en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
🥺❤️💯 Good morning all 🌼🌻 @HarryNote ❤️
🥺❤️💯
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය ඔබව සාර්ථකත්වය කරා ගෙන යනු ඇත. 🌈 🎖2024 උසස් පෙළ විභාගයට ත
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය ඔබව සාර්ථකත්වය කරා ගෙන යනු ඇත. 🌈 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති28 දින 200 යි පැය 14 යි මිනිත්තු 58 යි 📅අද 2024-05-08 Powered By Exam Countdown Bot ⏳

sticker.webp0.04 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Love Story......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ ජ'පුර ❤️🥹✨ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 160 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 160 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය.
@HarryNote ⭐️

🔻2024-May-08 Day 68 | Essay 68 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 10. මිනිසා විසින් අධිග්‍රහණය කල ප්‍රෝටීන ආහාරය
🔻2024-May-08
Day 68 | Essay 68 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
10. මිනිසා විසින් අධිග්‍රහණය කල ප්‍රෝටීන ආහාරයකට සිදුවන දෑ විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

ගැම්මක් නැති අය මේ වීඩියෝ එක බලලා ගැම්මක් ගමු.💪 මොකද මේක අපි දිනන්නම ඕනේ ගේමක් මිත්‍රයා..🌙☘️ https://youtu.be/xvN2WHT6Lak ❤️

කට්ටිය මේ වෙලාවෙ මොකද කරන්නෙ , ගැම්මෙන් පාඩම් වැඩ => ❤️ කිසිම ගැම්මක් නැහැ => 😥 React කරන් යන් හැමෝම.😌

🔖 සශංක ධනුජය සර් - 2024 A/L Revision Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 📌 Day 01 📌 Day 02 📌 Day 03 📌 Day 04 📌 Day 05 📌 Day 06 📌 Day 07 📌 Day 08 📌 Day 09 🔗 Channel Link - https://t.me/HarryNote @HarryNote ❤️

2024/05/06 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 09 🌙 ප්‍රජනක ප​ද්ධතිය​​ DAY 02 කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpa
+9
2024/05/06
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 09 🌙
ප්‍රජනක ප​ද්ධතිය​​ DAY 02
කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️

🔖 අකාබනික රසායනය​ - Inorganic Chemistry 📌 INORGANIC DAY 01 📌 INORGANIC DAY 02 📌 INORGANIC DAY 03 📌 INORGANIC DAY 04 Chan
🔖 අකාබනික රසායනය​ - Inorganic Chemistry
📌 INORGANIC DAY 01 📌 INORGANIC DAY 02 📌 INORGANIC DAY 03 📌 INORGANIC DAY 04 Channel link - https://t.me/HarryNote ❤️ @HarryNote ⭐️

2024/05/07 INORGANIC | Day 04 🌙 🅿️ - Block | 15 වන කාණ්ඩයේ ඉතිරි කොටස​. Homework👇 👉 Pg 16 True or False ප්‍රශ්න ටික 👉 WB
+3
2024/05/07
INORGANIC | Day  04 🌙
🅿️ - Block | 15 වන කාණ්ඩයේ ඉතිරි කොටස​.
Homework👇 👉 Pg 16 True or False ප්‍රශ්න ටික 👉 WB 01 Tute එක සම්පූර්ණ කරන්න. 💫
#ආසාවෙන්ඉගෙනගන්න @HarryNote

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් හදාරන කෙනෙක්ද 🙂 ඔයාට අවශ්‍ය points ☝️ Quiz 🏆 Mind
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් හදාරන කෙනෙක්ද 🙂 ඔයාට අවශ්‍ය points  ☝️ Quiz 🏆 Mind maps🔖 Short note ✍️ Papers 📝 Questions ❓ Motivation 💌   වගේ තවත් විශයන් සම්බන්ධ ගොඩක් දේවල් දැනගන්න ✌✌✌ එකතු වෙන්න අපිත් එක්ක... SL A/L https://t.me/hwuwb72626

පරිවර්තන පුහුණුව 🌙 Day 57 | පරිවර්තන 57 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 57 | පරිවර්තන 57 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

