cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

BIOLOGY 2.0

✨❤️DO WHATEVER IT TAKES❤️✨ @BunnynoteZ

Show more
Advertising posts
1 365
Subscribers
+2724 hours
+1797 days
+59530 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
මේ නංගි තමයි කලින් අර ඊතල දාලා නොලියා ඡේදෙ විස්තර කරාට කමන් නැද්ද ඇහුවෙ...ඒකටත් Thank You පැට්ටෝ...ඔයා නිසා ගොඩක් අය අතින් වෙන වැරැද්දක් හදන්න පුලුවන් උනා...❤️✨
1561Loading...
02
මේකට තමයි කියන්නෙ තමන් තමන්ට අවංක වෙනවා කියලා...❤️‍🔥 මේ නංගි එයාගෙ වැරැද්දට එයාටම පනිශ්මන්ට් එකක් දී ගන්නවා...ඒක තමයි වෙන්න ඕනෙ...මේක සබ්ජෙක්ට් එකටම විතරක් නෙවෙයි ජීවිතේටත් අදාලයි...තමන් අතින් දැනගෙන උනු / නොදැන වෙලා වෙන කෙනෙක් පෙන්නලා දීපු වැරැද්දක් උනොත් ඔයාම ඔයාට පොඩි දඩුවමක් දී ගන්න...මොකද එතකොට අපි අතින් ආය ඒ වැරැද්ද වෙනවා හරි අඩුයි...ආය ඒ වැරැද්ද උනොත් ඊට වඩා වැඩි දඩුවමක් දී ගන්න...ඒ කරලා ඒ වැරැද්ද ආය තමන්ගෙ අතින් නොවෙන තරමටම හදාගන්න...💯 ❤️‍🔥Proud Of You Nangi❤️‍🔥
1631Loading...
03
Media files
1622Loading...
04
ළමයි ඔයාලගෙ එසේවල අපි දැක්ක තවත් වැරැද්දක් තියනවා... ඒක මන් වොයිස් එකකින් ටිකක් දාන්නම් පැහැදිලි කරලා හි හී 🥲
1701Loading...
05
Media files
1922Loading...
06
06 Months Plan SEASON 01 ESSAY NO : 03 MARKING අද Essay එකේ මාකින් එක... මේක ලියපු ළමයි හරි වැරදි දාගෙන ලකුණු ගාණ පහළින් දාන්න බලන්න...🌝 වැඩියෙන්ම තියෙන කෙනාව තෝරනවා ඒ නිසා කියන්න #Essay #Biology @bunnynotez
1782Loading...
07
06 Months Plan SEASON 01 ESSAY NO : 03 UNIT 02🧬🧫 ❃ ලිපිඩවල මූලික රසායනික ස්වභාවය , එක් එක් ලිපිඩ වර්ගවල ලාක්ෂණික ලක්ෂණ හා ලිපිඩවල කෘත්‍ය උදාහරණ සහිතව විස්තර කරන්න. කෙටි සටහන ප්‍රෝටීනවල දුස්ස්වභාවිකරනය Time Target : 45 mins (Full essay - 30 mins / Short note - 15 mins) #Essay #Biology
2053Loading...
08
Essay ලියද්ද් කට්ටියගේ දැක්ක තව වැරැද්දක් තියෙනව , මොනාහරි එක්ක වර්ග එහෙම තියෙද්දි ඒවත් අංක , තරු , වෙසක්කූඩු නොදා ඡේද පිටින්ම ලියන්න මේ වගේ✅ කාබෝහයිඩ්‍රේට් වර්ග 3කි.එනම් මොනොසැකරයිඩ , ඩයිසැකරයිඩ හා පොලිසැකරයිඩ වේ.
2260Loading...
09
ළමයිලා........මේ මාකින් එකේ පොලිසැකරයිඩ වල සංචිත කෘත්‍ය හැම එකේම ශක්ති ප්‍රභවයක් ලෙස කියන කෑල්ල එන්නෝනි රිසෝස් එකේ තියෙන්නෙ එහෙම ඒක හදාගන්න🌝💖
2410Loading...
