en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
+1
Created and shared using Adobe Scan.

2024/04/06 INORGANIC | Day 02 🔥 🅿️ - Block Homework👇 👉 ගිය සතියෙ HW Discussion එකේ Video එක බලන්න. 👉 WB ; 1 හා 2 පිටු (
+7
2024/04/06
INORGANIC | Day  02 🔥
🅿️ - Block
Homework👇 👉  ගිය සතියෙ HW Discussion එකේ Video එක බලන්න. 👉  WB ; 1 හා 2 පිටු ( 13 සහ 14 කාණ්ඩ ) 👉  රසායනික ගණනය 2 වෙනි tute එක කරන්න.( කහ පාට එක ) 💫
#ආසාවෙන්ඉගෙනගන්න ⚡️ @HarryNote ❤️

පරිවර්තන පුහුණුව 🌙 Day 50 | පරිවර්තන 50 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 50 | පරිවර්තන 50 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 140 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 140 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.
@HarryNote ⭐️

🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය යනු තෝරාගත් කිහිප දෙනෙකුට නොව, එය තෝරා ගන්නා කිහිප දෙනෙකුටය. 🏆 🎖2024 උසස් පෙළ ව
🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය යනු තෝරාගත් කිහිප දෙනෙකුට නොව, එය තෝරා ගන්නා කිහිප දෙනෙකුටය. 🏆 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති29 දින 207 යි පැය 14 යි මිනිත්තු 57 යි 📅අද 2024-05-01 Powered By Exam Countdown Bot ⏳

☺️💯 Good morning all 🌼🌻 @HarryNote ❤️
☺️💯
Good morning all 🌼🌻
@HarryNote  ❤️

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 නුරාවනී......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ Mora ❤️🥺✨ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 139 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (කාච තුළින් සිදුවන වර්තනය). @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 139 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (කාච තුළින් සිදුවන වර්තනය).
@HarryNote ⭐️

🔻2024-May-01 Day 64 | Essay 64 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 03.(a) කාටිලේජ පටකයේ මූලික ව්‍යුහය පැහැදිලි කර
🔻2024-May-01
Day 64 | Essay 64 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
03.(a) කාටිලේජ පටකයේ මූලික ව්‍යුහය පැහැදිලි කරන්න. (b) එහි ව්‍යුහයෙන් අස්ථි පටකයේ ව්‍යුහය වෙනස්වන අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

Good Morning හැමෝටම...🙏 විභාගයට තියෙන දින ගණන ටික ටික ලංවෙනවා නේද... හැමෝම ඉතුරු වෙල තියෙන වැඩ ඉක්මනින් Complete කරගන්න.💫 ම
Good Morning හැමෝටම...🙏 විභාගයට තියෙන දින ගණන ටික ටික ලංවෙනවා නේද... හැමෝම ඉතුරු වෙල තියෙන වැඩ ඉක්මනින් Complete කරගන්න.💫 මොකද මේ මාසෙනෙ Result එන්නෙත්.🫢💔 ඒ නිසා මේ මාසෙ කොහොම හරි හොදට වැඩ ටික කරන්න. හැමෝටම Good Luck... ❤️
@HarryNote ⭐️

🔻2024-May-01 Day 64 | Essay 64 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 03.(a) කාටිලේජ පටකයේ මූලික ව්‍යුහය පැහැදිලි කර
🔻2024-May-01
Day 64 | Essay 64 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
03.(a) කාටිලේජ පටකයේ මූලික ව්‍යුහය පැහැදිලි කරන්න. (b) එහි ව්‍යුහයෙන් අස්ථි පටකයේ ව්‍යුහය වෙනස්වන අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

වෛද්‍ය වෘත්තිය කියන්නේ රස්සාවක් විතරක්ම නෙමෙයි. ඒක මනුස්ස ජීවිත බේරගන්න නිරත වෙන ලොකු සටනක්. 🥺♥️ ඒක නිසයි වෛද්‍ය වෘත්තිය මේ ලෝකේ උතුම්ම රස්සාව වෙලා තියෙන්නේ..👩‍⚕️🧑‍⚕️ ඔයාගෙත් හීනේ මිහිපිට දෙවිවරයෙක් වෙන එකද? මනුස්ස ජීවිත බේරගන්න සටනේ නිරත වෙන්න හැමෝටම ලේසි නෑ. ඒකට ලොකු කැපකිරීම් සමුදායක් කරන්න ඕනේ. ඉතින් අනාගත වෛද්‍යවරුනි ඔයාලගේ හීනෙට යන්න කැපවෙන්නම වෙනවා..! ඔයා වුනු හැම කැපවීමකම වෙහෙස නිවෙයි දවසක ඔයා අතින්ම මිනිස්සු සිය දහස් ගණනක් නැවත ජීවිතය ලබනවා දකිනකොට... මොකද තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්නවා කියන සතුට වචන වලින් කියල නිම කරන්න බෑ 🥺♥️

🫵 ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී... පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා.. ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද❔ ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂 හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏 ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷‍♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා. ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏 හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪. #motivation

පරිවර්තන පුහුණුව 🌙 Day 50 | පරිවර්තන 50 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 50 | පරිවර්තන 50 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

