AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 556
Subscribers
-124 hours
-137 days
-4930 days
Posts Archive
Peradeniya campus කිට්ටුව ගෙවල් තියෙන අය ඉන්නවද
React එකක් දාන් යන්නකො ඉන්නවම්
මගේ z score එක අහල තිබ්බ අයට,
මගේ : 2.035
Pera / Engineering cutoff : 1.89
University of Peradeniya | 25 Engineering Batch (ALL ISLAND)https://t.me/+yqCyJ9CllMA5ZTll
https://chat.whatsapp.com/IFsloCYGJdSA51CzQOrIxa?mode=ems_copy_h_c
University of Peradeniya (24/25 BATCH)UOP select වුන හැමෝටම share කරන්න
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/IFsloCYGJdSA51CzQOrIxa?mode=ems_share_c
University of Peradeniya (24/25 BATCH)UOP select වුන හැමෝටම share කරන්න
https://ugc.ac.lk/2023_24_ugc_selection/
Index එක ගහල බලන්න පුලුවන් select වුන campus and course එක
cutoff එන දවසෙම බලාගන්න පුළුවන් තිතටම ඔයාට එන course එකයි campus එකයි.
cutoff ආවම ක්‍රම කීපයකට දැනගන්න පුළුවන් select වෙලා ඉන්න campus එකයි course එකයි.
1. UGC website එකෙන්
2. UGC එකෙන් අපි දුන්න number එකට එවන normal msg එකෙන්
3. අපි normal msg එකක් දැම්මට පස්සේ ඒකට reply එකක් විදියට (මේ 3 වෙනි ක්‍රමේ ගිය අවුරුද්දේ තිබිලා නෑ. සමහර විට මේ අවුරුද්දෙත් නැති වෙයි. එහෙම තියේ නම් අයියා videos වල කියයි.)
4. cutoff mark sheet එකෙන් (මේ ක්‍රමේ නම් අමාරුයි)
🌐 Updates 📌
Cut Off , Web එකට අද හවස් වෙද්දි Release කරගන්න පුලුවන් වෙයි.
ඒ කියන්නේ 2024/25 Cut Off ඔයාලට අද රෑ බලගන්න පුලුවන්
Good Morning ☀️
සමහර වෙලාවට කැමතිම දේවල් ලබාගන්න
අකමැතිම දේවල් කරන්න වෙනව
ඒ වෙලාවට පසුබහින්න එපා, ඉවසන්න
අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ
ජය❤️🔥
හැමදාම රෑට quiz ලබන සතියේ ඉදන් විභාගය වෙනකන්ම දිගටම දානව. වැඩේ හොදයි කියල හිතෙනව නම් react එකක් දාන් යන්න බලන්න.
PHYSICS BUZZ
එකිනෙක මිශ්‍ර වන 2කට u නල පරීක්ෂණය භාවිත කල හැකිද?
Available now! Telegram Research 2025 — the year's key insights 