10
කෝ ඉතින් ඒක දාන්න එසේ දාපු ළමයි සේරම ඔයාලගෙ ලකුණු දාලා නෑනෙ අනේ...ළමයි දෙන්නයි දාලා තියෙන්නෙ...😪
2400Loading...
11
Essay No 02 Most Methodical Essay Writer 😍❤️ Congratulations Nethya Nangiii 🥳❤️✨ හැමෝම අද හවස දාන එසේ එකත් ටයිම් ටාගට් එකට තමන්ට පුලුවන් තරම් ලස්සනට ලියලා දාන්න...විනර්ගෙ එසේ එක හෙට හවස තුනෙන් පස්සෙ චැනල් එකේ ශෙයාර් කරනවා 😌❤️ #Mostmethodicalessay #Biology
2311Loading...
12
එසේ දාන ළමයි ඒ ගමන් එසේ ටිකේ ලකුණුත් දාගෙන මේකට යටින් ඔයාලගෙ ලකුණු comment කරන්න...වැඩිම ලකුණ ගන්න කෙනා තෝරනවා... හවස තුන වෙනකල් විතරයි වෙලාව දෙන්නෙ...තුනට විනර්ස්ලව දානවා...❤️✨
2640Loading...
13
ශෝට් නෝට් ගොඩක තිබ්බ පොදු වැරැද්ද තමයි ඡේද වෙන් කරලා තිබ්බ එක...ශෝට් නෝට් ලියද්දි කිසිම වෙලාවක ඡේද වෙන් කරන් නෑ ළමයි තනි ඡේදෙකටම ලියන් යන්න... ඊයෙ උදේ කියපු වැරදි හදන් හවස එසේ ටික ලියලා තිබ්බා වගේ ශෝට් නෝට් එකේ මේ වැරැද්ද හදන් අද හවස එක සුපිරියටම ලියමු...❤️💯
2761Loading...
14
Happy Birthday To You Our Bellowed Bunny Akki...🥳❤️✨ On your special day we wish your EVERY SINGLE WISH COME TRUE AKKIII...😘❤️✨Thanks a lot for all those advices n support u giving us...❤️✨ We Love you so much Bunny ආච්චී...😁❤️✨ Special wish : Plz god මේ කොච්චි කරල ඉක්මනටම නාකි වෙන්න නොදී මෙයාගෙ කේන්තිය පාලනය කරලා දෙන්න...🥹🙏        ~Bunny Notes Admin Team❤️✨~
3051Loading...
15
ළමයි SE එකත් කරලා දාන්න හරිද...ලකුණු වැඩිම SE එකත් තෝරනවා...ඒකත් චැනල් එකේ ශෙයාර් කරනවා... හැමෝම අනිවාර්යයෙන්ම SE කරලා දාන්න හොදේ ඔයාලා ඉල්ලපු නිසානෙ දැම්මේ...කරේ නැත්තම් හෙට ඉදන් SE දාන්නෙත් නෑ Mcq දාන්න පටන් ගන්නෙත් නෑ...කට්ටියම කරන නිසා එසේ එක විතරක් දාලා ඉන්නවා... අද මට ඔයාලට දාන්න වෙන් නෑ කියද්දි ඔයලා දාලා තිබ්බ රිප්ලයි වලින් ඔයාලා අද දානකල් බලන් හිටියා කියලා තේරුන නිසයි අක්කි SE එක හරි දාන්නම් කිව්වෙ...අක්කිට වැඩ තියෙද්දිත් ඔයාලට SE දාලා ඔයාලා නොදා ඉද්දි දුක හිතෙනවනෙ අක්කිට...ඒ නිසා හොද ළමයි ටික වගේ SE එකත් කරලා දාන්න හොදෙ...❤️✨
2830Loading...
16
හෙට තුන වෙනකල් කාලෙ දෙනවා...තුනට දානවා විනර්ස්ලා දෙන්නා කවුද කියලා...
2870Loading...
17
කෝ මේක කරපු ලමයි කමෙන්ට් කරන්න ආන්ස්වර් ටික දාන්න කලින් 🌚❤️
2790Loading...