🔻2024-May-07 Day 67 | Essay 67 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 09. මිනිසා විසින් අධිග්‍රහණය කල කාබෝහයිඩ්‍රේට
+1
🔻2024-May-07
Day 67 | Essay 67 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
09. මිනිසා විසින් අධිග්‍රහණය කල කාබෝහයිඩ්‍රේට ආහාරයකට සිදුවන දෑ විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 159 💫 ✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 159 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.
@HarryNote ⭐️

Bio ළමයි මේ චැනල් එකට join වෙලා බලන්න.☺️ ඔයාලාට වැදගත් වෙන ගොඩක් දේවල් මේ චැනල් එකේ තියෙනවා.❤️🔥

😞 Bio අමාරුයි වගේද? 😣 MCQ ගොඩක් වරදිනවද? 😖 Theory Points මතක නැද්ද? 😫 Essay කටපාඩම් කරන්න බෑ නේද? 🤯 Resource එක set නැද්
😞 Bio අමාරුයි වගේද? 😣 MCQ ගොඩක් වරදිනවද? 😖 Theory Points මතක නැද්ද? 😫 Essay කටපාඩම් කරන්න බෑ නේද? 🤯 Resource එක set නැද්ද?
මේවගේ ගොඩක් Bio ළමයින්ට තියෙන දැවෙන, තැවෙන, පොදු ප්‍රශ්න වලට විසදුම් ඕනද....
බය වෙන්න එපා අපේ අරමුණත් ඒක තමයි. එන්න අපිත් එක්ක එකතු වෙලා bio ගොඩ දාමු.. ‼️ කැපවීමෙන් වැඩකරන්න පුළුවන් ළමයි විතරක් Join වෙන්න. අපි පුද්ගලිකව ඔයාට තියෙන අඩුපාඩු හදාගන්න උදව් කරන්නම්. අපි "Bio කුප්පිය" ⛔️ කැමති අය join වෙලා බලන්න.
Join වුනේ නැතත් කමක් නෑ. පස්සේ පසුතැවෙන්න වෙයි... ඔයා තීරණය කරන්න join වෙන , නොවෙන එක..
💰 100% Free වැඩක්... 📲 ඔයාලට තියෙන ප්‍රශ්න private අපිට එවන්නත් පුළුවන්... Join වෙලාම බලන්න. ආස හිතෙයි.. අපිට නෙමෙයි... Bio subject එකට...
✅ Link:-
https://t.me/biokuppiya2k24

😞 Bio අමාරුයි වගේද? 😣 MCQ ගොඩක් වරදිනවද? 😖 Theory Points මතක නැද්ද? 😫 Essay කටපාඩම් කරන්න බෑ නේද? 🤯 Resource එක set නැද්
😞 Bio අමාරුයි වගේද? 😣 MCQ ගොඩක් වරදිනවද? 😖 Theory Points මතක නැද්ද? 😫 Essay කටපාඩම් කරන්න බෑ නේද? 🤯 Resource එක set නැද්ද?
මේවගේ ගොඩක් Bio ළමයින්ට තියෙන දැවෙන, තැවෙන, පොදු ප්‍රශ්න වලට විසදුම් ඕනද....
බය වෙන්න එපා අපේ අරමුණත් ඒක තමයි. එන්න අපිත් එක්ක එකතු වෙලා bio ගොඩ දාමු.. ‼️ කැපවීමෙන් වැඩකරන්න පුළුවන් ළමයි විතරක් Join වෙන්න. අපි පුද්ගලිකව ඔයාට තියෙන අඩුපාඩු හදාගන්න උදව් කරන්නම්. අපි "Bio කුප්පිය" ⛔️ කැමති අය join වෙලා බලන්න.
Join වුනේ නැතත් කමක් නෑ. පස්සේ පසුතැවෙන්න වෙයි... ඔයා තීරණය කරන්න join වෙන , නොවෙන එක..
💰 100% Free වැඩක්... 📲 ඔයාලට තියෙන ප්‍රශ්න private අපිට එවන්නත් පුළුවන්... Join වෙලාම බලන්න. ආස හිතෙයි.. අපිට නෙමෙයි... Bio subject එකට...
✅ Link:-
https://t.me/biokuppiya2k24