𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
❄️ Thank you 💗✨
❄️ මගේ channel එකෙන් ඔයාලට පුංචිම හරි උදව්වක් වුණා නම් ඔයාලගේ අදහස් මේකට comment එකක් විදියට දාන්න.🤍 අදහස් යෝජනා වගේම අඩු පාඩු තියෙනවා නම් ඒවත් කියන්න. මං ඒ හැම එකක්ම ආසාවෙන් කියවනවා.🥰🩵
Share කරපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....🐚🌺
Since - 2024.02.19 🌝💫
@HarryNote ⭐️
7 199
මෙච්චර ළමයි කට්ටියක් වැඩේ කරන්න බලන් ඉන්නවයි කියලා දන්නවනම් වැඩේ කලින් ම දානවා.🥹🔥
පරක්කු උනාට සමාවෙන්න හොදේ..❤️✨
7 199
🛑 TELEGRAM හි විශාලතම අධ්යාපනික සමූහය
2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා
🔰 ඔබට අවශ්ය අධ්යාපනික මූලාශ්ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න.
• Marking scheme • Papers
• Practical Notes • Notes
• Class Videos • Pesuru
• Resource Books • Tutes
• Teachers' guide • විවරණ
පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
7 199
+1
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 263 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - X කිරණවල ගුණ .@HarryNote ⭐️
7 199
🔻2024-Jun-16
Day 106 | Essay 106 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
48. හයිපොතැලමස සහ පිටියුටරියේ අන්තරාසර්ගී කෘත්ය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ කරන දේ ආසාවෙන් කරන්න, එය ඔබගේ අරමුණ වෙත ඔබව ගෙන යනු ඇත 🔥🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති23
දින 161 යි
පැය 15 යි
මිනිත්තු 5 යි
📅අද 2024-06-16
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
7 199
මචං උබ හිතනවා නම්
උබ තවම පරක්කුයි කියලා
නෑ බං උබ තවම පරක්කු නෑ
දැන් ඉදලා පටන් ගනින්
මේ මාස හතර පහ කැපවීමෙන්
වැඩ කරන් පලයන් මචං
උබලට බැරි වෙන්නේ නෑ
මොකද,
මේ ලෝකේ වෙනස් කරේ
උපතින්ම දක්ශ මිනිස්සුම නෙවේ
උත්සාහයයි කැපවීමයි
තිබ්බ මිනිස්සු
ඉතින්,
දැන් ඉදලා වැඩ කරන්න
පටන් ගනින් බං
තනියම ගේමක් ගහපන්
උබලට බැරි නෑ
දිනලා විතරක් ඉවර කරමු
හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️
Mr.King Av(Official Writer✍️)
#copied
@HarryNote ⭐️
7 199
+4
2024/06/14
Full Paper 4 - MCQ Discussion 🌙කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
7 199
Repost from EDU BOX
▅▆▇‼️ATTENTION‼️▇▆▅
📣 Teligrame use කරන ඔයාලා වෙනුවෙන් ගොඩක් අයගෙ ඉල්ලීම මත🔅Teligrame Study package එක ආයෙත් අපි ඔන්න ඔයාලට ගෙනාවා☺️😇..
💛ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 💛ᴘᴇᴘʀꜱ
🧡ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🧡ɴᴏᴛᴇꜱ
🤎ᴇꜱʏᴛɪᴘꜱ 🤎Qᴜᴇꜱᴛɪᴏɴ
📣 මේ වගේ ඔයාලට අවශය වන සියලුම දේ තියෙනවා.ඒ වගේම මේ Package එක සම්පූර්ණයෙන්ම FREE😶🌫😱..
📣 සීමිත පිරිසකට පමණයි ගන්න පුලුවන් ඉකමනින් පහල ❝ADD NOW❞ Button එකෙන් ගන්න😬🤠..
7 199
Repost from N/a
හෝව්! හෝව්! 🖐
ඔහොම පොඩ්ඩක් නවතින්නකෝ...✋👀
බලන්න 🤠 මේ තියෙන්නෙ
ඔයත් දිවා රෑ නොබලා
සැබෑ කරගන්නට පෙරුම් පුරන
හීනය ද කියලා...🥺😍
එන්න එකතු වෙන්න අපිත් එක්ක...✊
ඔයාලගේ කැම්පස් හීනය සැබෑවක් කරගන්නට අත්වැලක් දෙන්න අපි සූදානම්...👩🎓🧑🎓
ඔයාලා යන්න ආසාවෙන් ඉන්න කැම්පස් එකත් කියාගෙන යමු👇
