Ceyshells 🧚🎀❤️
Open in Telegram
KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL
Show more903
Subscribers
No data24 hours
-107 days
-4530 days
Posts Archive
Hii yaluwanee....♥️♥️♥️oyalata puluwannam ape group eka up karaganna udawwak dennko❤️🥹
මේ youtube channel එක subscribe කරල help එකක් දෙන්න සහෝදර සහෝදරියනි....🙈❤️
Link : https://youtube.com/@chamoda_weerakoon?si=hUHjikUrlQQQEuii
Repost from Giang Notes °^°
ඔයාලට ඕන කරන හොඳම gift itams low buject එකකට මෙ page එකෙන් ගන්න පුලුවන් ....
page link : https://www.facebook.com/profile.php?id=61560106247670
හිතට දුකක් දැනුනොත් මුහුදට කියන්න ....
ඔයාගේ දුක social media වල කිවුවා කියලා ඔයා වෙනුවෙන් ඇත්තටම හැමෝම දුක් වෙයි කියලා හිතනවාද ?
දුක් වෙයි ඇත්තටම ... හරිම ටික දෙනෙක් ...
වැඩි පිරිසක් ඔයාගේ දුක රස විදියි ...
ඔයාගේ දුක ඔයාව මොහොතකටවත් විවේචනය කරන්නේ නැති
මුහුදට කියන්න ...
මුහුදු රැළි වෙරළේ හැප්පි හැප්පි නැගෙන හඩ පවා
රහසින් ඔයාව නිවාවි ...
මුහුදු හුළගින් ඔයාගේ හිස අතගාමින් ඔයාව සනසාවි ...
කාටත් හොරෙන් ඔයාගේ ඇස් වල කදුළු වේලා දමා
ඔය හිතේ දුක රහසක් විදියටම තියාගනීවි ...
කවදාවත් .... කාටවත්.... නොකියාම ....❤️
Repost from Al helpers
*පාඩම් කරන්න කැමති උනත් මතක හිටින්නේ නැද්ද 🤧මටත් ඔය ප්‍රශ්නෙ ම තියනවා ඒත් කියන්න සතුටුයි ලමයි ඕකට විසදුමක් තියෙනවා දැන් 🙃🤩🥳මේකයි කරන්න තියෙන්නේ*
~1. Method~ 📖🤧🖇️🪴
ඔයට වැඩක් කරන්න කම්මැලි එකට අපි full force එක දෙනකම් විතරයි ඉතිං ඔය වැඩක් කරන්න කම්මැලි නම් මුලින්ම note එකක් ලියන්න ගන්න. ඊට පස්සේ විනාඩි 25 වගේ 20 වගේ වැඩ කරන්න ඒත් තාම කොටින්ම කිව්වොත් ඔය වැඩේට සම වැදිලා නැහැ. දෙවැනියට විනාඩි 30 වගේ වැඩ කරන්න එහෙම කරන්න කොට ඉබේම අපි වැඩේට force වෙනවා
~2. Method~ 📖🤧🖇️🪴
උඩ Method එක හරි යන්නේ නැත්නම් ඒ කියන්නේ ඊට වඩා productive විඳියට වැඩ කරන්න ඕනි නම් ඔයා stop watch එක on කරලා වැඩ කරන්න එකේ ඔයා වැඩ කරගෙන යනකොට වෙලාව යනවා පේන කොට ඔයාට වැඩ කරන්න ලොකු gammak එනවා.
~3. Method~ 📖🤧🖇️🪴
StopWatch එක එක්ක කරන්න බැ වගේ නම් Normal වැඩ කරන්න ඕනි වෙලා හිතන්නකෝ 1h කියලා time තියලා වැඩ කරන්න වෙලා ඉවර වෙන්කොට ඔයට හිතා ගන්න බැරි තරම් සතුටක් දැනෙයි
~4. Method~ 📖🤧🖇️🪴
මෙක නම් ලේසියි මෙහෙමයි කරන්න තියෙන්නේ ඔය දෙයක් පාඩම් කල හැබැයි මතක නැති වෙනවා එහෙනං ඔයට පුළුවන් යාළුවෙක් ට හරි නැත්නම් ගෙදර ඉන්න පූස් තඩියට හරි කමක් නෑ කියලා දෙන්න.කවුරුත් ඉන්නවට අකැමැති නම් ගෙදර තියෙන මේස් පුටු හරි කමක් නෑ. එකෙන් ඔයට දේවල් අමතක නොවී තියෙනවා.
~5. Method~ 📖🤧🖇️🪴
මෙක නම් සරලයි අපිට පාඩම් කරන්න ඕනි දේවල් කොලයක් අරගෙන එකේ ලියලා නිතරම පෙන් අපි ඉන්න තැනක අලව ගන්න එතකොට ඒක නිතරම දකින නිසාම අපිට මතක තියනවා
ඉතිං හොඳට වැඩ කරන්න ලමයි 🐼🌻🍀♥️
@Let's Study 📖🎓🦋🖇️🌻🪴මනුස්සයෙක්ට දැනෙන්න හොද නැතිම හැගීම තමයී
"තමන් හිස් මනුස්සයෙක් කියන එක "
කාලෙකට කලින් ආදරෙන් උතුරලා ගියපු
හිනාවෙන් පිරිලා ගියපු
මනුස්සයෙක් ජීවිතේ හොදම කාලේ
අකාලේ හිස් වෙන්න නරකයී !
පිරිච්ච මිනිස්සු හිස් වුනහම
ඒ හිස්කමේ කැපැසිටි එක ඒ මනුස්සයටම දරාගන්න බැරි වෙනවා...!
ගොඩක්ම ගුප්තයි කියලා හිතන් ඉන්න මිනිස්සු
කාලෙකට කලින් පිරිච්ච මිනිස්සු වෙන්න පුලුවන් !
මොකද පිටින් නොපෙනෙන පළුදු
ඒ මිනිස්සුන්ව හිස් මිනිස්සු කරවනවා..!
අර පළුදු අස්සෙන් පිරෙන්න තිබුනු
ආදරණිය හැගීම් හිනාව මෙ කියන දෙවල්
ඔහේ ගලාගෙනහැලිලා යනවා !
මං ආයෙම කියනවා
"කිසිම මනුස්සයෙක්ට තමන් හිස් කියන හැගීම දැනෙන්න නරකයී "
✍Eleezaa...🕊
