en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
05. ගොල්ගි උපකරණය ප්‍රෝටීන සංස්ලේෂණය කරමින් ජලවිච්ජේදක එන්සයිම සහිත ලයිසොසෝම නිපදවයි.
Anonymous voting

04. t RNA නිපදවෙන්නේ DNA වල ඇති තොරතුරු මතයි.
Anonymous voting

03. ප්ලාස්ම පටලය දෙපස ක්‍රියාකාරීත්වය එකිනෙකට සමාන වේ.
Anonymous voting

02. ඇමයිනෝ අම්ලයක ඇමයින් කාණ්ඩ එකකට වඩා පැවතිය හැකිය.
Anonymous voting

01. කෘත්‍යමය ප්‍රෝටීනයක් සදහා පොලිපෙප්ටයිඩ දාම දෙකක් අවම වශයෙන් ප්‍රමාණවත්ය.
Anonymous voting

🕊 Hi ළමයි ,
Bio Crossover Point Programme 🌙
අද රාත්‍රී 09.00 ඉදන් මෙම Channel එක හරහා පැවැත්වෙයි. GROUP COMBINATION , @HarryNote @biokuppiya2k24

2024/05/17 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 12 🌙 අස්ථි පද්ධතිය DAY 01 කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗
+8
2024/05/17
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 12 🌙
අස්ථි පද්ධතිය DAY 01
කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 69 | පරිවර්තන 69 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 69 | පරිවර්තන 69 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-May-19 Day 79 | Essay 79 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 21. කෙටි සටහන් ලියන්න. (a)විද්‍යුත් කන්ථුක රේඛ
+3
🔻2024-May-19
Day 79 | Essay 79 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
21. කෙටි සටහන් ලියන්න. (a)විද්‍යුත් කන්ථුක රේඛනය (ECG). (b) කිරීටක ධමනි අවහිර වීමේ ප්‍රතිවිපාක. (c) ශ්වසන වර්ණක. (d) රුධිරය කැටිගැසීම.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 195 💫 ✅ Unit - (08) ධාරා විද්‍යුතය - විද්‍යුත් ධාරාවේ තාපන ඵලය​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 195 💫
✅ Unit - (08) ධාරා විද්‍යුතය - විද්‍යුත් ධාරාවේ තාපන ඵලය​.
@HarryNote ⭐️

අනිත් Practical ටිකත් ඉක්මනට දාන්න ද , හා දාන්න => ❤️ අපිට එපා => 😥 හොදයි නම් React කරන් යන් හැමෝම.😌

Physics Practical | Practical 01 🌙 ⌬ ව' නියර් කැලිපරය භාවිතය. AP sir❕( Video Link ) DP Educ.❕( Video Link ) @HarryNote ⭐️
+3
Physics Practical | Practical 01 🌙
⌬ ව' නියර් කැලිපරය භාවිතය.
AP sir❕( Video Link ) DP Educ.❕( Video Link )
@HarryNote ⭐️

🕊 Hi ළමයි ,
Bio Crossover Point Programme 🌙
අද රාත්‍රී 09.00 ඉදන් මෙම Channel එක හරහා පැවැත්වෙයි. GROUP COMBINATION , @HarryNote @biokuppiya2k24

පරිවර්තන පුහුණුව 🌙 Day 69 | පරිවර්තන 69 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 69 | පරිවර්තන 69 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 194 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ගම්‍යතා සංස්ථිති නියමය​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 194 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ගම්‍යතා සංස්ථිති නියමය​.
@HarryNote ⭐️

ළමයි මේ චැනල් එක ඔයාට ගොඩක් වැදගත් වෙයි.😇 ඒ නිසා දැන්ම join වෙලා බලන්න.❤️🔥☺️

*Ahvi Notes* _Amila sir_ 👉MCQ Papers විවරණය 👉Daily Recap,Daily Dose විවරණය 👉Home Works _Anuradha sir_ 👉MCQ Papers විවරණය
*Ahvi Notes* _Amila sir_ 👉MCQ Papers විවරණය 👉Daily Recap,Daily Dose විවරණය 👉Home Works _Anuradha sir_ 👉MCQ Papers විවරණය 👉Fast Track Videos & විවරණය 👉 Pesuru විවරණය 👉Home works Answers 👉Concept Map මේ වගෙ ගොඩාක් දේවල් channel එකේ දානවා. කැමති අය join වෙමු😼 Click here-@Ahvinotes

ළමයි මේ චැනල් එක ඔයාට ගොඩක් වැදගත් වෙයි.😇 ඒ නිසා දැන්ම join වෙලා බලන්න.❤️🔥☺️