18
ළමයි ශෝට් නෝට් ලියද්දි තනි එක ඡේදයක් ලියන්න...වෙන් කරන්න යන්න එපා...
2790Loading...
19
06 Months Plan SEASON 01 ESSAY NO : 02 MARKING අද Essay එකේ මාකින් එක... මේක ලියපු ළමයි හරි වැරදි දාගෙන ලකුණු ගාණ පහළින් දාන්න බලන්න...🌝 වැඩියෙන්ම තියෙන කෙනාව තෝරනවා ඒ නිසා කියන්න #Essay #Biology @bunnynotez
2965Loading...
20
❄️Structure Essay Day 01 හරියටම විනාඩි 15 ක් time තියලා කරලා මේකට යටින් comment එකක් විදිහට දාන්න...🌙❤️ තියරි දන් නැති කොටස් නෝට් කරගෙන විනාඩි 15 ඉවර උනාට පස්සෙ එදාම ඒ කොටස් වල නෝට් බලලා හොදට පාඩම් කරන් එදාම හවස ආපහු මේ ප්‍රශ්නෙ කරන්න...එහෙම පාඩම් කරහම ඉලග දවසෙ ඒ Topic එකෙන්ම ආවොත් ලියාගන්න පුලුවන්...🌚🫶 විනාඩි පහලොවකින් marking එක දානවා... හිත හිත ඉන්නෙ නැතුව වැඩ කරන්න පටන් ගන්න ළමයි තව මාස හයක් වගේ පොඩි කාලයක් තියෙන්නෙ...⏳ ආසාවෙන් පාඩම් කරලා දිනලම ඉවර කරමු...🙄✨ ඔයාලට බෑ නම් මේක වෙන කාටවත් කරන්න බෑ...💎 #Restratyourlife #MorningSE #Biology @BunnynoteZ
2986Loading...
21
හදිස්සි ළමයි ටික ඉක්මනට ලියලා දාන්න බලන්න🌝💖
2580Loading...
22
06 Months Plan SEASON 01 ESSAY NO : 02 UNIT 02🧬🧫 ❃ කාබෝහයිඩ්‍රේට්වල මූලික රසායනික ස්වභාවය , විවිධත්වය හා ප්‍රධාන කෘත්‍ය උදාහරණ සහිතව විස්තර කරන්න. කෙටි සටහන RNA වර්ග හා කෘත්‍ය Time Target : 45 mins (Full essay - 30 mins / Short note - 15 mins) #Essay #Biology
2613Loading...
23
ළමයි අක්කා SE එකක් දාන්නම් කිව්වා 6.30 පහුවෙයි හැබැයි...🫣 MCQ හෙට ඉදන් පටන් ගමු... හෙට ඉදන් Mcq , SE , Essay තුනම හවස හයට දානවා...අද එසේ එක හයට වැටෙයි
2620Loading...
24
ළමයි SE & mcq වැඩේ අද පටන් ගන්න වෙන් නෑ හෙට ඉදන් පටන් ගමු...අදත් එසේ විතරක් ලියමු...කමන් නෑ නේද..? 🫠
2780Loading...
25
ෆුල් පේපර් දෙකේ පොයින්ට්ස් ටික හෙට දැම්මට කමන් නැද්ද..? 🫠
2850Loading...
26
Media files
2851Loading...
27
වෙල්ලාල සර්ගෙ Full paper 02 & Unitwise paper 02 mcq points ටික හෙට දානවා paper 01 වල points ටික දැනටමත් චැනල් එකේ තියනවා ඒවා ලියාගෙන නැත්තම් photocopy කරගෙන හරි පාඩම් කරගන්න... mcq points කොච්චර වටිනවද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන් නෑනෙ...💯❤️✨
2841Loading...
මේ නංගි තමයි කලින් අර ඊතල දාලා නොලියා ඡේදෙ විස්තර කරාට කමන් නැද්ද ඇහුවෙ...ඒකටත් Thank You පැට්ටෝ...ඔයා නිසා ගොඩක් අය අතින් වෙන වැරැද්දක් හදන්න පුලුවන් උනා...❤️✨
Show all...
