Ceyshells 🧚🎀❤️
Open in Telegram
KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL
Show more903
Subscribers
No data24 hours
-107 days
-4530 days
Posts Archive
❝ අපි හැමෝගෙම
ජිවිතවල තියෙනවා
මොනවා කරත්
අමතක කරන්න බැරි
සුන්දර හැගීම් හමුවක කතාවක්..
මතක් වෙන මතක් වෙන
වාරයක් පාසා
උඩට ඇඳපු හුස්ම
පහළට දාන්න අමතක වෙන මොහොතක්..❞ 🖤
✍Eleezaa...🕊
.
.PrOmIsE•°•🦋
මතක් වෙනව ඇති
ආයෙ එන්න හිතෙනවත් ඇති
එහෙම නැතුවත් ඇති
හැබැයි
අමතක කරන්න එපා මම
තාම එතනම ඉන්න බව...🤍
✍️Eleezaa...🕊️
.
.PrOmIsE•°•🦋
| ආදරණීය මිනිස්සු මුණගැහුණාම
සමහරු හරි ලස්සනට ජිවිතේ විඳිනවා ..... !
මේ ලෝකේ මම දැකපු සැනසෙනම හැඟීම
මොකද්ද දන්නවද ?
ඇත්තටම ඒක මට දැනෙන විදිහට
කිව්වොත්
"ආදරේම බව දැනෙන මනුස්සයෙක්ගේ පපුවට තුරුලු වෙන එක "
තමන්ට දැනෙන ආදරණීය හදවතක් ලඟ නතර වෙන එක තරම් සැනසීමක් කොහෙන්ද ?
සත්තකින්ම ඒ හැඟීමට පුලුවන්
ජීවිතේ එපාම උන වෙලාවකත්
ආයේ ජීවත් වෙන්න
බලාපොරොත්තුවක් දෙන්න...... ! 🥰
ජීවිතේ ලස්සන වෙන්නෙ
තමන්ට වඩා සල්ලි තියෙන
කෙනෙක් ලග නතර වුනාම
නෙමෙයි...
ජීවිතේ ලස්සන කරන්න පුලුවන්
ආදරේ හුඟක් දෙන
ඔයාව තේරුම් ගත්ත
ආදරණීයම නිදහස්
මනුස්සයෙක් ලග නතර වුනාමයි...........
දවසක මිනිස්සු නවතින්නේ
හිතට තදින්ම දැනෙන ආදරේ ළගයි ... ! ♥️🦋
#copied
.
.PrOmIsE•°•🦋
🍃මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා,
ඒත් මුලු ජීවිත කාලෙම ප්‍රේම කරන්නේ එක් වතාවක් විතරයී,
මිනිස් ප්‍රේමය රහස් ගුහාවක්,
ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්නම වෙනවා 🌼😊...
.
.PrOmIsE•°•🦋
ඔයාට තිබුණෙ අපේ කතාවෙ අළුතින් පරිච්ඡේදයක් ලියන්න...
නීරසව ගෙවුණු අතීතය ටිකෙන් ටික මකලා දාන්න...
ලියන්න ලියන්න දික්වෙන ප්‍රශ්නවලට උත්තර කවදාවත්ම නොලිය ඉන්න...
පිටපතින් මාව පිටස්තරයෙක් නොකර ඉන්න...🍃
✍️Eleezaa...🕊️
.
.PrOmIsE•°•🦋
