Ceyshells 🧚🎀❤️
Open in Telegram
KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL
Show more903
Subscribers
No data24 hours
-107 days
-4530 days
Posts Archive
Repost from Ceyshells 🧚🎀❤️
Hii sea lovers you can order now our special items and costamize your gift box(choclates,scrunchees,hair band/clips,earings,neckless,beauty products,wish cards...etc)order now...
Repost from Ceyshells 🧚🎀❤️
+7
*SUMMER SEASIDES,BEACHSIDE THEMED DECOR JAR*🩵🐚✨🫧
Order now
WhatsApp or messenger text place 💌
Price - 800/=
Catalog 👇🩵
Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94718688790
Island wide Deliver ok ✅🚚🎁
Bank Deposit / Online transfer ✅✅
Cash on deliver ❌‼️
" මානසික නිදහස වෙනුවෙන් මිනිස්සු විතර ද අත්හැරියේ " ... " නෑ "
එහෙනම්
" මගේ ම පුරුදු "
කොහොමද අත් අරින්නේ ....
" මම ලස්සන පුරුදු ඒ තැන්වල ට මාරු කළා "
ඒ කිව්වේ ..
" එක දිගට නරක දේ ගැන හිත හිතා ඉන්නවා වෙනුවට ලස්සන දේ ගැන හිතන්න පුරුදු වුණා "
" තවත් කෙනෙක් එවපු පරණ පණිවිඩ කියව කියව ඉන්නවා වෙනුවට ලස්සන පොත් කියවන්න පුරුදු වුණා .."
" දුන්නු මතක දිහා බල බලා ඉන්නවා වෙනුවට ලස්සන මතක අලුතෙන් ගෙත්තම් කරන්න පුරුදු වුණා ".......
හොඳම දේ...
" තවත් මනුස්සයෙක් වෙනුවෙන් විතරක් ජීවත් වෙන පුරුද්ද අත් ඇරලා මං ,මා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගත්තා " ❤️
හුදකලාව
කළු පාලු රැය පුරා
හුදෙකලා වෙමි මෙමා
මම සොයමි රැය පුරා
මම කවුරුදැයි කියා...
වේදනා හද වෙලා
පාරවයි රැය පුරා
සිහිනයෙන් පැමිණ මා
සනසවයි සුරගනා...
දුර ඈත ආකාසේ බබලනා
සොමි රැයෙහි ඝන අදුර දුරලනා..
අද මාද මේ ලෝකේ තනිවෙලා
නොම වේය මයෙ අදුරු
දුරු වෙනා..
මට උරුම මෙය වේය
දිවිතුරා
ගිල ගනී ඝන අදුර
මෙලෙස මා...
.
.PrOmIsE•°•🦋
EURO 2024 Shake & win
Hey friend~Help me get more shakes in just 1 click
https://a.aliexpress.com/_oFstdcO
EURO 2024 Shake & win
Hey friend~Help me get more shakes in just 1 click
https://a.aliexpress.com/_omONa0a
ලාම්පු එලියෙන් අදුර මකපු ගෙදරට
බල්බ් දැම්මම...
ලාම්පු කෝමත අයින් වෙන්න ඕන!
(වැඩි වියදම් දරලා බල්බ් එකක් උනත් ගන්න ඇත්තේ, ලාම්පුවට වඩා එලියක් තියෙන නිසානේ මචං)
.
.PrOmIsE•°•🦋
Hii sea lovers you can order now our special items and costamize your gift box(choclates,scrunchees,hair band/clips,earings,neckless,beauty products,wish cards...etc)order now...
+7
*SUMMER SEASIDES,BEACHSIDE THEMED DECOR JAR*🩵🐚✨🫧
Order now
WhatsApp or messenger text place 💌
Price - 800/=
Catalog 👇🩵
Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94718688790
Island wide Deliver ok ✅🚚🎁
Bank Deposit / Online transfer ✅✅
Cash on deliver ❌‼️
ඉතින්, අත්හැරුණු පසුවටත් තිබිය නොහැකිද ප්‍රේමයක් ?
හුස්මටත් වැඩියෙන්ම ප්‍රේම කළ නිසාවෙන්,
අත්හැරුණු පසුවටත් තිබිය හැකි ප්‍රේමයක්
අත්වලින් අත්හැරී ගිය නමුත් බොහො දුරක්,
හිත් අස්සෙ පණ ගැහෙන මිය නොගිය ප්‍රේමයක්...
.
.PrOmIsE•°•🦋මනු ලොව සුරගන....🧚♀️
මා වේය කන්හා
ඇය වේය රාධා
බටනලා වෙනුවට
මම ගොතමි පද වැල්
ඈ ප්‍රාතිහාරයකි
දෙව් ලොවෙන් පහල වූ
සුරගනන් පරදවයි
ඈගේ ඒ වත කමල
මාණික්‍ය රත්නයන්
දිදුලනා විලසින්
ඈ පායි
ඈගේ ඒ
මන බදින සිනහව
පියුම් පෙති වන්
සියුමැලිය ඇගේ වත
එයට නොදෙවෙනිය
ඇගේ ඇති මෘදු පපුව
.
.PrOmIsE•°•🦋