🔻2024-April-30 Day 63 | Essay 63 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 02. අරියල පටකයේ පවතින සංඝටකවල ව්‍යුහය හා කෘත
+1
🔻2024-April-30
Day 63 | Essay 63 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
02. අරියල පටකයේ පවතින සංඝටකවල ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරමින් මානව දේහයේ අරියල පටක පැවතීමේ වැදගත්කම පැහැදිලි කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 138 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ගුරුත්වය යටතේ ආනත චලිතය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 138 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ගුරුත්වය යටතේ ආනත චලිතය.
@HarryNote ⭐️

✍️එක්සෑම් එක්කට past papers වලින් වැඩ කරන්නේ කොහොමද ?😍 ⚫️ ඉස්සෙල්ලම අවුරුදු 15 ක වගේ පාස් පේපර් ගන්න. ⚫️ subject වෙන් කරගන්න. ⚫️ එක subject එකක් ගන්න. ⚫️ ඒ පේපර් එකේ time එක 👀 බලන්න. ⚫️ පැය 03 යි නම් පැය 2 1/2 න් කරන්න. ⚫️ ඒ පේපර් එක පොත් නොබලා ඔයාට පුලුවන් විදියට කරන්න. හදවතට එකගව කරන්න. ⚫️ කරලා ඉවර වෙලා marking එක බලලා ලකුනු දාගන්න. අඩු වුණාට කමක් නෑ. වැරදි හදාගමු❤️ ⚫️ ඊට පස්සේ අඩු වුණේ මොනවටද කියලා බලන්න. ⚫️ ඒ වැරදුණ ඒවා වෙනම කොලේක ලියාගන්න ⚫️ ඒ වැරදුනේ මොනවද බලලා ඒවගේ theory ටික බලන්න වෙලාවක් දාගන්න. ⚫️ ඒවා ටික ආයේ බලන්න , හොදට පලවෙනි පාර වැරදුණ ඒවා දෙවෙනි පාර වැරදෙන්න තියන්න එපා. ඒ වැරදි හදාගෙන නැවත නැවත theory බලන්න. ⚫️ කවුරු හරි කියනවානම් past papers වලින් theory cover කරගන්න බෑ කියලා ඒක අමූලික බොරුවක්. ⚫️ try කරලාම බලන්න. ඒ වගේම අවුරුදු 15 ක papers ඒ විදියට කරන්න බලන්න. ⚫️ අවම කාලේ මදි වගේනම් අවම අවුරුදු 10 කවත් කරන්න.පුලුවන් තරම් ආයෙ ආයේ කරන්න try කරන්න. ⚫️ ඔයාලා past papers කරද්දී වැරදුනු ඒවා කොලෙක ලියාගෙන නැවත theory බලන නිසා ඒ වැරදුන ඒවා අනිත් paper එකේ වැරදෙන්න ඉඩ තියන්න එපා. එහෙම එහෙම ඔයාට පුලුවන් තරම් කරන්න. ඕනම එක්සෑම් එක්කට මෙහෙම කරලා best result ගන්න පුලුවන් ✔️ මොකද past papers කියන්නේ එකම ප්‍රශ්නේ දහදොලොස් විදියකට අහන එක ☝️ ඒ නිසා මං කීව විදියට එකම එක පාරක් කරලා බලන්න.🤟 ඔයාට satisfied නැත්නම් අතඇරලා දාන්න.🤝 උබට ජය ✌️

Repost from N/a
ඔයාගෙත් physics MCQ ලකුණු ගොඩක් අඩුද????😢🥹 එහෙනම් එන්න අපි පොදු රටාවේ ප්‍රශ්න එකින් ඒක Theory එක්කම ගොඩදාමු📚📚 පොදු රටාවේ
ඔයාගෙත් physics MCQ ලකුණු ගොඩක් අඩුද????😢🥹 එහෙනම් එන්න අපි පොදු රටාවේ ප්‍රශ්න එකින් ඒක Theory එක්කම ගොඩදාමු📚📚 පොදු රටාවේ ප්‍රශ්න 30කට ඔයාව අපි පුහුණු කරනවා..මෙතනින් අනිවාරෙන් mcq 25ක් නම් Exam එකේ තියනවමයි🔖🗞 මූලික දැනුම අනවශ්‍යයි හැම MCQ එකටම අදාල සියලුම විෂය කරුණුද පැහැදිලි කර ඒවෙලෙම ගණන් හදමු🔥😎 සියල්ල නොමිලේ ⚠️❤️ කැමති ළමයි සම්බන්ද වෙන්න💪🔥❤️ ⚠️ආරම්භය මැයි 5 සිට සෑම දිනකම රාත්‍රී 10.00 සිට 11.00 දක්වා(දින 30 කින් MCQ 30කට පුහුණු කරනවා)⚠️ 🦋අනන්තය🦋 https://t.me/Ananthaya_channel ✨✨✨✨✨✨🦋✨✨✨✨✨✨

2024/03/29 බ්‍රමණ චලිතය Homework👇 1. Model questions 2. 2000-2014 past paper questions 3. Fast track 4. 2014 - 2023 past pap
+6
2024/03/29
බ්‍රමණ
චලිතය
Homework👇 1. Model questions 2. 2000-2014 past paper questions 3. Fast track 4. 2014 - 2023 past paper questions 💫
#ජීවිතයටPhysics @HarryNote ❤️