8❤‍🔥 1
Photo unavailableShow in Telegram
මේකට තමයි කියන්නෙ තමන් තමන්ට අවංක වෙනවා කියලා...❤️‍🔥
මේ නංගි එයාගෙ වැරැද්දට එයාටම පනිශ්මන්ට් එකක් දී ගන්නවා...ඒක තමයි වෙන්න ඕනෙ...මේක සබ්ජෙක්ට් එකටම විතරක් නෙවෙයි ජීවිතේටත් අදාලයි...තමන් අතින් දැනගෙන උනු / නොදැන වෙලා වෙන කෙනෙක් පෙන්නලා දීපු වැරැද්දක් උනොත් ඔයාම ඔයාට පොඩි දඩුවමක් දී ගන්න...මොකද එතකොට අපි අතින් ආය ඒ වැරැද්ද වෙනවා හරි අඩුයි...ආය ඒ වැරැද්ද උනොත් ඊට වඩා වැඩි දඩුවමක් දී ගන්න...ඒ කරලා ඒ වැරැද්ද ආය තමන්ගෙ අතින් නොවෙන තරමටම හදාගන්න...💯 ❤️‍🔥Proud Of You Nangi❤️‍🔥
Show all...
❤‍🔥 8 1🔥 1🥰 1
6🔥 2
ළමයි ඔයාලගෙ එසේවල අපි දැක්ක තවත් වැරැද්දක් තියනවා... ඒක මන් වොයිස් එකකින් ටිකක් දාන්නම් පැහැදිලි කරලා හි හී 🥲
Show all...
❤‍🔥 8
Photo unavailableShow in Telegram
9💘 1
06 Months Plan SEASON 01
ESSAY NO : 03 MARKING
අද Essay එකේ මාකින් එක... මේක ලියපු ළමයි හරි වැරදි දාගෙන ලකුණු ගාණ පහළින් දාන්න බලන්න...🌝 වැඩියෙන්ම තියෙන කෙනාව තෝරනවා ඒ නිසා කියන්න #Essay #Biology @bunnynotez
Show all...
6
Photo unavailableShow in Telegram
06 Months Plan SEASON 01
ESSAY NO : 03
UNIT 02🧬🧫 ❃ ලිපිඩවල මූලික රසායනික ස්වභාවය , එක් එක් ලිපිඩ වර්ගවල ලාක්ෂණික ලක්ෂණ හා ලිපිඩවල කෘත්‍ය උදාහරණ සහිතව විස්තර කරන්න. කෙටි සටහන ප්‍රෝටීනවල දුස්ස්වභාවිකරනය Time Target : 45 mins (Full essay - 30 mins / Short note - 15 mins) #Essay #Biology
Show all...
7🔥 1💘 1
Essay ලියද්ද් කට්ටියගේ දැක්ක තව වැරැද්දක් තියෙනව , මොනාහරි එක්ක වර්ග එහෙම තියෙද්දි ඒවත් අංක , තරු , වෙසක්කූඩු නොදා ඡේද පිටින්ම ලියන්න මේ වගේ✅
කාබෝහයිඩ්‍රේට් වර්ග 3කි.එනම් මොනොසැකරයිඩ , ඩයිසැකරයිඩ හා පොලිසැකරයිඩ වේ.
Show all...
8🔥 3
ළමයිලා........මේ මාකින් එකේ පොලිසැකරයිඩ වල සංචිත කෘත්‍ය හැම එකේම ශක්ති ප්‍රභවයක් ලෙස කියන කෑල්ල එන්නෝනි රිසෝස් එකේ තියෙන්නෙ එහෙම ඒක හදාගන්න🌝💖
Show all...
🔥 3
Photo unavailableShow in Telegram
කෝ ඉතින් ඒක දාන්න එසේ දාපු ළමයි සේරම ඔයාලගෙ ලකුණු දාලා නෑනෙ අනේ...ළමයි දෙන්නයි දාලා තියෙන්නෙ...😪
Show all...
🙊 5