ꜱᴛᴀᴛᴜꜱ ලන්තය🌚🫀💗"
Open in Telegram
Hii guys !😇 ✨ඔයාලට කැමති විදියෙ quality වට්ස්ඇප් ස්ටෙටස් වීඩියෝ නැරඹීමට හා Download කිරීමට අපේ Chanel එකට Join වෙන්න. 😌පුළුවන් තරම් මේක share කරල sup එකක් දෙන්න,👇 Owner @Shehara_chamod Paid promotion @Shehara_chamod
Show more1 579
Subscribers
-524 hours
-237 days
-7630 days
Posts Archive
1 578
කේන්ති ගිහාම මාව හිනස්සන්න තියෙන විහිලු ඔක්කොම කරලා අවුස්සන කෙනෙක් මටත් ඉන්නවා..ඒ හැමදේම ඇතුලේ එයා මට කරන ආදරේ හරි ලස්සනට මං දකිනවා.🥺❤️💐
1 578
හිරු සඳුත් හමුවෙන්නැතේ..🍃
එකම අහසේ පායනා..
ඉතින් දුක්වන්නේ කිමද අපි,
දිනක් එයි අප හමුවනා..😇
1 578
₴₮₳₮Ʉ₴ ලන්තය✨🖤:
බැදිම් කියලා මිනිස්සු වැඩිපුරම
හෙව්වේ.....!!
මොහොතකට හරි ප්‍රශ්න අමතක
කරලා නිවෙන්න පුලුවන් තැනක්...!!❤️
I Just Need one Person to Never Give Up On Me.
