොටස පටන් ගන්නවා එන්න 🔹

https://www.youtube.com/live/8hMproLb1n8?si=0cS38cWLyTjrNKgJ ළමයි එන්නෝ පටන් ගත්තා ⚡️

https://www.youtube.com/live/8hMproLb1n8?si=H_IbadzF4B6OGPwh මේකෙන් එන්න.. යාලුවන්ටත් යවන්න.. උපරිමයක් කරගමු..🔥

ලමායී..එහෙනම් 6ට සෙට් වෙමු හැමෝම past paper tv එකට..🔥 හැමෝම එනවා නේදෝ.. යාලුවොන්ටත් කියන්න වැඩේ ගැන..🔖 සම්පූර්ණයෙන්ම තියරි ටික කියලා දෙනවා පාඩමේ ප්‍රශ්න කරගන්න පුලුවං වෙන්නම..💥 Link එක ටිකකින් දාන්නම්..

✅ බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය ▶️ https://youtu.be/Ku3NL9UZf1M ✅ ඝූර්ණ මූලධර්මය ▶️ https://youtu.be/fMvcR8cJysk ✅ U - නළය
බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය ▶️ https://youtu.be/Ku3NL9UZf1M ඝූර්ණ මූලධර්මය ▶️ https://youtu.be/fMvcR8cJysk U - නළය ▶️ https://youtu.be/krkh4shiToM හෙයාර් උපකරණය ▶️ https://youtu.be/SpFtWwzfagk බර යෙදූ පරීක්ෂණ නලයකින් ද්‍රවයක ඝනත්වය සෙවීම ▶️ https://youtu.be/gKwP3b3xZcU යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා 🔥 S2A physics telegram channel 🌐 https://t.me/S2Aphysicsmain 📚🔤🔤🔤🔤🟠

✅හෙලික්සිය දුන්න ▶️https://youtu.be/PWDgYYHe4bA ✅සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම ▶️https://youtu.be/MGubnpq0JAg
හෙලික්සිය දුන්න ▶️https://youtu.be/PWDgYYHe4bA සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම ▶️https://youtu.be/MGubnpq0JAg රැළිති ටැංකිය ▶️https://youtu.be/14xA0307234 ධ්වනිමානය ▶️https://youtu.be/ymZfcivxxT0 අනුනාද නළ පරීක්ෂණය ▶️https://youtu.be/_RoI6ef1KB0 යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා 🔥 S2A physics telegram channel 🌐 https://t.me/S2Aphysicsmain 🔤🔤🔤🔤📚🟠

ආලෝකය Practical එක පෙළට ⚡️🔖 ✅චල අන්වීක්ශය භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම: ▶️https://youtu.be/-FU4H7KQiv8?si=TbODO6oum40l
ආලෝකය Practical එක පෙළට ⚡️🔖 චල අන්වීක්ශය භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම: ▶️https://youtu.be/-FU4H7KQiv8?si=TbODO6oum40lDCKE අපගමන කෝණය සෙවීම: ▶️https://youtu.be/Zk-tTX75FlM?si=YHfY7cvZspP1LDb0 පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙන් වීදුරුවල n සෙවීම: ▶️https://youtu.be/10o2xFCtfcg?si=9Lh8r-FF7EsY4whW වර්ණවලිමානය: ▶️https://youtu.be/RnKSpr3lg0I?si=oR2H2JDVQpFVaR5_ වර්නාවලිමානයේ භාවිත: ▶️https://youtu.be/obb_weAgtDo?si=ZdeykC2ewuqmt5II කාච 01: ▶️https://youtu.be/2yFgZkCE5yw?si=_1DVTHGeDNgDrOoz කාච 02: ▶️https://youtu.be/Pawuukx6L6A?si=EaDQ7Cid4E--PqAm කාච 03: ▶️https://youtu.be/6kP5JYSIhbY?si=vzJLeeuj5qj8QRUT යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා 🔥 S2A physics telegram channel 🌐 https://t.me/S2Aphysicsmain 🔤🔤🔤🔤📚🟠

