𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
7 199
7 199
7 199
ලමයි අපේ Channel ඵකේ වැඩ වෙන්නේ මෙහෙමයි👇
🌟2008-2023 වෙනකන් Past
Papers(සතියකට ඵක අවුරුද්දක් Physics, Chemistry, Maths,Bio)
[මේ වන විටත් 2012 තෙක් Past Papers අවසන් කර තිබේ⚡️]
🌟Past Papers විවරණ
🌟අනුරාධ sir/අමිල sir,
👉Class Notes
👉Home Works
[මෙතෙක් කල පාඩම් වලට අදාල]
🌟Physics Quiz
🌟Chemistry Quiz
🌟Physics බහුවරණ 2500
🌟Maths Class
Notes,
Papers...
New Programme‼️
✅Inorganic Quiz Programme
🔗 S Block
🔗 P Block 13 කාණ්ඩය
7 199
- තෝ මේ එක්සෑම් එකවත් හරියට කරගත්තේ නැත්තම් අපි සතයක්වත් වියදම් කරන්නේ නෑ. ( හො.ම.ත.ග.යු )පවුලේ අයට බොරු මරිසි පෙන්න පෙන්න ඉන්න හදන්නෙපා කොල්ලනේ කෙල්ලනේ..☝️🖤 #copied ✍️ @HarryNote
7 199
⭐️ Thank you 💗✨
⭐️ මගේ විවරණ වලට, Notes වලට ස්තූති කරපු, වචනෙකින් හරි මාව අගය කරපු, Channel එක Share කරලා අනිත් අයවත් දැනුවත් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි....🐚🌺
Since - 2024.02.19 🌝💫
@HarryNote ⭐️
7 199
7 199
+1
7 199
7 199
🔻2024-Jun-10
Day 100 | Essay 100 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
42.(a) ස්නායු ආවේගයන් උත්පාදනය වන ආකාරය සහ සම්ප්රේෂණය වන ආකාරය විස්තර කරන්න. (b) උපාගමයක් හරහා ආවේග සම්ප්රේෂණය සිදුවන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
2⃣0⃣2⃣4⃣
13 පළමු වාර විභාග ප්රශ්න පත්ර හා පිළිතුරු
මේ දවස්වල දාන්නේ 2024, 12 හා 13 First Term Papers. ලංකාවේ ලොකුම Papers එකතුව තියෙන සමූහයට එකතු වෙන්න.🔥
පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
🧩 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
7 199
🛑 TELEGRAM හි විශාලතම අධ්යාපනික සමූහය
2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා
🔰 ඔබට අවශ්ය අධ්යාපනික මූලාශ්ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න.
• Marking scheme • Papers
• Practical Notes • Notes
• Class Videos • Pesuru
• Resource Books • Tutes
• Teachers' guide • විවරණ
පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :සාර්ථකත්වය අවසාන නොවේ, අසාර්ථකත්වය මාරාන්තික නොවේ.ඔබගේ උත්සාහය අත් නොහරින්න 👊🍀
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති23
දින 167 යි
පැය 15 යි
මිනිත්තු 6 යි
📅අද 2024-06-10
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
7 199
+5
2024/06/07
සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය - Day 16 🌙
ප්රතිශක්තිය DAY 02කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
7 199
ළමයි මේ පෝස්ට් එක විනාඩි 5 ක් අරන් කියවලා බලන්න.☺️ ඔයාලාට ඔයාලගේ 3A's ඉලක්කයට යන්න මාර විදියට උදව්වක් වෙයි.🔥❤️✨
