en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
Physics Practical Notes චැනල් එකට දාන්න ඕනේ ද , 🌙 හා දාන්න => ❤️ එපා => 😥 React කරන් යන් හැමෝම.😌 React 50ට අඩු නම් දාන්නේ නැහැ.

Physics Practical Notes චැනල් එකට දාන්න ඕනේ ද , 🌙 හා දාන්න => ❤️ එපා => 😥 React කරන් යන් හැමෝම.😌 React 50ට අඩු නම් දාන්නේ නැහැ.‼️

This program starts tomorrow ❤️🔥 වැඩේ වෙන විදිය අද රෑට කියන්නම් Stay with us @kevinNotes99
This program starts tomorrow ❤️🔥
වැඩේ වෙන විදිය අද රෑට කියන්නම් Stay with us @kevinNotes99

උබ කොච්චර පහු වෙලත් ගේම් එකට ආවත් උබ ගේම් එක අනිවාරෙම්ම වින් කරන්න ඔනේමයී ..... සරලවම කිවුවොත් මේකයී, හාවා කොච්චර වේගවත් උනත් අන්තිමට තරගෙ වින් කරේ ඉබ්බනේ . අන්න ඒ නිසා අනිවාරෙම්ම ගේම් එක වින් කරන්න මේක දිනලම ඉවර කරන්න ඔනේ ගේම් එකක් 🙂💗 උබ වෙනුවෙම් අම්මයි තාත්තයි බලම් ඉන්නවා. අන්න ඒ නිසා වැඩ කරපම් උදේ දිවා රෑ නොබලා 😌
ඔයා ඔයාවෙනුවෙම් සටන් කරන්න Lily ✍️ @HarryNote ⭐️

ළමයි, අද දිනට අදාළ භෞතික විද්‍යාව රචනා ප්‍රශ්න පුහුණුවීමේ වැඩසටහන නොපැවත්වේ.😥💔 එය හෙට සිට නැවත ආරම්භ වන නිසා ප්‍රශ්න ඉතිරි වී ඇත්නම් ඒවා සියල්ලම සම්පූර්ණ කරගන්න.☺️🔥 @HarryNote

ළමයි, අද දිනට අදාළ භෞතික විද්‍යාව රචනා ප්‍රශ්න පුහුණුවීමේ වැඩසටහන නොපැවත්වේ.😥💔 එය හෙට සිට නැවත ආරම්භ වන නිසා ප්‍රශ්න ඉතිරි වී ඇත්නම් ඒවා සියල්ලම සම්පූර්ණ කරගන්න.☺️🔥 @HarryNote

පරිවර්තන පුහුණුව 🌙 Day 65 | පරිවර්තන 65 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 65 | පරිවර්තන 65 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 185 💫 ✅ Unit - (08) ධාරා විද්‍යුතය - ප්‍රතිරෝධ පද්ධති. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 185 💫
✅ Unit - (08) ධාරා විද්‍යුතය - ප්‍රතිරෝධ පද්ධති.
@HarryNote ⭐️

🥺💯 Good morning all 🌼🌻 @HarryNote ❤️
🥺💯
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ජීවිතය උස් පහත්වීම් වලින් පිරී ඇත, නමුත් ඔබ ඒවා හසුරුවන ආකාරය වැදගත් වේ. දිගටම උත්සාහ කරන්න!
🌥 Good Morning ✨ 🏆Daily Quote :ජීවිතය උස් පහත්වීම් වලින් පිරී ඇත, නමුත් ඔබ ඒවා හසුරුවන ආකාරය වැදගත් වේ. දිගටම උත්සාහ කරන්න! 💪🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති27 දින 192 යි පැය 15 යි මිනිත්තු 7 යි 📅අද 2024-05-16 Powered By Exam Countdown Bot ⏳

sticker.webp0.04 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 පාළුව රජකරනා......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ 𝙿𝙴𝚁𝙰 ❤️🥺✨ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 184 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 184 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය.
@HarryNote ⭐️

🔻2024-May-16 Day 76 | Essay 76 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 18.(a) මානව හෘදයේ සන්නයන පද්ධතියේ ව්‍යුහය හා ක
🔻2024-May-16
Day 76 | Essay 76 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
18.(a) මානව හෘදයේ සන්නයන පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍යය විස්තර කරන්න. (b) හෘත් චක්‍රයක දී සිදුවන ක්‍රියාවලිය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

ම්ම් චාලකෙ එහෙම මතකද 😄 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ⭐ 👉𝗘𝗰𝗵𝗲𝗺 𝗠𝗲𝗺𝗲𝘀 𝟮𝟰 𝗧𝗵𝗲𝗼𝗿𝘆
ම්ම් චාලකෙ එහෙම මතකද 😄
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ⭐ 👉𝗘𝗰𝗵𝗲𝗺 𝗠𝗲𝗺𝗲𝘀 𝟮𝟰 𝗧𝗵𝗲𝗼𝗿𝘆

පරිවර්තන පුහුණුව 🌙 Day 65 | පරිවර්තන 65 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 65 | පරිවර්තන 65 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-May-15 Day 75 | Essay 75 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 17. මානව හෘදයේ දළ ව්‍යුහය විස්තර කරන්න. Markin
+2
🔻2024-May-15
Day 75 | Essay 75 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
17. මානව හෘදයේ දළ ව්‍යුහය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 183 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය. @HarryNote ⭐️
+1
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 183 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය.
@HarryNote ⭐️

Physics Past Papers Essay Practice Program එක දිගටම කරන්න ද , 🌙 හා දිගටම කරමු => ❤️ අපිට එපා => 😥 React කරන් යන් හැමෝම.😌