en
Feedback
2026 | AGRI | TR | කෝනාර ඒකනායක

2026 | AGRI | TR | කෝනාර ඒකනායක

Open in Telegram

කෘෂි විද්‍යා නවාතැන්පල... ආර්ට්, සයන්ස්, ටෙක් කරන හැමෝගෙන තේරීම....

Show more
839
Subscribers
No data24 hours
-97 days
-1830 days
Posts Archive
♻️BST practical ටික හරියට ගොඩ දාන්න ලකුණු ගන්න points ටික හරියට අදුර ගන්න හෙට රාත්‍රි 8:00 ට practical seminar එකට අනිවාරෙන්
♻️BST practical ටික හරියට ගොඩ දාන්න ලකුණු ගන්න points ටික හරියට අදුර ගන්න හෙට රාත්‍රි 8:00 ට practical seminar එකට අනිවාරෙන් join වෙන්න ♻️2026 A/L වලට BST කරපු ළමයෙක් නම් මේ seminar එක මිස් කර ගන්න එපා ♻️දන්න කියන හැම යාලුවෙක්ටම share කරන්න ♻️ඉතිරි 30 ගැන හරියට දැන ගෙන වැඩේ ගොඩ දාන්න ඔනි අයට Group link 01 (Full) https://chat.whatsapp.com/DyaHfEjVUj62N7w6FD3DQa Group link 02 https://chat.whatsapp.com/KMyYeI23lYvLOihrNuZMBi ⚡️පළමු group එකට සම්බන්ධ වෙන්න බැරි ළමයි දෙවන group එකට සම්බන්ධ වෙන්න

Paper Ek’s logoada?

final Guide book(.pdf2.15 MB

target qus 26.pdf

⁉️️🔴 අද දින 4.15 ට ආරම්භ වන peper සාකච්චාවට පහල zoom lonk එකෙන් සියලුම දෙනා live පංතියට පමණක් සම්භන්ද වන්න. https://us06web.zoom.us/j/85928593282?pwd=HbpsF4WG5k3OlqaG8VkmSbV6Jn2q0P.1

♻️⚕️ හෙට දින ශාලා ගැටලුවක් නිසා peper class එක නොපැවැත්වේ... 👉 එය අගෝස්තු 02 වන ඉරිදා දින 4.30 - 6.30 වන තෙක් පැවැත්වේ ... 👉 සියලුම දෙනා live පංතියට පමණක් සම්භන්ද වන්න... 👉♻️ මිතුරන් දැනුවත් කරන්න.

♻️⚕️ අගෝස්තු මස 01 වන සෙනසුරාදා දින ප:ව: 1.00 ට peper සාකච්චාව ආරම්භ කෙරේ... මිතුරන් දැනුවත් කරන්න.

✅✅✅✅2026/07/29 බදාදා දිනට අදාල 2026 Revision / Day 108 පංතියට අදාල Video එක ඔබට Sipwinonline.eclass.lk web අඩවිය මගින් නැරඹිය හැක... ( 2026/08/10) දිනට පෙර නරඹා අවසන් කරන්න..ඊට පසුව නැරඹිය නොහැක) ☄️පහත පියවර අනුගමනය කරන්න👇 🔘වෙබ් අඩවියේ ලියාපදිංචි වුණ හැමෝම user name (Barcode) ගහලා මුලින්ම sipwinonline.lk web අඩවියට log වෙන්න.. 🔘යට bar එකේ තියෙන classes මත  Click කරන්න... 🔘එවිට ඔබට today sessions 01 Session  02 ලෙස දිස්වේ..ඒ මත click කරන්න.. 🔘Day 108 Agriculture Revision ලෙස දිස්වන අතර ඊට යටින් ඇති attend lessen  මත click කරන්න... 🔘Attend  now මත Click කරන්න... 🔘එවිට Video එක දිස්වන අතර මෙම මාසයට මුදල් ගෙවීම් කළ සිසුන්ට Video එක නැරඹිය හැක. 🟥මුදල් ගෙවීම පිලිබද හා පංතිය පිලිබදව ,නිබන්දන පිළිබද සහ ඕනෑම ගැටලුවක්   සදහා පහත අංකයට අමතන්න👇👇👇 0716769008 Telegram -   https://t.me/agrik26 🟥✅භෞතික පංතියට Payment කර ඇති සිසුන්ට Online පංතියේ Recording නැරඹීමට නොහැක.