තාපය Practical එක පෙළට 🔥🔖 ✅ක්විල් නලයක් භාවිතයෙන් වා.ගෝ.පි සෙවීම: ▶️https://youtu.be/6ZQi2DTZkl8?si=hSrKFdPNjkPuIvQ_ ✅නියත
තාපය Practical එක පෙළට 🔥🔖 ක්විල් නලයක් භාවිතයෙන් වා.ගෝ.පි සෙවීම: ▶️https://youtu.be/6ZQi2DTZkl8?si=hSrKFdPNjkPuIvQ_ නියත පීඩනයේ දී වායුවක ප්‍රසාරණ සංගුණකය සෙවීම: ▶️https://youtu.be/fT6VgcqXVHo?si=kzWtPIy2vZjIxPVZ නියත පරිමාවේදී වායුවක ප්‍රසාරණ සංගුණකය සෙවීම: ▶️https://youtu.be/yMHnW-Hdi1U?si=iH5c0NC9_jNecSW- මිශුණ ක්‍රමයෙන් ද්‍රව්‍යක වි.තා.ධා සෙවීම: ▶️https://youtu.be/3YYgLKKXwP4?si=HcK--hcPGusUEtUQ ජලයේ වාෂ්පීකරණයේ වි.ගු.තා සෙවීම: ▶️https://youtu.be/pCZhuXc0syI?si=OpPPM1YudGp_s61E සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක වි.තා.ධා සෙවීම: ▶️https://youtu.be/LDJlQti7KiU?si=nLPmKTc1MfiKeFDI සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම: ▶️https://youtu.be/E7GtgGCN1bM?si=G_mm9R_2r0wVPlGM යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා 🔥 S2A physics telegram channel 🌐 https://t.me/S2Aphysicsmain 🔤🔤🔤🔤📚🟠

එහෙනම් ළමයි වැඩීම ඉල්ලුම පරිදි අපි පදාර්ථ හා විකිරණ කොටස හා අංශු භෞතික විද්‍යාව මුල ඉදල මතක් කරගමු 🔥⚡️ අනිවාර්යයෙන් රචාන ප්‍
එහෙනම් ළමයි වැඩීම ඉල්ලුම පරිදි අපි පදාර්ථ හා විකිරණ කොටස හා අංශු භෞතික විද්‍යාව මුල ඉදල මතක් කරගමු 🔥⚡️ අනිවාර්යයෙන් රචාන ප්‍රශ්නයක් එන කොටසක් තමා පදාර්ථ හා විකිරණ කියන්නේ වැස්ස නිසා උන දෙයින් අපි ගේමක් ගහගමු 💯 එහෙනම් අද හවස 6 වෙනකොට අපි හම්බෙමු ▶️ Theory ටික මතක් කරගෙන ප්‍රශ්න කරන විදිය පුරුදු වෙමු මේ වෙලාවෙ උපරිම දෙයක් කරගමු එහෙනම් යාලුවොන්ටත් කියන්න අද හවස 6 වෙනකොට Past Paper tv එකට එන්න කියන්න 🟠 🔤🔤🔤🔤📚

https://youtu.be/WWf9F1MepP8?si=eK_IvkgNtHQg6r1- ඔන්න video එක ලමායී..⚡️

https://youtu.be/-0rXwdQS6MQ?si=KbsRNMkmSyS11s1h ලමායී.. යාලුවොන්ට වැඩේ ගැන දැනුවත් කරලා පුලුවං තරං share කරගමු.. හැමෝම ගොඩයන වැඩක් මේක..🔥

p6 mcq_241125_220945.pdf1.56 KB

ලමායී මේ තියෙන්නේ 2021/2022/2023 Papers වල mcq වලට අහලා තියෙන තියරි කොටස්..🔥 ඔය ටික 27 හවස ඔක්කොම මතක් කරගමු.. එතකොට සිලබස් එකෙන් 95%ක් විතරම cover වෙනවා..✅ ඒ නිසා හැමෝම යාලුවොන්ට වැඩේ ගැන දැනුවත් කරලා වැඩේට සෙට් කරගමු..‼️ ජය වේවා..✨

Combined හෝ bio ලියලා ආඋ කිසිම කෙනෙක් group එකේ paper එක ගැන කතා කරන්න එපා හොදේ.. හැමෝටම paper එක එක වගේ නෑනේ..exam ඉවරම වෙලා අපි කතා කරමු..❤️

⚠️⚠️⚠️⚠️⚠️⚠️ ළමයි 💻, ID එක හරිද බලන්න✅ ඇඩ්මිශන් එක හරිද බලන්න✅ හෑම පාටකින්ම පෑන් දෙක ගානෙ තියෙනවද බලන්න✅ පැන්සල්,මකන, අඩිරූලක්, කටර්එකක් තියෙනවද බලන්න✅ Maths සෙට් එක කවකටු ගත්තද බලන්න ( බයෝ සෙට් එක වකුගඩු දෙක ලෑස්ති ද)✅ හෙට උදේ ඇදුම් මදින් නැතිව දැන් මැදල තියාගන්න✅ මේස් සපත්තු ඔක්කොම හොයල පේනතැනකින් තියාගන්නෝ✅ ඊට අමතරව තව ඕන ඒව තියෙනවනම් ලෑස්ති කරගෙන වැඩිය නිදිමරන් නැතුව කලින් නිදාගන්න ටිකක් 😴 හෙට මගේ උන්ට පුලුවන් කියල මට Sure ⚡️💯 එහෙනම් ගැම්මක් කරල කරල එන්න 🔥 ආදරෙයි 🤍 🔤🔤🔤🔤📚🟠