Ceyshells 🧚🎀❤️
Open in Telegram
KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL
Show more903
Subscribers
No data24 hours
-107 days
-4530 days
Posts Archive
අනෝරා වැසි
කඩා හැලුනද...
ගංගා ඇළ දොළ
උතුරා ගියද...
නොපෙගුණු හදවතක්
තුළ..
ඉඩෝරයට හසුව
බොද වූ සිහින
අනන්තය...
.
.PrOmIsE•°•🦋
මන්ද...?
සොදුරු දිය පහරවල්
වල මල් මෙන්ම
කොළ රොඩුත් ගසා පැමිණියද,
මල් සියල්ල අත හැර
කොළ රොඩු පමණක් බාර ගන්නෙ මන්ද?
දිය පහර බාධක හමු වූ
විට සොදුරු බවත්
එසේ නැතහොත්
එසේ නොවන බවත්
ඔබ නොදන්නේ මන්ද?
මෙය නොදන්නාට
සතුට එක් මිරිගුවකි,
මිරිගු සොයමින්
ඔබ තවමත් කල් මරන්නෙ මන්ද?
.
.PrOmIsE•°•🦋
- සෑම යාබද අසුනක්ම සදාකාලිකව හිස්වන දවසක් එනු ඇත!
අසුන පිරී තිබෙන කාලයේදී ඔවුන්ට ආදරේ කරන්න!♥️
ඔවුන් සමග ආදරෙන් ඉන්න!🖤
.
.PrOmIsE•°•🦋
සිංහයාට ලියමි..
හිමියනි,
සිංහබාහු භාරයි නුඹට
නැහැ තවත් එරුනෙ කිරි දෙතනට
කන්නට හැකියි වන ඵල ඌට දැන් යසට..
ලියන්නෙ මං අන්තිම වරට නුඹට
කොහොම දුන්නෙද හිතකින් නුඹ මාව ගෝනට
සීරුනා හිමිසදුනි - කිරි තනේ කිරි එරුනු බාහුට..
මුලු හදම - සෙනෙහසම ලියා දුන් සද නුඹට
අංශුවක් වත් ඉතිරි නෑමයි දැන් එයින් මට
නුඹෙ හුස්ම නැති ලෙනක තව, හිදිනු කෙලෙසට..
ගොදුරු වන බව දනිමි මම හෙට මෘගයන් හට
වේදනාවෙන් කකියනව ලය - තවත් නම් ඉවසන්න බෑ මට
ඉදින් හිමියනි , මට කළා වගෙ නම්.., එපා සුප්පට..
මමයි නුඹෙ පබසරා
ආදරෙයි සද දිවුරා
කැන්දාන ආ දා පටන් කොදුරා
දුන්න ආලය නුඹට ඉදුරා..
.
.PrOmIsE•°•🦋
උබ නැති රැයවල් වල
මට පාලු මැකුවේ අර අකලට
හයියෙන් වැහැපු වැස්ස..
ආයෙනම් එන්න එපා මැණික
ඒ හැම වැස්සටම තෙමිලා
මට දැන් හොදටෝම කැස්ස.. 🥺
.
.PrOmIsE•°•🦋
"ජීවිතය ගැන විවෘතව හිතුවොත් පැහැදිලි වෙන එක දෙයක් නම් ජීවිතය කියන්නෙ එක අහිමි වීමකින් තව අහිමි වීමක් කරා ගමන් කිරීමක් පමණයි කියන එකයි.."
.
.PrOmIsE•°•🦋
🔰AI reviews, softwere & Smart phone reviews🔖
🔰E money💸
🔰Tech gadgets,Tech news🌐
🔰Programming,web desing ♨️
ඇතුළු New Technology එක්ක ජීවත්වෙන ඔයාලට ඒ හැමදේකම Update සිංහලෙන්ම දැනගන්න🤯 Subscribe කරලම එකතු වෙන්න😎 Chamoda technic Youtube Channel එකත් එක්ක. හැම සිකුරාද ම හවස 6ට අලුත් Update එකත් එක්ක හම්බෙමු...🤫
( හා.. හා.. කොහෙද යන්නේ link එක පහල ලමයෝ )
link එක : https://youtube.com/@chamoda-technic?si=_wjlAqRbR1Rwdlcm
"උඹ මේ ආදරය කරන්න
පටන් අරන් තියෙන්නේ
ලෝකේ ආදරය කරන්න පුලුවන්
පැහැදිලිවම පුලුවන්,
අමාරුම කෙනත් එක්ක......."
.
.PrOmIsE•°•🦋
"අම්ම කියන්නෙම
ඉමක් කොනක් නොපෙනෙන
මහ මුහුදක් වගේ
ඉතිං
මහ මුහුදේ කොහෙද කෙලවරක්......🤍"
Happy Mother's Day... 🤍🌼
.
.PrOmIsE•°•🦋
